Amaru karayekta honda padamak ugannamu...

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
කෙල්ලො නිසා කොල්ලො එක්ක මරාගන්න යන එක තරම් මෝඩ වැඩක් තවත් නැ:dull:
 
DJvodka

Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    උබ මහ කොන්ද පන නැති එකෙක්නෙ. ඉස්සෙල්ල පිරිමියෙක් වෙලා හිටපන් කෙල්ලො දාගන්න කලින්.
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මොන හුයන්නක්ද බන් නම්බර් එක දන්නවා නම් උබේ කෙල්ල නම් ආයෙත් එක එකාට කියන්නෙ උබ කෝල් කරපන්කො ඔය තරන් වාතයක් නම් ඩයල් එක දන්නවා නම් ගිහින් දෙකක් ඇනපන් ....
    බය නම් පොලිසියට ගිහින් ඇන්ට්‍රියක් දාපන් ....
     
    U ei ochchara baninne kiyala kiwwe nehene umba...:)

    mokada asahanakarayek kiyala uta baninne umbane...uta asahanayakda thiyenne nethnam asadaranayak welada thiyenne kiyala api danne nehene..:)

    meke inna unta kiyanna kemathiy:-
    kellek hema welema hariy kiyala hithanna epa..deyak karanna kalin poddak hoyala balapalla..:D
    kellekuta oya tharam call kara kara baninne mokakhari awlak thiyena nisane eyath ekka..nethuwa me kohewath inna kelluta mona kollada ban call kara kara dangalanne..:)

    atta tamai ubama meka karaganin nettan issarahata anit dewaluth apita karanna kiyai kellage 4n nbr eka maru karapan nettan policeta dipan kellage sim eka uba tiyagena u cl kalama kata karapan banin nethuwa nondiyata wage etakota uta apa wei uba baninna baninna u tawat fom wei nettan

    Kollne... math banna bn.. sim dekkinm.. mkd ek parak bannama mu twa wadiyen kradr krnw..ita pxe apahu cl krama no answr.. mu uxanne na.. e wge sim dekak.. baninw newei bn.. sex widiyt kiyanne... terenwne mn kiyana dewal...
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    Kollne... math banna bn.. sim dekkinm.. mkd ek parak bannama mu twa wadiyen kradr krnw..ita pxe apahu cl krama no answr.. mu uxanne na.. e wge sim dekak.. baninw newei bn.. sex widiyt kiyanne... terenwne mn kiyana dewal...
    mamanm danne na bn police case gananm,kellage numb eka change karahan ethakota vade ivarane bn.4n eken aruge numb eka block kalath vadak na bn u vena numb ekakin call karai.uba tikak thadeta uta banahan bn,hariyata eka parak kivvanm athi bn oya vage dial valata :D
    macho ane pane gala uth ekka katha karanna yanna epa bn,vadagathkam balanna yannath epa ,ehema balanna giyoth %#%$^%^ vachana eliyata yanne nane,kata arala kiyapan hondata ekata....

    mn dakka oita kalinuth oya vage thread ekak dala thibba..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Kollne... math banna bn.. sim dekkinm.. mkd ek parak bannama mu twa wadiyen kradr krnw..ita pxe apahu cl krama no answr.. mu uxanne na.. e wge sim dekak.. baninw newei bn.. sex widiyt kiyanne... terenwne mn kiyana dewal...

    මට කොල් එක රෙකොඩ් කරන්න විදියක් නැ බන්, මේ ෆොන් එකේ නැත්තම් මම එක උබට දෙනවා.. ඌට කතා කරනවා නම් ඊලග පාර අහපන් දෙමල එකා (+7945XXXXXX) කතා කරලා මොනවද කිව්වේ කියලා,
    ඌගෙන් මම විස්තර ඇහුවම ඌ කියන්නේ උබ මෙතන කියන කතාව නෙමෙයිනේ.. ඇත්ත සිද්දිය කියපන්.. මෙතන කෙල්ලො හුටස්පරයක් තියන බව පේනවා, නමුත් එකක් දන්නවා, උබ ඔය කියන බුවාව අදුරන එකෙක් නෙමෙයි.. හා බොරුද? ඌ එක්ක තියන රියල් අවුල කියපන්කො???
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Dan kageda kella ubeda ugeda? Uge kella uba issuwada?:shocked:
    මූ අමු කෙප්පයක් කෙලින්නේ? අවුල තියෙන්නේ මුගේ වගේ.. අනික කෙල්ල දැන් ඉන්නෙත් ඌ ලග වගේ. මොකද ෆොන් එකට අන්ස‍්ර කරලා ඌ කතා කරන අස්සේ කෙල්ලට ඌ කියනවා මට හොදටම ඇහුනා අරූගේ එකෙක් කොල් කරන්නේ කියලා. එතකොට ඒ නේද කෙල්ල? මේ ත්‍රේඩ් එක දාපු බුවා නේද තර්ඩ් පාටිය..මට රූබල් 20ක් විතර ගියා මේ කුනට.. ලොල්..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Senal ela kollek ne :lol::lol:
    වැඩක් නැ බන්, මන් බැනලා තියෙන්නේ වැරදි එකාට වගේ..:(:(:( මේ නම්බරේ ඉන්න කොල්ලා අහින්සකයා වගේ.. මේ ත්‍රේඩ් එක දාපු එකා තමා ඇමිනෙන්න යන එකා මට පේන හැටියට :lol::lol::lol:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    මූ අමු කෙප්පයක් කෙලින්නේ? අවුල තියෙන්නේ මුගේ වගේ.. අනික කෙල්ල දැන් ඉන්නෙත් ඌ ලග වගේ. මොකද ෆොන් එකට අන්ස‍්ර කරලා ඌ කතා කරන අස්සේ කෙල්ලට ඌ කියනවා මට හොදටම ඇහුනා අරූගේ එකෙක් කොල් කරන්නේ කියලා. එතකොට ඒ නේද කෙල්ල? මේ ත්‍රේඩ් එක දාපු බුවා නේද තර්ඩ් පාටිය..මට රූබල් 20ක් විතර ගියා මේ කුනට.. ලොල්..

    Ow me mu anith unwa kade yawanawa . Uge kellata mui line danne