ගනින් ඒ ඩ් එච් එල්. ඉන්ෆොස්ට්ත්රාදා. 20 මේගා මාස දෙකට හැට ගානක් එනවා. නැත්තම් වෝදාෆොන් ඒ ඩ් එච් එල්. ගනින් මේ ලගක් වෙනකම් තිබුනා සේල් දාලා මාස දෙකටම හතලිස් ගානක්. ගොන්ගල් ගන්න එපා උබට මොන්ගල් හැදෙයි.
ගනින් ඒ ඩ් එච් එල්. ඉන්ෆොස්ට්ත්රාදා. 20 මේගා මාස දෙකට හැට ගානක් එනවා. නැත්තම් වෝදාෆොන් ඒ ඩ් එච් එල්. ගනින් මේ ලගක් වෙනකම් තිබුනා සේල් දාලා මාස දෙකටම හතලිස් ගානක්. ගොන්ගල් ගන්න එපා උබට මොන්ගල් හැදෙයි.
telecom italia. unlimited 10 mbps . 10nm 10ma thama. ape masa 2kta 70i den ita adu athi.

mama tiscali 20mb 2month valata 65k vithara telephonuth ekka
ubata adsl vitharada ona?? telephone epada??

apooo epa bn adsl hodatama athi bn![]()
ehenam tiscali only adsl 19€ maseta 20mb
උබලා ඕවා කියන්නේ අපිව රිද්දන්නද?

uba study da working da karanawada ?lanakwe ithin unlimited ne ney mata num lanka we net yana tarama epa wena wedak ne limit panahamma![]()