අපි හානවා බන් ත්‍රෙඩ් එකට ආවෙ නැති උනාට(ගොඩක් වෙලාවට)
අපි අවොත් තමයි තොගෙ ෆk දාන්නෙ
අපි හානවා බන් ත්‍රෙඩ් එකට ආවෙ නැති උනාට(ගොඩක් වෙලාවට)
අපි අවොත් තමයි තොගෙ ෆk දාන්නෙ
eya divorce welaluමෙයා ගැන කියනවා වගේ ඇහුනා... මොනාද බන් කිව්වේ..
![]()
මෙයා ගැන කියනවා වගේ ඇහුනා... මොනාද බන් කිව්වේ..
![]()

අපි හානවා බන් ත්‍රෙඩ් එකට ආවෙ නැති උනාට(ගොඩක් වෙලාවට)

මම යනවා ආයේ සින්දු අහන ගමන් පංච දාන්න![]()
පංච දැමීම
මෙය ස්‌ත්‍රී, පුරුෂ දෙපක්‍ෂයටම සහභාගී වී කළ හැකි පැරණි ගෘහ ක්‍රීඩාවකි. නිවස තුළ කළ හැකි (වාඩි වී) ක්‍රීඩාවකි. එකවර දෙදෙනකුට හෝ සිව් දෙනකුට හෝ හය දෙනකුට ආදී වශයෙන් තරග කළ හැකි මෙම ක්‍රීඩාව සඳහා අවශ්‍ය වන්නේ උපකරණ කිහිපයකි.
පංච පොත (කොටුව)
කවඩි (බෙල්ලො) හයක්
බල්ලන් (අය තැබීම සඳහා ගන්නා කුඩා ගල් කැට හෝ ඉරටු කෑලි වැනි) දෙවර්ගයකට අයත් එක පැත්තකට තුන බැගින් දෙපැත්තට හයකි.
අය තැබීම සඳහා දෙපාර්ශ්වයෙන් දෙදෙනෙක්
කවඩි දැමීම සඳහා කුඩා පොල් කටුවක්. මෙම ක්‍රීඩාව සම්බන්ධයෙන් දැන ගත යුතු විශේෂ වචන හා නීතිරීති කීපයක් වේ. තරගයට පෙර ඒවා දැන ගැනීම වැදගත් වේ.

අපි හානවා බන් ත්‍රෙඩ් එකට ආවෙ නැති උනාට(ගොඩක් වෙලාවට)

හප්පට බොල.. එහෙනන් එයා මගේeya divorce welalu
application ekak dala balapan

කවුද බොල පොඩිpodi lamainta newei kiwwe...![]()

මෙයා ගැන කියනවා වගේ ඇහුනා... මොනාද බන් කිව්වේ..
![]()