ehemamath na ban,,habai waradila wath balanna set unoth ithin ekenma balanawa noka nobii hari,,,
he he hee....
ekatath hariyanna man TV series balanawa..kema kanne aniwaryenma Tv series episode ekak dagenama thamai..

ehemamath na ban,,habai waradila wath balanna set unoth ithin ekenma balanawa noka nobii hari,,,
he he hee....

එල එල..... එච්චර තමයි වෙන්න ඕන......onna ohe innawa ban fun eke...![]()

ගස් බැල්ලි..... උඹ දැන් club එක පැත්තටවත් එන්නේ නෑ නේද......![]()

එහෙනම් අහපිය....මට නම් මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ......balla wage sindhu ahanawa![]()

night club එකේ ආමන්ත්රණය කරන විදිය ඒක තමයි......adaretada ban belli kiyanne..![]()


ඉදලා ඉදලා බට්ටා තේරෙන් නැති හුට පටයක් මට ඩෙඩිකේට් කරා නේද.... හෙන ගහපියව්![]()




eke thiyenawa podi mewwa ekak..anna ekata hina giya mata..

ගස් බැල්ලි..... උඹ දැන් club එක පැත්තටවත් එන්නේ නෑ නේද......![]()

කුබුරක් හාන්න කිව්වොත් උබටත් වෙන මොකුත් ඕනෙ නැපුරන් වේච්ච කුබුරක් ද හැවේ![]()

හිටපන්යාළුවා;16535863 said:කම්මැලි බං මම යනවා
![]()

අඩේ බොක්කා මයේ අම්මා...... මන් මේ ටිකේ වැඩ බොල.. මේ හීනියට සෙට් උනා වෙලාවක් උබලව බලල යන්න... කොහොමෙයි ඉතින්
![]()
![]()
![]()