අපි ඉන්න වෙලාවක් මොකටද..... උඹ කොහොමත් කරන්නේ පෝස්ට් තොගයක් multi quote කරලා මාරු වෙන එකනේ.......තොපිලා ඉන්න වෙලාවක් දන්නෙ නැ


එහෙනම් අහපිය....මට නම් මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ......
night club එකේ ආමන්ත්රණය කරන විදිය ඒක තමයි......![]()



එල වැඩක් මචන්! පට්ට!![]()

gahapalla athpudiyak mata...very good performance...Stamina patta..mage...Lol![]()