ඔන්න ඔහෙ ඕනෙ එකක්.....වෙන එකෙක් මේ ත්‍රෙඩ් එක දැක්කොත් එහෙම මට පිස්සු කියල අපෙ පරම්පරාවටම බනීද දන්නෙ නෑ..
![]()

ube yaluwa awoth nam bani![]()

....මම වෙන ත්‍රෙඩ් එකකට රිප්ලයි එකක් දාද්දිත් ඌ එල්ලි එල්ලි ආවා
...මම පස්සෙ වෙනම ත්‍රෙඩ් එකක් දාල දුන්න වර ඇවිත් කියන්න තියෙන දෙයක් කියපිය කියල ඌ එදා අතරමැද්දෙදි ඕෆ් ලයින් ගියා ගියාමයි ආයෙ එලකිරි ඇවිත් නෑනෙ....

මතකද සීන් එක....
අර විශාල කරදරයක් ත්‍රෙඩ් එකෙන් පස්සෙත් ඌ මට හෙන ඇනයක් වුනානෙ....මම වෙන ත්‍රෙඩ් එකකට රිප්ලයි එකක් දාද්දිත් ඌ එල්ලි එල්ලි ආවා
...මම පස්සෙ වෙනම ත්‍රෙඩ් එකක් දාල දුන්න වර ඇවිත් කියන්න තියෙන දෙයක් කියපිය කියල ඌ එදා අතරමැද්දෙදි ඕෆ් ලයින් ගියා ගියාමයි ආයෙ එලකිරි ඇවිත් නෑනෙ....
![]()

...උබලටත් ඌ වගේ කරදරකාරයෙක් සෙට් උනොත් තේරෙයි...පිස්සු හැදිල ආයෙ හැදෙනව..

හිනා වෙන්න එපා බන්...උබලටත් ඌ වගේ කරදරකාරයෙක් සෙට් උනොත් තේරෙයි...පිස්සු හැදිල ආයෙ හැදෙනව..
![]()
බින්දු බින්දු තාරකා කදුලු මල් විලේ.....![]()

mata kawruwath thread eka gena kiwwe naeබින්දු;16536424 said:mata kawruwath thread eka gena kiwwe nae

බින්දු;16536424 said:mata kawruwath thread eka gena kiwwe nae
...මමත් මේ නිකන් එලකිරියෙ රවුම් ගහද්දි අහම්බෙන් හම්බවුනේ....ගනන් ගන්න එපා...
බින්දු;16536439 said:හැමෝම මට කෙනහිලි කම් කරනවා
මුලින් අයි පී එල් යන්න එපා කිව්වා
ඊලගට ටී 20 කැප්ටන් කමෙන් අයින් කරා, ටීම් එකෙනුත් අයින් කරා
දැං ත්‍රෙඩ් එක කියන්නෙත් නෑ![]()

ඔන්න ඔහෙ ඕනෙ එකක්.....වෙන එකෙක් මේ ත්‍රෙඩ් එක දැක්කොත් එහෙම මට පිස්සු කියල අපෙ පරම්පරාවටම බනීද දන්නෙ නෑ..
![]()

මතකද සීන් එක....
අර විශාල කරදරයක් ත්‍රෙඩ් එකෙන් පස්සෙත් ඌ මට හෙන ඇනයක් වුනානෙ....මම වෙන ත්‍රෙඩ් එකකට රිප්ලයි එකක් දාද්දිත් ඌ එල්ලි එල්ලි ආවා
...මම පස්සෙ වෙනම ත්‍රෙඩ් එකක් දාල දුන්න වර ඇවිත් කියන්න තියෙන දෙයක් කියපිය කියල ඌ එදා අතරමැද්දෙදි ඕෆ් ලයින් ගියා ගියාමයි ආයෙ එලකිරි ඇවිත් නෑනෙ....
![]()

තාම මේකට අඬනවැයි ?