මමද බල්ලා.....??????

BlueWave

Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    මචංලා,මේ thread 1 මෙතෙන්ට ගැලපෙන් නැද්ද දන්නෙ නෑ..ඒත් නොකියා බෑ..උඹල දකින්න ඇතිනේ මං දැම්ම මේ thread 2....

    http://www.elakiri.com/forum/showthread.php?t=1605625

    http://www.elakiri.com/forum/showthread.php?t=1609905

    මේකෙ මුලින්ම මං දැම්මේ චේ ඉන්න 1...මං එක දාද්දි Rep ගැන දැනන් හිටියෙ වත් නෑ...මං එහෙම කියන්නේ මං මේක දැම්මේ
    Rep ගන්න බලාපොරොත්තුවෙන් නෙමෙයි..හැබැයි එළකිරි යාලුවෝ මටත් Rep දුන්නා.එතකොටයි මං Repගැන දැනගත්තේ,UserCP ගියෙ.මං අනික් thread 1ත් දැම්ම මං ඇඳපු චිත්‍රයක් නිසා.එකටත් හොඳ comments ආවා.ඒත් මං අද බලද්දි මොකෙක්ද එකෙක් Rep කපලා චේ drawing 1ta.එතන පොඩි comment1ක් තියනවා UserCP එකේ pala yanna balla......JVP කියලා.එත් නමක් වත් නෑ..ඉතින් මට කියන්න ඕන උනේ Rep දුන්න යාළුවන්ට නොදුන්න යාළුවන්ට comment කරපු bump දාපු මොකුත්ම නොකර බලලා විතරක් ගියපු අයටත් හුගක් පින්..උන් හොඳ යාලුවෝ,හැබැයි නම කියාගන්න වත් කොන්ද පන නැතුව Rep කපපු එකාට හෙන ගහපන්..ඌත් මේක දකියිනෙ.ඌ මොකා උනත් කමක් නෑ උට කියන්න ඕන art කියන්නේ වෙන දෙයක්,politics කයන්නේ තවදෙයක්..campus එකේ නිවාඩු කාලේ මං ඒක ඇන්දේ චිත්‍ර වලට ආස නිසා මිසක් politics ඕන නිසා නෙමෙයි...හැමෝම යාලුවෝ ගොඩක් හොඳ කීවා,upset ඒවා කෙලින් කීවා...මු විතරක් කොන්ද පන නැතුව හොරෙන් Rep කපලා..කපන රෙද්දක් කෙලින් කියලා කපපන්කෝ..ah අනික චේ JVP කියලා වෙන්න ඇති මට බල්ලා කීව ඇමතිතුමා හිතන් ඉන්නේ..:P:P:P:P:P....මට Rep කැපුවට කමක් නෑ මචංලා..ඒත් කෙලින් කියලා,අනික මට බල්ලා කියලා තියෙන්නේ මං උගේ ගෙදර හරි උගේ පිටේ හරි ඒක ඇන්ද වගේනෙ.මං අය අඳින ඒවා දැම්මොත් අයෙත් Rep කපයි ඌ...ඒකට කමක් නෑ,මං බය නෑ.කියන්න තියන දේ කෙලින් කිවේ ඒකයි.උට කියන්න තියෙන්නේ උඹ වගේ නැට්ට පු* ගහගන ඉන්න ඕන නෑ මට.මට සල්ලි,බලතල,නිලතල නෑ...ඒ උනාට හිත හොඳයි...පොතුහැර වදාකඩ පාරේ ගේ තියෙන්නේ.පාරට පේනවා චිත්‍රෙ,ගෙදර ලගට හරි ඇවිත් හරි කෙලින් කියපන්කො මමයි Rep කැපුවෙ කියලා..sup1 දුන්න යාලුවෝ හැමෝටම ගොඩක් ස්තුතියි යාලුවනේ........:yes::yes::yes::yes::yes::yes:;);););)
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,489
    271
    83
    Kingdom of Solitude..!!
    ගණන් ගන්න එපා මචන්. එක එක ජාතියේ අසහනකාරයෝ ඉන්නවනේ. maybe උබේ talent එක දැකලා ඉරිසියා හිතුනද දන්නෙත් නැනේ.:rofl::rofl:
     
    BlueWave

    Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    පැටියා;16538001 said:
    ඕවා ඔහොම තමා බං. මට දවසට අඩුම -රෙප් 1ක් වත් එනවා.
    උඹෙ හැකියාව නම් පට්ට. :yes:

    thnx mchn.....:yes::yes::yes::yes:;););):cool::cool:
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,608
    1,553
    113
    wadhakada paare godak dhura yanda onida,,mama ea paare gihin thyenawa,, patta machan art eka,,
     
    BlueWave

    Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    ගණන් ගන්න එපා මචන්. එක එක ජාතියේ අසහනකාරයෝ ඉන්නවනේ. maybe උබේ talent එක දැකලා ඉරිසියා හිතුනද දන්නෙත් නැනේ.:rofl::rofl:

    :lol::lol::lol: ඉරිසියා කරන්න තරම් දෙයක් නම් නෑනේ මචං...:):) මං තවම අඳින්න පුරුදුවෙනවා...මට වැඩිය drawing පුළුවන් අය හුගක් ඉන්නවනේ....:yes::yes::yes:අනේ මන්ද බන් අසහනකාරයෙක් නම් තමයි.....
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඔවා ගනන් ගන්න එපා බන් අහින්සකයගෙ ආසාවනෙ
     
    pody malli

    Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    උඹේ හැකියාව නම් සුපිරි මචන්....
    ගනන් ගන්නෙපා බන්..පිස්සොත් ඕනතරම් ඉන්නව මේකේ...
    5+
     
    BlueWave

    Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83

    jockey

    Junior member
  • Aug 11, 2006
    148
    9
    18
    Jaela
    මචංලා,මේ thread 1 මෙතෙන්ට ගැලපෙන් නැද්ද දන්නෙ නෑ..ඒත් නොකියා බෑ..උඹල දකින්න ඇතිනේ මං දැම්ම මේ thread 2....

    http://www.elakiri.com/forum/showthread.php?t=1605625

    http://www.elakiri.com/forum/showthread.php?t=1609905

    මේකෙ මුලින්ම මං දැම්මේ චේ ඉන්න 1...මං එක දාද්දි Rep ගැන දැනන් හිටියෙ වත් නෑ...මං එහෙම කියන්නේ මං මේක දැම්මේ
    Rep ගන්න බලාපොරොත්තුවෙන් නෙමෙයි..හැබැයි එළකිරි යාලුවෝ මටත් Rep දුන්නා.එතකොටයි මං Repගැන දැනගත්තේ,UserCP ගියෙ.මං අනික් thread 1ත් දැම්ම මං ඇඳපු චිත්‍රයක් නිසා.එකටත් හොඳ comments ආවා.ඒත් මං අද බලද්දි මොකෙක්ද එකෙක් Rep කපලා චේ drawing 1ta.එතන පොඩි comment1ක් තියනවා UserCP එකේ pala yanna balla......JVP කියලා.එත් නමක් වත් නෑ..ඉතින් මට කියන්න ඕන උනේ Rep දුන්න යාළුවන්ට නොදුන්න යාළුවන්ට comment කරපු bump දාපු මොකුත්ම නොකර බලලා විතරක් ගියපු අයටත් හුගක් පින්..උන් හොඳ යාලුවෝ,හැබැයි නම කියාගන්න වත් කොන්ද පන නැතුව Rep කපපු එකාට හෙන ගහපන්..ඌත් මේක දකියිනෙ.ඌ මොකා උනත් කමක් නෑ උට කියන්න ඕන art කියන්නේ වෙන දෙයක්,politics කයන්නේ තවදෙයක්..campus එකේ නිවාඩු කාලේ මං ඒක ඇන්දේ චිත්‍ර වලට ආස නිසා මිසක් politics ඕන නිසා නෙමෙයි...හැමෝම යාලුවෝ ගොඩක් හොඳ කීවා,upset ඒවා කෙලින් කීවා...මු විතරක් කොන්ද පන නැතුව හොරෙන් Rep කපලා..කපන රෙද්දක් කෙලින් කියලා කපපන්කෝ..ah අනික චේ JVP කියලා වෙන්න ඇති මට බල්ලා කීව ඇමතිතුමා හිතන් ඉන්නේ..:P:P:P:P:P....මට Rep කැපුවට කමක් නෑ මචංලා..ඒත් කෙලින් කියලා,අනික මට බල්ලා කියලා තියෙන්නේ මං උගේ ගෙදර හරි උගේ පිටේ හරි ඒක ඇන්ද වගේනෙ.මං අය අඳින ඒවා දැම්මොත් අයෙත් Rep කපයි ඌ...ඒකට කමක් නෑ,මං බය නෑ.කියන්න තියන දේ කෙලින් කිවේ ඒකයි.උට කියන්න තියෙන්නේ උඹ වගේ නැට්ට පු* ගහගන ඉන්න ඕන නෑ මට.මට සල්ලි,බලතල,නිලතල නෑ...ඒ උනාට හිත හොඳයි...පොතුහැර වදාකඩ පාරේ ගේ තියෙන්නේ.පාරට පේනවා චිත්‍රෙ,ගෙදර ලගට හරි ඇවිත් හරි කෙලින් කියපන්කො මමයි Rep කැපුවෙ කියලා..sup1 දුන්න යාලුවෝ හැමෝටම ගොඩක් ස්තුතියි යාලුවනේ........:yes::yes::yes::yes::yes::yes:;);););)

    Ganan ganna epa macho..mama umbata +8kma dunna oya post ekata
     
    BlueWave

    Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    උඹේ හැකියාව නම් සුපිරි මචන්....
    ගනන් ගන්නෙපා බන්..පිස්සොත් ඕනතරම් ඉන්නව මේකේ...
    5+

    පුරුදු වෙනකොට හරි යයි බන්..:yes:

    Ganan ganna epa macho..mama umbata +8kma dunna oya post ekata

    :yes::yes::yes::yes::yes: thnx yaluwane.....hmm awlak na bn,mata malapanne kelin nokiya hangila bannata...
     
    BlueWave

    Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    ජොනී බට්ට;16538282 said:
    පැහැදිලි ඉරිසියාව මචෝ, බොරුනම් බලපන් ආයේ උබේ රේප් කපන්නේ නැද්ද කියල :lol::lol:

    ඔව් බන්...කපයි...කමක් නෑ බන්......:):):) මොකක් කරන්නද....:(:(:(..කියන්න ඕන දේ කීවනේ මං..රෙප් කැපුවත් කමක් න දැන්...:):)