මචංලා,මේ thread 1 මෙතෙන්ට ගැලපෙන් නැද්ද දන්නෙ නෑ..ඒත් නොකියා බෑ..උඹල දකින්න ඇතිනේ මං දැම්ම මේ thread 2....
http://www.elakiri.com/forum/showthread.php?t=1605625
http://www.elakiri.com/forum/showthread.php?t=1609905
මේකෙ මුලින්ම මං දැම්මේ චේ ඉන්න 1...මං එක දාද්දි Rep ගැන දැනන් හිටියෙ වත් නෑ...මං එහෙම කියන්නේ මං මේක දැම්මේ Rep ගන්න බලාපොරොත්තුවෙන් නෙමෙයි..හැබැයි එළකිරි යාලුවෝ මටත් Rep දුන්නා.එතකොටයි මං Repගැන දැනගත්තේ,UserCP ගියෙ.මං අනික් thread 1ත් දැම්ම මං ඇඳපු චිත්‍රයක් නිසා.එකටත් හොඳ comments ආවා.ඒත් මං අද බලද්දි මොකෙක්ද එකෙක් Rep කපලා චේ drawing 1ta.එතන පොඩි comment1ක් තියනවා UserCP එකේ pala yanna balla......JVP කියලා.එත් නමක් වත් නෑ..ඉතින් මට කියන්න ඕන උනේ Rep දුන්න යාළුවන්ට නොදුන්න යාළුවන්ට comment කරපු bump දාපු මොකුත්ම නොකර බලලා විතරක් ගියපු අයටත් හුගක් පින්..උන් හොඳ යාලුවෝ,හැබැයි නම කියාගන්න වත් කොන්ද පන නැතුව Rep කපපු එකාට හෙන ගහපන්..ඌත් මේක දකියිනෙ.ඌ මොකා උනත් කමක් නෑ උට කියන්න ඕන art කියන්නේ වෙන දෙයක්,politics කයන්නේ තවදෙයක්..campus එකේ නිවාඩු කාලේ මං ඒක ඇන්දේ චිත්‍ර වලට ආස නිසා මිසක් politics ඕන නිසා නෙමෙයි...හැමෝම යාලුවෝ ගොඩක් හොඳ කීවා,upset ඒවා කෙලින් කීවා...මු විතරක් කොන්ද පන නැතුව හොරෙන් Rep කපලා..කපන රෙද්දක් කෙලින් කියලා කපපන්කෝ..ah අනික චේ JVP කියලා වෙන්න ඇති මට බල්ලා කීව ඇමතිතුමා හිතන් ඉන්නේ..

....මට Rep කැපුවට කමක් නෑ මචංලා..ඒත් කෙලින් කියලා,අනික මට බල්ලා කියලා තියෙන්නේ මං උගේ ගෙදර හරි උගේ පිටේ හරි ඒක ඇන්ද වගේනෙ.මං අය අඳින ඒවා දැම්මොත් අයෙත් Rep කපයි ඌ...ඒකට කමක් නෑ,මං බය නෑ.කියන්න තියන දේ කෙලින් කිවේ ඒකයි.උට කියන්න තියෙන්නේ උඹ වගේ නැට්ට පු* ගහගන ඉන්න ඕන නෑ මට.මට සල්ලි,බලතල,නිලතල නෑ...ඒ උනාට හිත හොඳයි...පොතුහැර වදාකඩ පාරේ ගේ තියෙන්නේ.පාරට පේනවා චිත්‍රෙ,ගෙදර ලගට හරි ඇවිත් හරි කෙලින් කියපන්කො මමයි Rep කැපුවෙ කියලා..sup1 දුන්න යාලුවෝ හැමෝටම ගොඩක් ස්තුතියි යාලුවනේ........