Electronics/Electrical wiring danna ayagen help ekak

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මචන් සාමාන්‍ය‍යෙන් 100W mono-crystalline panel එකකින් එන උපරිම current එක 6.5-7A වගේ තම‍යි.....(short circuit current)

    standard විදි‍යට පාවිච්චි කරනකොට ඕකට 2.5mm cable එක තම‍යි පාවිච්චි කරන්නේ.......