.: එළකිරි මහා වෙසක් කූඩු තරගය 2014 :.

Real Slim Shady

Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    Very-Interesting.gif
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    රෙප් සුවදක් ලග ලග එනවා බන්..:lol:
    මට උසස් විමකට 99ක් අඩුයි බන්..:(
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මෙ පාර මුන් මාව පොදු අපෙක්ශකයා කරන්න වගෙ හදන්නෙ,,උබලා රනියගෙ ගොලයොද????:angry::angry:
    අපි හදවතින්ම ඔබ සමගයි...:frown:
    අකුරු සයිස් 4ර දාපන් බොක්කා..:growl:
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මචන් ග්‍රෑපික් වෑඩ්ඩන්ටත් චාන්ස් එකක් දෙමුද ලස්සන කුඩුවක් හදන්න?:)

    ඔව් ඔව් :lol::lol::lol: හොදම gp වැඩ්ඩත් තෝරමු

    slt limit පැනල මොකුත් කරගන්න බැරුව ඉන්නේ:(
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ගිටාර් එක ගහන්නෙ ගාසාද බන්?:angry:

    ඌ ට දැන් මොන ගිටාර්ද ඩෙල්මා එක්ක ලිදේ කාඩ් කුට්ටමේ ජෝඩු බලනවලු
    :lol::lol::lol::lol:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ගිටාර් එක ගහන්නෙ ගාසාද බන්?:angry:

    ඔව් උ හෑම එකකටම පස්සෙන් දෙන්න හරි සුරයානේ :lol::lol:

    ඌ ට දැන් මොන ගිටාර්ද ඩෙල්මා එක්ක ලිදේ කාඩ් කුට්ටමේ ජෝඩු බලනවලු
    :lol::lol::lol::lol:

    ඈයි මෙ පාරත් කෙලින්නද හදන්නෙ?:lol:
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes: