එළකිරි මහා වෙසක් කූඩු තරගය 2014 - විනිශ්චය මණ්&#3497

විනිශ්චය මණ්ඩලය


  • Total voters
    42
  • Poll closed .

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
මගෙ කූඩුවට ඇවිත් සල්ලාල සෙට් එකක්......
Sleepy01.gif
 

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,831
    3,413
    113
    නෑහෑ මචන්..මෙකා මෙතන පිස්සු කෙලින්න පටන්ගත්තොත් බුද්දාලම්බන ප්‍රිතිය ඉවරයි

    :P
    මම දන්නේත් නැම..මෙකා මගේ නම දාලා..:dull:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ආපො තව චන්දයක්,කඹේට කැන්වසින් කරල දැන් නම් පාන් කියා ගන්ඩ බැරුව ඉන්නෙ.:nerd:
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ආපො තව චන්දයක්,කඹේට කැන්වසින් කරල දැන් නම් පාන් කියා ගන්ඩ බැරුව ඉන්නෙ.:nerd:
    ප්‍රජාත්‍රන්තවාදි පාලනයක ලක්ශන මචන්,,ඉල්ලන්න ඉස්සෙල්ලා චන්ද තියෙනවා...මෙකට කෑන්වසින් ඔනෙ නෑහෑ පොදු සතුරො නෑහෑ,,දිනුවත් දිනුම් පෑරදුනත් දිනුම්:lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ප්‍රජාත්‍රන්තවාදි පාලනයක ලක්ශන මචන්,,ඉල්ලන්න ඉස්සෙල්ලා චන්ද තියෙනවා...මෙකට කෑන්වසින් ඔනෙ නෑහෑ පොදු සතුරො නෑහෑ,,දිනුවත් දිනුම් පෑරදුනත් දිනුම්:lol:
    පස් දෙනෙක්ට නේද චන්දෙ දෙන්ඩ ඔනෙ.:)
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    පලමු ප්‍රචන්ඩ ක්‍රියාව වාර්තාවෙ..චන්ද දාකයන්ට බලපෑම් කිරිම:angry:

    ලොකු අයියා මේ පැත්තේ එහෙම ආවොත් මට ප්‍රචණ්ඩ ක්‍රියා කෙසේ වෙතත් සරම කරේ තියන් තමයි දුවන්ට වෙන්නේ. :lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    දේශිය අමු ද්‍රවුය යොදාගෙන නේද.:rolleyes::rolleyes:
    ඔව් ඉතින් අපි පිටරටින් ආනයනය කරල කුඩු හදන්නෙ නැනෙ ,ඒක හින්ද දේශිය අමුද්‍රවුය තමා.:P