හිරු එකේ Dhoom 3

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
1978837_630289453719596_6769573375436912861_n.jpg

මමත් හිරු එකේ Dhoom 3 පෙන්නනව කිවුවම පුදුම උනා. තවම නෙට් එකේ වත් original කොපි එකක් නෑ, ඉන්දියන් චැනල් වලටවත් තාම දීලත් නෑ.

Quality එක පැත්තකට දාමු, මෙහෙම අවසරයක් නැතුව download කරල Tv එකේ පෙන්නන්න පුලුවන්ද? camera copy නීතියෙන් තහනම්, අනික ටීවී චැනල් එකක පෙන්නන්න අවසරයක් ඕන නේද?

මේක නීතිය බල්ලට ගිය රටක් බව දන්නව, ඒත් මෙච්චර විලි ලැජ්ජ නැති විදිහට වැඩ කරන්න පුලුවන්ද නාලිකාවකට? :angry::angry::angry:

link
 
Last edited:

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Meka TV eke giyaada ban?
    Ape unta ballo marala hari salli thamai one..

    Oita kalin dawasaka ITN :baffled::baffled::baffled: eke chandni chowk to china eka giya camera copy 1k.
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    හුගක් එවුන් ඔකේ Cam Copy එක බලලා film එක වැඩක් නැ කියනවා.. Cam Copy බලනකොට හැම film එකක්ම වැඩක් නැ තමා :angry:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    Meka TV eke giyaada ban?
    Ape unta ballo marala hari salli thamai one..

    Oita kalin dawasaka ITN :baffled::baffled::baffled: eke chandni chowk to china eka giya camera copy 1k.

    මේවට ඇක්ශන් ගන්නේ නැද්ද බන්? මට ඒකයි ප්‍රශ්නේ.

    10156011_773562372690371_6570604431242610939_n.jpg

    Dhoom 3 කැමරා කොපියක් පෙන්වා අනාගත් හිරු !

    අප්‍රේල් 14 වනදා හිරු ටීවී නාලිකාව විසින් ගෙන ගිය පුර්ව ප්‍රචාරයකින් අනතුරුව පසුගිය වසරේ දෙසැම්බර් 19 වනදා තිරගත වීම ඇරඹුණු Dhoom 3 චිත්‍රපටය පෙන්වන ලදී.

    රූපවාහිනියේ විකාශය කිරීමට ප්‍රථම චිත්‍රපටයේ ගීත විකාශය කරමින් එම චිත්‍රපටය 14 වනදා විකාශය කිරීමට සූදානම් බව ඔවුන් විසින් ප්‍රචාරයකොට තිබුණි.

    14 වනදා හිරු ටී වී විසින් විකාශය කරන ලද්දේ තත්වයෙන් ඉතාම බාල ඝනයේ පවතී ශබ්ධය පවා පැහැදිලි නොමැති දැනට අන්තර්ජාලයේ ඇති DVDScr වර්ගයේ කොපියකි.

    එම චිත්‍රපටය මැදට දැනට High Quality තත්වයෙන් නිකුත්වුනු එම චිත්‍රපටයේ නිල ගීත එකතුව ඔබා විකාශය කිරීමටද ඔවුන් කටයුතුකොට තිබුණි.

    හිරු විසින් සිදුකරනලද මෙම කාරණයෙන් ගැටළු දෙකක් මතුවී තිබේ. ඉන් එකක් වනුයේ HD Ready නාලිකාවක් ලෙසින් හා HD quality යෙන් පමණක් ප්‍රේක්ෂකයන්ගෙන් වීඩියෝ දර්ශන ඉල්ලා සිටින නාලිකාවක මෙවන් චිත්‍රපටයක් පෙන්වීමෙන් එම හිරු විසින් කෘතිමව ගොඩ නගන ලද HD ෆැන්ටසිය බිඳී යාමයි.

    දෙවැන්න වනුයේ ඔවුන්ට චිත්‍රපටයේ නිල බෙදාහැරිමේ ආයතනයේ අවසරයකින් තොරව මෙය ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කල හැකිද යන්න වීමයි.

    එසේනම් අනෙකුත් නවතම චිත්‍රපටි පෙන්වන්නේද එම ආකාරයෙන්මද ? එසේනම් එය බරපතල වංචාවක් නොවේද යන්න ගැටළු රැසක් මෙම සිදුවීමත් සමග මතුවී තිබේ.

    මෙයට පෙර ස්වර්ණවාහිනිය විසින් අක්ශේ කුමාර් රගන CHANDNI CHOWK TO CHINA යන චිත්‍රපටයේ කැමරා කොපියක් නීති විරෝධී ආකාරයෙන් පෙන්වා තිබුණි.
     
    Last edited:

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    හුගක් එවුන් ඔකේ Cam Copy එක බලලා film එක වැඩක් නැ කියනවා.. Cam Copy බලනකොට හැම film එකක්ම වැඩක් නැ තමා :angry:

    :yes::yes::yes:
    ඔව්, මම නම් තාම බැලුවේ නෑ ඒක නිසා. හොද එකක් ආවම බලනව.
    වගකිවයුතු නාලිකාවක් මේ වගේ නීති විරෝධී විදිහට වැඩ කරන්නේ කොහොමද බන්? වැඩේ කියන්නේ මේක සාධාරණීකරනය කරන සෙට් එකකුත් ඉන්නව නේ, එහෙම හරි පෙන්නුවම හොදයි ලු. :angry::angry:

    මේ ලංකාවේ මාධ‍ය නේද, මෙහෙම හොර වැඩ කරනකොට කොහොමද බන් විශ්වාස කරන්නේ මුන්ව?
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    "jai ho" ekath pennuwa neda? ekath tama hall wala pennanawane..

    ඔව් ඒක නම් කොහොමද දන්නැහැ. ඒත් හොර කරන උන් ඒකේ original කොපි එක ලක්ශ ගානක් දීල ගත්ත වෙන්නෙ බැහැ.

    මුන් මේකේ නම් කැම් කොපිය + song videos දාල පෙන්නල. songs විතරක් HD . :angry::angry:
     
    mayuri.

    Well-known member
  • Jun 26, 2010
    866
    529
    93
    ලස්සන ලංකාවේ

    ඔව් ඒක නම් කොහොමද දන්නැහැ. ඒත් හොර කරන උන් ඒකේ original කොපි එක ලක්ශ ගානක් දීල ගත්ත වෙන්නෙ බැහැ.

    මුන් මේකේ නම් කැම් කොපිය + song videos දාල පෙන්නල. songs විතරක් HD . :angry::angry:

    mamanam baluwe na, tv eke films balanakota epa wenawane movie ekata wada yanne ad's. :rolleyes:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    ඔව් ඒක නම් කොහොමද දන්නැහැ. ඒත් හොර කරන උන් ඒකේ original කොපි එක ලක්ශ ගානක් දීල ගත්ත වෙන්නෙ බැහැ.

    මුන් මේකේ නම් කැම් කොපිය + song videos දාල පෙන්නල. songs විතරක් HD . :angry::angry:

    ado ehemada siraawata pennuwe..
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    :yes::yes::yes:
    ඔව්, මම නම් තාම බැලුවේ නෑ ඒක නිසා. හොද එකක් ආවම බලනව.
    වගකිවයුතු නාලිකාවක් මේ වගේ නීති විරෝධී විදිහට වැඩ කරන්නේ කොහොමද බන්? වැඩේ කියන්නේ මේක සාධාරණීකරනය කරන සෙට් එකකුත් ඉන්නව නේ, එහෙම හරි පෙන්නුවම හොදයි ලු. :angry::angry:

    මේ ලංකාවේ මාධ‍ය නේද, මෙහෙම හොර වැඩ කරනකොට කොහොමද බන් විශ්වාස කරන්නේ මුන්ව?

    පුළුවන් නම් මචන් හොයාගෙන බලපන්! :lol::lol::lol::lol:
    මම ජීවිතේට දැකපු සුපිරිම ගොන්පාට් එක! :lol::lol::lol: ඊයා යකෝ! :eek:

    අභිෂේක් 3 wheel එකක නැගලා බිත්ති 2ක 3නක් කඩාගෙන දුෂ්ටයෝ ඉන්න තැනට පැනලා, 3 wheel එකේ ඉස්සරහ රෝදෙන් බැලන්ස් කරගෙන කැරකි කැරකි පස්ස රෝද දෙකෙන් 20කට විතර ගහනවා! :lol::lol::lol::lol:

    මට එපා වෙලා ගිහින් බුදිය ගත්තා. :dull:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    පුළුවන් නම් මචන් හොයාගෙන බලපන්! :lol::lol::lol::lol:
    මම ජීවිතේට දැකපු සුපිරිම ගොන්පාට් එක! :lol::lol::lol: ඊයා යකෝ! :eek:

    අභිෂේක් 3 wheel එකක නැගලා බිත්ති 2ක 3නක් කඩාගෙන දුෂ්ටයෝ ඉන්න තැනට පැනලා, 3 wheel එකේ ඉස්සරහ රෝදෙන් බැලන්ස් කරගෙන කැරකි කැරකි පස්ස රෝද දෙකෙන් 20කට විතර ගහනවා! :lol::lol::lol::lol:

    මට එපා වෙලා ගිහින් බුදිය ගත්තා. :dull:

    same here :lol: