හිරු එකේ Dhoom 3

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,366
    113
    Tropical Island Of Sri Lanka

    මඩ ගැහීමේ අරමුණින් හෝ වෙනත් රෙද්දකින් නෙමේ කියන්නේ :P ඒත් හිරු කියන්නේ ලංකාවේ අංක 1 හොර චැනල් 1. මුං හැම තැනම හොර රෙද්දක් කරලා ප්‍රසිද්ධ වෙන්නේ.අම්මා අප්පා වුනත් විකුණයි සල්ලි වලට :rofl:

    මේකේ ඉන්න හිරු එකේ අය දන්නවනේ :rolleyes:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    පුළුවන් නම් මචන් හොයාගෙන බලපන්! :lol::lol::lol::lol:
    මම ජීවිතේට දැකපු සුපිරිම ගොන්පාට් එක! :lol::lol::lol: ඊයා යකෝ! :eek:

    අභිෂේක් 3 wheel එකක නැගලා බිත්ති 2ක 3නක් කඩාගෙන දුෂ්ටයෝ ඉන්න තැනට පැනලා, 3 wheel එකේ ඉස්සරහ රෝදෙන් බැලන්ස් කරගෙන කැරකි කැරකි පස්ස රෝද දෙකෙන් 20කට විතර ගහනවා! :lol::lol::lol::lol:

    මට එපා වෙලා ගිහින් බුදිය ගත්තා. :dull:

    ow ban aparade amhir khan cha una ekata awith...
    :rolleyes::rolleyes::rolleyes::rofl::rofl::rofl:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    දැන් එතකොට පෙන්නන හැම ෆිල්ම් එකක්ම මිලදී අරන්ද පෙන්නන්නෙ
    ඩවුන් කරලා පෙන්නලා තියෙන්නෙ මේක විතරද?

    මාත් බැලුවා, කොච්චර හොද ෆිල්ම් එකක් උනත් හොද කොපියක් එනකන් මං බලන්නෙ නෑ
    මුංගෙ කැම් කොපිය දැක්කම සසර කලකිරුනා
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    පුළුවන් නම් මචන් හොයාගෙන බලපන්! :lol::lol::lol::lol:
    මම ජීවිතේට දැකපු සුපිරිම ගොන්පාට් එක! :lol::lol::lol: ඊයා යකෝ! :eek:

    අභිෂේක් 3 wheel එකක නැගලා බිත්ති 2ක 3නක් කඩාගෙන දුෂ්ටයෝ ඉන්න තැනට පැනලා, 3 wheel එකේ ඉස්සරහ රෝදෙන් බැලන්ස් කරගෙන කැරකි කැරකි පස්ස රෝද දෙකෙන් 20කට විතර ගහනවා! :lol::lol::lol::lol:

    මට එපා වෙලා ගිහින් බුදිය ගත්තා. :dull:

    මන් ඉවර වෙනකන් බැලුවා..1.15 විවර වෙනකොට :baffled::baffled::baffled:

    කාටුන් ෆිල්ම් එකක් බලනවා කියලා හිත හදන් බැලුවේ...ඇත්තමට බන් අපිද ගොන්නු මුන්ද..මගේ ජිවිතේට දැක්කමයි 3 wheel එකකින් ඔය තරම් වැඩ දානවා...ඒ මදිවට අනික් එකා පට්ට බේරිල්ලක් බේරනවා පහත් වෙලා 3 wheel එක උගේ ඔලුව උඩින් යද්දී :oo:

    බිත්ති නම් කඩන් යනවා නේද දෙමල පිල්ම් වලත් :lol::lol:
     
    Last edited:

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ

    මඩ ගැහීමේ අරමුණින් හෝ වෙනත් රෙද්දකින් නෙමේ කියන්නේ :P ඒත් හිරු කියන්නේ ලංකාවේ අංක 1 හොර චැනල් 1. මුං හැම තැනම හොර රෙද්දක් කරලා ප්‍රසිද්ධ වෙන්නේ.අම්මා අප්පා වුනත් විකුණයි සල්ලි වලට :rofl:

    මේකේ ඉන්න හිරු එකේ අය දන්නවනේ :rolleyes:

    :yes::yes::yes:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    පුළුවන් නම් මචන් හොයාගෙන බලපන්! :lol::lol::lol::lol:
    මම ජීවිතේට දැකපු සුපිරිම ගොන්පාට් එක! :lol::lol::lol: ඊයා යකෝ! :eek:

    අභිෂේක් 3 wheel එකක නැගලා බිත්ති 2ක 3නක් කඩාගෙන දුෂ්ටයෝ ඉන්න තැනට පැනලා, 3 wheel එකේ ඉස්සරහ රෝදෙන් බැලන්ස් කරගෙන කැරකි කැරකි පස්ස රෝද දෙකෙන් 20කට විතර ගහනවා! :lol::lol::lol::lol:

    මට එපා වෙලා ගිහින් බුදිය ගත්තා. :dull:

    :rofl::rofl::rofl:
    tikak balala nidagatta mama
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    පුළුවන් නම් මචන් හොයාගෙන බලපන්! :lol::lol::lol::lol:
    මම ජීවිතේට දැකපු සුපිරිම ගොන්පාට් එක! :lol::lol::lol: ඊයා යකෝ! :eek:

    අභිෂේක් 3 wheel එකක නැගලා බිත්ති 2ක 3නක් කඩාගෙන දුෂ්ටයෝ ඉන්න තැනට පැනලා, 3 wheel එකේ ඉස්සරහ රෝදෙන් බැලන්ස් කරගෙන කැරකි කැරකි පස්ස රෝද දෙකෙන් 20කට විතර ගහනවා! :lol::lol::lol::lol:

    මට එපා වෙලා ගිහින් බුදිය ගත්තා. :dull:

    Ow bn Krish3 kaawa wagema mekath kaala....indian kaarayo wadi action daanna gihin anaagannawa wage :P
     
    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    :shocked: Copy ekakda pennuwe, baluwe nam naha..
    habai hiru eke witharai tikak hoda aluth movies pennanne, anith ewage yannema 10parak witharama pennapuwane :dull:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඕක අලුත් දෙයක් නෙමෙයි. ශක්ති එකේ පෙන්නන ඒවගෙන් භාගෙට බාගයක් කැම් කොපි
     
    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    පුළුවන් නම් මචන් හොයාගෙන බලපන්! :lol::lol::lol::lol:
    මම ජීවිතේට දැකපු සුපිරිම ගොන්පාට් එක! :lol::lol::lol: ඊයා යකෝ! :eek:

    අභිෂේක් 3 wheel එකක නැගලා බිත්ති 2ක 3නක් කඩාගෙන දුෂ්ටයෝ ඉන්න තැනට පැනලා, 3 wheel එකේ ඉස්සරහ රෝදෙන් බැලන්ස් කරගෙන කැරකි කැරකි පස්ස රෝද දෙකෙන් 20කට විතර ගහනවා! :lol::lol::lol::lol:

    මට එපා වෙලා ගිහින් බුදිය ගත්තා. :dull:

    Ow ban Godol biththiyak kadagena giya. Windscreen ekata mukuthma wune na. Mama hitanne India wala gadol hadanne pulun walin.

    :no::no::no:
     
    mcculum

    Active member
  • Feb 14, 2011
    603
    60
    28
    :yes::yes::yes:
    ඔව්, මම නම් තාම බැලුවේ නෑ ඒක නිසා. හොද එකක් ආවම බලනව.
    වගකිවයුතු නාලිකාවක් මේ වගේ නීති විරෝධී විදිහට වැඩ කරන්නේ කොහොමද බන්? වැඩේ කියන්නේ මේක සාධාරණීකරනය කරන සෙට් එකකුත් ඉන්නව නේ, එහෙම හරි පෙන්නුවම හොදයි ලු. :angry::angry:

    මේ ලංකාවේ මාධ‍ය නේද, මෙහෙම හොර වැඩ කරනකොට කොහොමද බන් විශ්වාස කරන්නේ මුන්ව?

    sirawata math honda ekak enakan innawa ban , mama eda tv eke yanawa kiuwa gaman balauwa br ripwath awillada kiyala , passe pc eka gawain nagitala gihin baluwama tamai terune mun camera copy pennanawa kiyala :D