කරදරයක්

dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඒවා ගත්ත බන් ඒවගේ තියෙන්නේ අපිට කතා කරපු ඒවා විතරයි

    මූ හෙන දසම කැරි*ක් වගේ හොදටම ප්ලෑන් කරල වගේ වැඩේ කරල තියෙන්නෙ
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    බයවෙන්න එපා ඔය කැ*යා ව අල්ලගන්න පුළුවන්

    උගේ අයිඩින්ටි කොපියේ ෆොටෝ එකක් ඇතිනේ. නැත්නම් උබ ඒ හා සමානව ෆොටෝ එකක් හදාගන්න ඕනි. ගනුදෙනුව උන තැන cctv නැද්ද? ඔක්කොම එකින් එක කල්පනා කරපන්.. උ උබලව හම්බ උන තැන්. බැංකු වලට ගියාද? ඔක්කොම මතක් කරපන්.. ඒවගෙන් සෑහෙන රෙකෝඩ් ගන්න පුළුවන්.

    අල්ලගන්න ඕනි නම් මෙහෙම කරපන්. පොලිසියේ OIC ට දොළපිදෙනියක් දීපන්. ෆෝන් නොම්මරේ ඉඳල ඔක්කොම ඩිටෙල් බිල් අරගෙන හැම කෝල් එකක් ම චෙක් කරපන් IMEI එකෙන් වෙන සිම් අරගෙන තියෙනවද කියලත් හොයහන්.

    දෙවෙනි දේ උබ වල බහින්න ඕනි උබල හොයපු රේන්ජ් එකේ ඉඩම් (හිස්, ගෙවල් සහිත, පර්චස් ප්‍රමාණය) සමාන ඉඩම් ඔය ඉඩම තිබ්බ පළාතෙත් අවටත් හොයන්න. බ්‍රෝකර් කෙනෙක් ට ඩීල් එක දෙන්න. පස්සේ ඒ ගෙවල් වලින් ෆොටෝ එකක් හදාගත්තොත් මේ වගේ කෙනෙක් ආවද බලන්න කියල හොයාගන්න පුළුවන්.

    තුන්වෙනි දේ උබේ නෑදෑයා මුව අදුරගත්ත ගුද මාර්ගේ දිගේ ඇතුලට හොයන් පල. කලින් ඉඩම කරපු සෙට් එකෙන් එකෙක් අනිවා මු ඉන්න තැන දන්නවා කිව්වත් නැතත් සල්ලි වලට හරි මැර කමට හරි හොයාගන්ට ගොලුවොත් කතාකරනවා. ගෙයක් තියෙන්නේ කොහේදී වත් හම්බවෙන බාර් එකක් විශේෂ තැනක් හොයහන්.

    උබලගේ ගනුදෙනුව කරන්න මිනිහ එක්ක කතා කලාම උ පිටත් වෙන්න ගිය වෙලාව දුරකථන සංවාද එක්ක පොඩ්ඩක් මතක් කලා නම් උ ඒ වෙනකොට හිටපු පළාත (වපසරිය) ගැන පොඩි අදහසක් ගන්න පුළුවන් (උදා පැය බාගෙන් ආවා නම් ඉඩම තියෙන තැන ඉදාලා පැයබාගෙක වට ප්‍රමානේ හොයන්න ඕනි)

    එකා පේන විදිහට තිවිල් බාවිතා කරන ඩයල් එකක් සෝ මචං හොදම දේ ඒරියා එක ඇඳගත්තට පස්සේ ඒ හැම පාරකම මැප් එකකින් මාර්ක් කරලා ත්‍රිවිල් ස්ටෑන්ඩ් එකක් ගානේ හොයපන් නිකන් නෙවෙයි ලක්ෂයක් දෙනවා කියල හොයහන් එතකොට උනුත් හොයයි (ගමේ මිනිස්සු හොරු උන් ගොඩක් දන්නවා - ගමේ මුහුණු උන්ට පුරුදුයි)

    මට හිතෙන්නෙම මේ කැ*යා සබ්ජෙට් එකේ ඉන්න බ්‍රෝකර් කෙනෙක් කියල එක නිසා ටිකක් පාරට බැහැල. සබ්ජෙක්ට් එකට බැහැල හෙව්වොත් හොයාගන්න බැරි කමක් නැහැ.

    ඉස්සලම අවශ්‍ය ජායරුවක්
    දෙවනුව නම ගම

    ඔය දෙක හොයාගත්ත නම් ගොඩ පොලිසිය අවශ්‍ය නැහැ මචෝ ඊට පස්සේ ගේම දෙන්න තියෙන්නේ

    ගේම දෙන්න ඔක්කොටම කලින් නිතිය අමතක කරහන් පුතේ එකෙන් කරන්න පුළුවන් ලබ්බක් නැහැ උන් කරන්නෙත් මේ ක්‍රමවෙදේ තමයි. ගේමට එන්ටර් වෙන්න කලින් හොඳ යාලුවෙක් ලොකු වෑන් එකක් හරි කැබ් එකක් හරි තියෙන එකෙක් හොයපන් (නැත්නම් ෂණිකව කුලියට දෙන තැනකින් දවසට ගන්න සෙට් කරගෙන හිටහන්) . ඩයල් එක දැක්ක ගමන් හිමිහිට ෆලෝ කරපන් කරලා තියෙන්නේ වෙලව එනකොට උස්සන එන. මෙතනින් එහාට කියනු නොලැබේ. එළකිරියේ කාලේ නාස්ති නොකර අදම පටන් ගනින් ඌට ගේම දෙන්න.

    ජිවිතේ සමහර තීරණ එනවා මිනිස්සු වෙනස් කරන. මේ උබේ වාරේ හොයපන්, බල්ලව පුළුවන් තරම්

    මගේ පවුලේ සිද්දියකට කාලෙකට කලින් ඩයල් එකක් ඔකොම වැඩක් කළා ඒ දෙවුන්දර පැත්තේ රබර් වත්තක සිද්දියක් (උකසක සිද්දියක්). එකේ ගාන විද දරාගන්න පුළුවන් උනත්. අන්තිමට ගේමට මන් බැස්සේ මිනිහව හොයාගත්තා මාස 3කට පස්සේ මාතරදී. මිනිහා ආපු වෙලාව එක්ක සංසන්දනය කරලා ත්‍ර්විල් පිහිටෙන් තමයි හෙව්වේ. මැප් වල ඔක්කොම සටහන් කරලා මාස 2ක් රස්ත්යදු ගැහුවා. පොලිසියට නම් ගෙනිච්චේ නැහැ මචං. ඒවා නීති පොත්වල ලියවිලා නැති සමාජේ නීති වලින් විසදුවා. (වැඩිපුරම උදව් උනේ යකඩ පය්ප්ප බට 2යි අඬුවයි -). සල්ලි ඔක්කොම ලැබුනා1 :P

    • Like
    Reactions: aneasarayana

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,264
    4,400
    113
    ඇයි එන්නද

    අනිවා මේ වැඩේ තමයි කරන්න ඕනෑ
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    වැඩේ රහස් පරික්ෂක්යෙක්ටත් භාර දුන්න බන් ඒත් ඌ කියන්නේ හොරා රට ගිහිල්ලා ඇතිලු ,ඇත්ත නමක්වත් දන්නේ නෑනේ ඉතින්
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    තාම කිසිම හෝඩුවාවක් නෑ ,පොලිසියෙනුත් වැඩේ අත හැරලා වගේ තියෙන්නේ .මේ නූලට ප්‍රතිචාර දක්වපු හැමෝටම බොහොම ස්තුතියි
     
    dharklionz

    Well-known member
  • Jun 24, 2012
    1,115
    153
    63
    ube mahagedara
    බයවෙන්න එපා ඔය කැ*යා ව අල්ලගන්න පුළුවන්

    උගේ අයිඩින්ටි කොපියේ ෆොටෝ එකක් ඇතිනේ. නැත්නම් උබ ඒ හා සමානව ෆොටෝ එකක් හදාගන්න ඕනි. ගනුදෙනුව උන තැන cctv නැද්ද? ඔක්කොම එකින් එක කල්පනා කරපන්.. උ උබලව හම්බ උන තැන්. බැංකු වලට ගියාද? ඔක්කොම මතක් කරපන්.. ඒවගෙන් සෑහෙන රෙකෝඩ් ගන්න පුළුවන්.

    අල්ලගන්න ඕනි නම් මෙහෙම කරපන්. පොලිසියේ OIC ට දොළපිදෙනියක් දීපන්. ෆෝන් නොම්මරේ ඉඳල ඔක්කොම ඩිටෙල් බිල් අරගෙන හැම කෝල් එකක් ම චෙක් කරපන් IMEI එකෙන් වෙන සිම් අරගෙන තියෙනවද කියලත් හොයහන්.

    දෙවෙනි දේ උබ වල බහින්න ඕනි උබල හොයපු රේන්ජ් එකේ ඉඩම් (හිස්, ගෙවල් සහිත, පර්චස් ප්‍රමාණය) සමාන ඉඩම් ඔය ඉඩම තිබ්බ පළාතෙත් අවටත් හොයන්න. බ්‍රෝකර් කෙනෙක් ට ඩීල් එක දෙන්න. පස්සේ ඒ ගෙවල් වලින් ෆොටෝ එකක් හදාගත්තොත් මේ වගේ කෙනෙක් ආවද බලන්න කියල හොයාගන්න පුළුවන්.

    තුන්වෙනි දේ උබේ නෑදෑයා මුව අදුරගත්ත ගුද මාර්ගේ දිගේ ඇතුලට හොයන් පල. කලින් ඉඩම කරපු සෙට් එකෙන් එකෙක් අනිවා මු ඉන්න තැන දන්නවා කිව්වත් නැතත් සල්ලි වලට හරි මැර කමට හරි හොයාගන්ට ගොලුවොත් කතාකරනවා. ගෙයක් තියෙන්නේ කොහේදී වත් හම්බවෙන බාර් එකක් විශේෂ තැනක් හොයහන්.

    උබලගේ ගනුදෙනුව කරන්න මිනිහ එක්ක කතා කලාම උ පිටත් වෙන්න ගිය වෙලාව දුරකථන සංවාද එක්ක පොඩ්ඩක් මතක් කලා නම් උ ඒ වෙනකොට හිටපු පළාත (වපසරිය) ගැන පොඩි අදහසක් ගන්න පුළුවන් (උදා පැය බාගෙන් ආවා නම් ඉඩම තියෙන තැන ඉදාලා පැයබාගෙක වට ප්‍රමානේ හොයන්න ඕනි)

    එකා පේන විදිහට තිවිල් බාවිතා කරන ඩයල් එකක් සෝ මචං හොදම දේ ඒරියා එක ඇඳගත්තට පස්සේ ඒ හැම පාරකම මැප් එකකින් මාර්ක් කරලා ත්‍රිවිල් ස්ටෑන්ඩ් එකක් ගානේ හොයපන් නිකන් නෙවෙයි ලක්ෂයක් දෙනවා කියල හොයහන් එතකොට උනුත් හොයයි (ගමේ මිනිස්සු හොරු උන් ගොඩක් දන්නවා - ගමේ මුහුණු උන්ට පුරුදුයි)

    මට හිතෙන්නෙම මේ කැ*යා සබ්ජෙට් එකේ ඉන්න බ්‍රෝකර් කෙනෙක් කියල එක නිසා ටිකක් පාරට බැහැල. සබ්ජෙක්ට් එකට බැහැල හෙව්වොත් හොයාගන්න බැරි කමක් නැහැ.

    ඉස්සලම අවශ්‍ය ජායරුවක්
    දෙවනුව නම ගම

    ඔය දෙක හොයාගත්ත නම් ගොඩ පොලිසිය අවශ්‍ය නැහැ මචෝ ඊට පස්සේ ගේම දෙන්න තියෙන්නේ

    ගේම දෙන්න ඔක්කොටම කලින් නිතිය අමතක කරහන් පුතේ එකෙන් කරන්න පුළුවන් ලබ්බක් නැහැ උන් කරන්නෙත් මේ ක්‍රමවෙදේ තමයි. ගේමට එන්ටර් වෙන්න කලින් හොඳ යාලුවෙක් ලොකු වෑන් එකක් හරි කැබ් එකක් හරි තියෙන එකෙක් හොයපන් (නැත්නම් ෂණිකව කුලියට දෙන තැනකින් දවසට ගන්න සෙට් කරගෙන හිටහන්) . ඩයල් එක දැක්ක ගමන් හිමිහිට ෆලෝ කරපන් කරලා තියෙන්නේ වෙලව එනකොට උස්සන එන. මෙතනින් එහාට කියනු නොලැබේ. එළකිරියේ කාලේ නාස්ති නොකර අදම පටන් ගනින් ඌට ගේම දෙන්න.

    ජිවිතේ සමහර තීරණ එනවා මිනිස්සු වෙනස් කරන. මේ උබේ වාරේ හොයපන්, බල්ලව පුළුවන් තරම්

    මගේ පවුලේ සිද්දියකට කාලෙකට කලින් ඩයල් එකක් ඔකොම වැඩක් කළා ඒ දෙවුන්දර පැත්තේ රබර් වත්තක සිද්දියක් (උකසක සිද්දියක්). එකේ ගාන විද දරාගන්න පුළුවන් උනත්. අන්තිමට ගේමට මන් බැස්සේ මිනිහව හොයාගත්තා මාස 3කට පස්සේ මාතරදී. මිනිහා ආපු වෙලාව එක්ක සංසන්දනය කරලා ත්‍ර්විල් පිහිටෙන් තමයි හෙව්වේ. මැප් වල ඔක්කොම සටහන් කරලා මාස 2ක් රස්ත්යදු ගැහුවා. පොලිසියට නම් ගෙනිච්චේ නැහැ මචං. ඒවා නීති පොත්වල ලියවිලා නැති සමාජේ නීති වලින් විසදුවා. (වැඩිපුරම උදව් උනේ යකඩ පය්ප්ප බට 2යි අඬුවයි -). සල්ලි ඔක්කොම ලැබුනා1 :P

    meka karapan
     
    • Like
    Reactions: aneasarayana

    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    ඇයි යකෝ ඉඩම් අරන් ඉවරවෙලා මනිනිනේ.. ඉඩම් මනින්නේ ගන්න කලින්නේ.
    නඩු යන්න වෙයි. ලෝයර් කාරයවත් හිර කරපන්. මේක උගෙත් වගකීමක්
     
    romeshnonis

    Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    මචන් මුලිනම රෙලක්ස් වෙයන් තාත්තගේ හිතට වැඩිය ඕව දන්නා එපා හිත හදපන්. එගමන්ම ඔය ඇත්ත ඓතිකරය ගැන ටිකක් හොයපන්. මොන එකද ඔඉ නිකන් මිනිහෙක් අව කියල ලියකිවිලිවල copys දෙන්නේ නැහැනේ . දෙන්න එකතුවෙලා දුන්න gamakda කව්ද දන්නේ . අනික හරියටම උබල මනින්න යන දවසෙම ඇත්ත අයිතිකරයව සෙට් වෙන්නේ කොහොමද ? අනික සල්ලි අරන් පහුවෙනිදම මට්ටුවෙන්නේ කොහොමද...මට පෙන විදිහට දෙන්න එකතුවෙලා දීල තියෙන්නේ ගේම. ටිකක් සේදිසියේ හිටපන් ඔය ඉඩමම ඔයට බෝලේම තව එකෙකුට දානවද කියල ....උගේ යාළුවෙක්ව නොදන්නා පට්ටේකට වැඩේට දාපන් සල්ලි දීල ගන්න විදිහට එවෙලවේම cash දීල ගන්න විදිහර රගපාන්න කියපන් ...

    මන් හිතනවා කරන්න ඕන දේ උබට තේරෙනවා කියල..

    බුද්දිමත් ලෙස ක්‍රියා කලොත් වැඩේ ගොඩ ගාගන්න බැරිවෙන එකක් නැහැ. අනික ඔය ඔය අරෙහෙ මෙහෙ ගිහින් පැමිණිලි කර කියල වැඩක් නැහැ මොකෝ උබේ දේ උබට වටින්නේ ඒ දේ අගේ උබට...
    ජය වේවා

    Last edited:
    • Like
    Reactions: aneasarayana

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මචන් මුලිනම රෙලක්ස් වෙයන් තාත්තගේ හිතට වැඩිය ඕව දන්නා එපා හිත හදපන්. එගමන්ම ඔය ඇත්ත ඓතිකරය ගැන ටිකක් හොයපන්. මොන එකද ඔඉ නිකන් මිනිහෙක් අව කියල ලියකිවිලිවල copys දෙන්නේ නැහැනේ . දෙන්න එකතුවෙලා දුන්න gamakda කව්ද දන්නේ . අනික හරියටම උබල මනින්න යන දවසෙම ඇත්ත අයිතිකරයව සෙට් වෙන්නේ කොහොමද ? අනික සල්ලි අරන් පහුවෙනිදම මට්ටුවෙන්නේ කොහොමද...මට පෙන විදිහට දෙන්න එකතුවෙලා දීල තියෙන්නේ ගේම. ටිකක් සේදිසියේ හිටපන් ඔය ඉඩමම ඔයට බෝලේම තව එකෙකුට දානවද කියල ....උගේ යාළුවෙක්ව නොදන්නා පට්ටේකට වැඩේට දාපන් සල්ලි දීල ගන්න විදිහට එවෙලවේම cash දීල ගන්න විදිහර රගපාන්න කියපන් ...

    මන් හිතනවා කරන්න ඕන දේ උබට තේරෙනවා කියල..

    බුද්දිමත් ලෙස ක්‍රියා කලොත් වැඩේ ගොඩ ගාගන්න බැරිවෙන එකක් නැහැ. අනික ඔය ඔය අරෙහෙ මෙහෙ ගිහින් පැමිණිලි කර කියල වැඩක් නැහැ මොකෝ උබේ දේ උබට වටින්නේ ඒ දේ අගේ උබට...
    ජය වේවා

    අදහසට ස්තුත්යි බන් ,පොලිසියෙන් උ ගැනත් alert එකේ ඉන්නේ .ඒවුනාට උන්ට කුට්ටිය දෙන්නේ නැතුව මෙලෝ වැඩක් කරන්නේ නෑ ,අපිට සල්ලි නැති වෙලා ඉන්න වෙලාවේ මොන කුට්ටිද බන්
     
    balukukkas

    Banned
    Apr 18, 2014
    613
    45
    0
    machan ube kathawata mata adenna enawa mokada math amaruwen salli ekathu karana kenek eawa nathiunama mukuth hithaganna baha duka kiyala nima karanna baha.oya case eka parana wenna denna epa kohama hari loku kenek allalawath aruwa allaganna balanna,mokada nathnam parakku wena tharamata mudal aapasu balaporoththu wenna baha.oya kiyapu nadayagana poddak alert eke idahan muge athe salli gawasenawada balahan,
     
    • Like
    Reactions: aneasarayana

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    machan ube kathawata mata adenna enawa mokada math amaruwen salli ekathu karana kenek eawa nathiunama mukuth hithaganna baha duka kiyala nima karanna baha.oya case eka parana wenna denna epa kohama hari loku kenek allalawath aruwa allaganna balanna,mokada nathnam parakku wena tharamata mudal aapasu balaporoththu wenna baha.oya kiyapu nadayagana poddak alert eke idahan muge athe salli gawasenawada balahan,

    මොනා කරන්නද බන් ? අපිත් කවදා හරි ඉස්සර ජීවිතේක මේ වගේ දෙයක් කරලා ඇති කාට හරි අහින්සකයෙක්ට
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    පැටියා;16594435 said:
    තාම හම්බ වුනේ නැද්ද රොබරිය දීපු එකා? :(

    නෑ බන් ,උ ලොවෙත් නෑ කියලා තමයි කියන්නේ
     
    nethumm

    Active member
  • Aug 11, 2012
    602
    160
    43
    lawyer lagata giya thena camera nadda malli...thatthata kiyanna kalabala novee veda karamu kiyala...eyage hitha vetenna denna epa.....dukai wela thiyana deta....