ඔය වගේ එව්වා උනාම ඉතින් කාලයක් යනවා සහනයක් එන්න, දැන් හොදම දේ සල්ලි බලන එක නෙමෙයි, ඔයාගේ තාත්තා ගැන බලන එක. දුක් මහන්සියෙන් ජිවිත කාලයක් හම්බ කරපු සල්ලි නැති උනාම ඔය වයසට මිනිස්සුන්ට දරාගන්න අමාරුයි.. ඒක නිසා වැඩි කලබල කරන්න එපා..

ඒ වගේම එහෙම මහන්සියෙන් හම්බ කරපුවා මේ විදියට හොරකම් කරන උන් නම් හැදිගෑවිලා යනවා යනවාමයි... 
