හදිසි වෙන්න එපා මචන්, මේ season එකේ ගොඩක් වැදගත් ඒවා වෙනවා. නරක එවුන් ගොඩක් මැරෙනවා, නැත්නම් වැල් නැතුව යනවා. ඊළඟ episodes දෙක ඇතුලත ප්රධාන නරක එවුන් දෙන්නෙක්ට කෙල වෙනවා. මේ season එක හොඳ එවුන්ට සුභයි. අන්තිම පොත තාම ලියල ඉවර නෑ. කතාව හැටියට අන්තිම පොත high budget film එකක් ගහන්න යන්නේ. දැනට තියන පොත් වලින් ending එක මොකද්ද කියල guess කරන්න පුළුවන්. ඒක නිසා ලොකු, ඒත් ආතල් එක කඩන්නේ නැති spoiler එකක් දාන්නම්; මේක පොත් ටික කියවපු ගොඩක් අය දන්නෙත් නෑ.
John snow තමයි මේ කතාවෙ වැදගත්ම හා ප්රධාන චරිතය. song of fire and ice කියන එකෙන් හඳුන්වන්නෙ John snow.
මට කවුද එකක් කිව්වනෙ මචන් මෙකෙ Jon Snow මැරෙනවා කියලා.... මට තෙරෙනව උගෙ වටිනාකම නමුත් උ bastard නිසා වුට winterfell වල lord වෙන්න බැනෙ. එ කියන්නෙ පස්සෙ king වෙන්නත් බැනෙ.
Starks ඇරෙන්න මෙකෙ ඉන්න අනිත් හොද උන් නමට හොද උන් විතරයි වැඩ අන්තිමයි.. මචන් මට අනුව නම්. උදා : baratheaons, frey, tully, arryn
අනෙ මන්දා බලමුකො මොකො වෙන්නෙ කියලා..

කවුරු හරි ඕක කියපු එකා තව කාගෙන් හරි කාපු ලනුවක් උඹට දීල, නැත්නම් හිතලම උඹට ලනුවක් දීල.
සම්පුර්ණ විස්තරේ මෙතන කියන්න බෑ මචන්. ඒත් John Snow bastard කෙනෙක් නෙමෙයි. Ned Stark නෙමෙයි එයාගේ ඇත්ත තාත්තා. Ned Stark, John එයාගේ bastard කියල අනෙක් අයට කිව්වෙ එයාගෙ ආරක්ෂාවට. ඇත්තට රජකමට John Snow තරම් සුදුසු කෙනෙක් තව නෑ.

u fucking kidding me![]()

ලොකු spoiler එකක් දාන එක හරි නෑනෙ. ඒක හින්ද පොඩි එකක් දාන්නම්.
catelyn stark මැරෙන්නේ නෑ.
කවුරු හරි ඕක කියපු එකා තව කාගෙන් හරි කාපු ලනුවක් උඹට දීල, නැත්නම් හිතලම උඹට ලනුවක් දීල.
සම්පුර්ණ විස්තරේ මෙතන කියන්න බෑ මචන්. ඒත් John Snow bastard කෙනෙක් නෙමෙයි. Ned Stark නෙමෙයි එයාගේ ඇත්ත තාත්තා. Ned Stark, John එයාගේ bastard කියල අනෙක් අයට කිව්වෙ එයාගෙ ආරක්ෂාවට. ඇත්තට රජකමට John Snow තරම් සුදුසු කෙනෙක් තව නෑ.
නංගිගෙ පුතානේ?(ලියානා)

*spoiler alert*
king robertgei ned ge sistergei puthada john snow?

![]()
Rhaegar Targaryen(muge father tamai robert ta kalin king.jaime lannister ee kingwa maranawa.robert Rhaegar wa maranawa) gei Lyana Stark(ned ge sister) gei puthalu
spoiler ahead>>Rhaegar Targaryen(muge father tamai robert ta kalin king.jaime lannister ee kingwa maranawa.robert Rhaegar wa maranawa) gei Lyana Stark(ned ge sister) gei puthalu
![]()