Game of Thrones

p990i

Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    හදිසි වෙන්න එපා මචන්, මේ season එකේ ගොඩක් වැදගත් ඒවා වෙනවා. නරක එවුන් ගොඩක් මැරෙනවා, නැත්නම් වැල් නැතුව යනවා. ඊළඟ episodes දෙක ඇතුලත ප්‍රධාන නරක එවුන් දෙන්නෙක්ට කෙල වෙනවා. මේ season එක හොඳ එවුන්ට සුභයි:lol:. අන්තිම පොත තාම ලියල ඉවර නෑ. කතාව හැටියට අන්තිම පොත high budget film එකක් ගහන්න යන්නේ. දැනට තියන පොත් වලින් ending එක මොකද්ද කියල guess කරන්න පුළුවන්. ඒක නිසා ලොකු, ඒත් ආතල් එක කඩන්නේ නැති spoiler එකක් දාන්නම්; මේක පොත් ටික කියවපු ගොඩක් අය දන්නෙත් නෑ.

    John snow තමයි මේ කතාවෙ වැදගත්ම හා ප්‍රධාන චරිතය. song of fire and ice කියන එකෙන් හඳුන්වන්නෙ John snow.;)

    මට කවුද එකක් කිව්වනෙ මචන් මෙකෙ Jon Snow මැරෙනවා කියලා.... මට තෙරෙනව උගෙ වටිනාකම නමුත් උ bastard නිසා වුට winterfell වල lord වෙන්න බැනෙ. එ කියන්නෙ පස්සෙ king වෙන්නත් බැනෙ.

    Starks ඇරෙන්න මෙකෙ ඉන්න අනිත් හොද උන් නමට හොද උන් විතරයි වැඩ අන්තිමයි.. මචන් මට අනුව නම්. උදා : baratheaons, frey, tully, arryn

    අනෙ මන්දා බලමුකො මොකො වෙන්නෙ කියලා..
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මට කවුද එකක් කිව්වනෙ මචන් මෙකෙ Jon Snow මැරෙනවා කියලා.... මට තෙරෙනව උගෙ වටිනාකම නමුත් උ bastard නිසා වුට winterfell වල lord වෙන්න බැනෙ. එ කියන්නෙ පස්සෙ king වෙන්නත් බැනෙ.

    Starks ඇරෙන්න මෙකෙ ඉන්න අනිත් හොද උන් නමට හොද උන් විතරයි වැඩ අන්තිමයි.. මචන් මට අනුව නම්. උදා : baratheaons, frey, tully, arryn

    අනෙ මන්දා බලමුකො මොකො වෙන්නෙ කියලා..

    කවුරු හරි ඕක කියපු එකා තව කාගෙන් හරි කාපු ලනුවක් උඹට දීල, නැත්නම් හිතලම උඹට ලනුවක් දීල.:rofl:
    සම්පුර්ණ විස්තරේ මෙතන කියන්න බෑ මචන්. ඒත් John Snow bastard කෙනෙක් නෙමෙයි. Ned Stark නෙමෙයි එයාගේ ඇත්ත තාත්තා. Ned Stark, John එයාගේ bastard කියල අනෙක් අයට කිව්වෙ එයාගෙ ආරක්ෂාවට. ඇත්තට රජකමට John Snow තරම් සුදුසු කෙනෙක් තව නෑ.;)
     
    Last edited:

    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    කවුරු හරි ඕක කියපු එකා තව කාගෙන් හරි කාපු ලනුවක් උඹට දීල, නැත්නම් හිතලම උඹට ලනුවක් දීල.:rofl:
    සම්පුර්ණ විස්තරේ මෙතන කියන්න බෑ මචන්. ඒත් John Snow bastard කෙනෙක් නෙමෙයි. Ned Stark නෙමෙයි එයාගේ ඇත්ත තාත්තා. Ned Stark, John එයාගේ bastard කියල අනෙක් අයට කිව්වෙ එයාගෙ ආරක්ෂාවට. ඇත්තට රජකමට John Snow තරම් සුදුසු කෙනෙක් තව නෑ.;)

    u fucking kidding me :shocked::shocked::shocked:
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    කවුරු හරි ඕක කියපු එකා තව කාගෙන් හරි කාපු ලනුවක් උඹට දීල, නැත්නම් හිතලම උඹට ලනුවක් දීල.:rofl:
    සම්පුර්ණ විස්තරේ මෙතන කියන්න බෑ මචන්. ඒත් John Snow bastard කෙනෙක් නෙමෙයි. Ned Stark නෙමෙයි එයාගේ ඇත්ත තාත්තා. Ned Stark, John එයාගේ bastard කියල අනෙක් අයට කිව්වෙ එයාගෙ ආරක්ෂාවට. ඇත්තට රජකමට John Snow තරම් සුදුසු කෙනෙක් තව නෑ.;)

    Jon_Snow_Amoka.jpg

    The 998th Lord Commander of the Night's Watch
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    ලොකු spoiler එකක් දාන එක හරි නෑනෙ. ඒක හින්ද පොඩි එකක් දාන්නම්.:lol:

    catelyn stark මැරෙන්නේ නෑ.:)

    794px-Zippo514_LadyStoneheart.jpg

    Lady Stoneheart( Catelyn), with Robb's crown
     
    Lalakajee

    Well-known member
  • Jun 20, 2007
    3,061
    296
    83
    In my own heart
    කවුරු හරි ඕක කියපු එකා තව කාගෙන් හරි කාපු ලනුවක් උඹට දීල, නැත්නම් හිතලම උඹට ලනුවක් දීල.:rofl:
    සම්පුර්ණ විස්තරේ මෙතන කියන්න බෑ මචන්. ඒත් John Snow bastard කෙනෙක් නෙමෙයි. Ned Stark නෙමෙයි එයාගේ ඇත්ත තාත්තා. Ned Stark, John එයාගේ bastard කියල අනෙක් අයට කිව්වෙ එයාගෙ ආරක්ෂාවට. ඇත්තට රජකමට John Snow තරම් සුදුසු කෙනෙක් තව නෑ.;)

    නංගිගෙ පුතානේ?(ලියානා)
     
    Dexter Morgan

    Member
    Feb 10, 2012
    726
    21
    0
    කවුරු හරි ඕක කියපු එකා තව කාගෙන් හරි කාපු ලනුවක් උඹට දීල, නැත්නම් හිතලම උඹට ලනුවක් දීල.:rofl:
    සම්පුර්ණ විස්තරේ මෙතන කියන්න බෑ මචන්. ඒත් John Snow bastard කෙනෙක් නෙමෙයි. Ned Stark නෙමෙයි එයාගේ ඇත්ත තාත්තා. Ned Stark, John එයාගේ bastard කියල අනෙක් අයට කිව්වෙ එයාගෙ ආරක්ෂාවට. ඇත්තට රජකමට John Snow තරම් සුදුසු කෙනෙක් තව නෑ.;)

    :angry:*spoiler alert*:angry: king robertgei ned ge sistergei puthada john snow? :angry:*spoiler alert*:angry:
     
    roxter

    Well-known member
  • Sep 7, 2009
    5,192
    380
    83
    :angry:*spoiler alert*:angry: king robertgei ned ge sistergei puthada john snow? :angry:*spoiler alert*:angry:

    spoiler ahead>>:rolleyes:Rhaegar Targaryen(muge father tamai robert ta kalin king.jaime lannister ee kingwa maranawa.robert Rhaegar wa maranawa) gei Lyana Stark(ned ge sister) gei puthalu:rolleyes: