Age of empires 2 තාමත් ගහනවcommand and conquer, dark reign (tikak paranai but fun).

එකේ sounds තාම මතකයිAge of empires 2 තාමත් ගහනව![]()
ලැප් එකක් හොයනවා ගේම් ගහන්න නෙමේ කියලා වගේ තේරුමක් තියන පොස්ට් එකක් මේ සතියේ දැම්මේ ඔබතුමා නෙමේ දහොඳ games ටිකක් කියාගෙන යන්න..
age of mythology, commandos, Stray, Sherlock Holmes... වගේ ඒව ප්ලේ කරන කෙනෙක් ට
නැත තුමනිලැප් එකක් හොයනවා ගේම් ගහන්න නෙමේ කියලා වගේ තේරුමක් තියන පොස්ට් එකක් මේ සතියේ දැම්මේ ඔබතුමා නෙමේ ද
ඇවිල්ලා පූසා මරලා යනවා!ත්‍රෙඩ් එක දාද්දි ටයිටල් එකට ත්‍රෙඩ් එක දාන වෙලාවෙ තියන Personality එක ත්‍රෙඩ් එක ටයිටල් එකේ prefix එකක් විදියට දාන්න
එතකොට අපිට ලේසියි කියවන්න සහ රිප්ලයි කරන්න
මේ අද ත්‍රෙඩ් එකට දාන්න තිබුනෙ මෙහෙම
Personality:18 year old rpg gamer, Title : Similar games
තව Personality ටිකක් තියනවා නේ, සේරම දන්න එක, මුකුත්ම දන්නෙ නැති එක, සල්ලි තියන එක, හිඟන අනාත එක, වගේ
Age of Mythology eke aluth version eka awilla tynwa. Eka maru.හොඳ games ටිකක් කියාගෙන යන්න..
age of mythology, commandos, Stray, Sherlock Holmes... වගේ ඒව ප්ලේ කරන කෙනෙක් ට
ow wife දවසේම play කරනවා aluth version එක.. මමත් බලන් ඉන්නවා වේලාවකටAge of Mythology eke aluth version eka awilla tynwa. Eka maru.
Cities Skyline hoday city builder game ekak.
Parana ewagen Rise of Nations, Age of Empires