Land Rover Discovery Vision concept

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    සුප්‍රකට Land Rover සමාගම විසින් සිය නවතම සුපිරි ජීප් රථය වෙළඳ පොළට නිකුත් කිරීමට සූදානමින් සිටින බවත් එය 2014 නිව් යෝර්ක් මෝටර් රථ ප්‍රදර්ශනයේදී එළි දැක්වූ බවත් වාර්තා වේ.

    මෙම ජීප් රථය නම්කර තිබෙන්නේ The Discovery Vision concept නමිනි.

    මෙය සමාගමේ Range Rover ජීප් රථයට වඩා කුඩා වුවත් සුපිරි පහසුකම් වලින් සමන්විත බව සඳහන්ය.

    මෙම ජීප් රථයේ ඡායාරූප පහත දැක්වේ.


    011.jpg



    Land-Rover-Discovery-Concept-Vision-07.jpg




     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    පිස්සු පුසා;16542202 said:
    Range Rover වෙබ් එකටත් වැඩියEvoque 1 ගැන මේකේ කතා වෙලා ඇති, මේකත් එහෙම වෙයිද දන්නේ නැහැ:lol::lol::lol::lol::lol:

    :lol::lol::lol: එවා කියන්ට බැ
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ඉවොක් එකේ පෙනුමට ගහන්න තරම් පෙනුමක් මේකේ නෑ කියලායි මට නම් හැගෙන්නේ.

    මට නම් ඉවොක් එකයි මෙකෙයි පෙනුව මෙලොරහක් නැ.. discovery 4 එක නම් පට්ට ලුක්
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,237
    15,801
    113
    මුන්ගේ වාහන වල පෙනුම නම් එන්න එන්නම කැත වෙනවා බන්..මම නම් ආසම මේකට..



    2009-range-rover-hse-25_600x0w.jpg
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,237
    15,801
    113
    මට නම් ඉවොක් එකයි මෙකෙයි පෙනුව මෙලොරහක් නැ.. discovery 4 එක නම් පට්ට ලුක්

    discovery 4 look එක හොද උනාට range rover තරම් powerful නැහැ..
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මුන්ගේ වාහන වල පෙනුම නම් එන්න එන්නම කැත වෙනවා බන්..මම නම් ආසම මේකට..



    2009-range-rover-hse-25_600x0w.jpg

    සිරාවට බන්..දැන් එන එවා නිකන් සෙල්ලම් බඩු වගෙ
     

    sahan_ml

    Active member
  • May 5, 2009
    512
    93
    28
    Kotte, Sri lanka.
    ඉවොක් එකේ පෙනුමට ගහන්න තරම් පෙනුමක් මේකේ නෑ කියලායි මට නම් හැගෙන්නේ.

    :lol::lol:

    මට නම් ඉවොක් එකයි මෙකෙයි පෙනුව මෙලොරහක් නැ.. discovery 4 එක නම් පට්ට ලුක්

    Discovery එක Land Rover Company එකෙන්ම ගැහුවට Range Rover Catagory එකට අයිති නෑ.... :no::no:

    all new range rover thama lassanama wahane

    ඒ මොකක්ද බන්. එහෙම වාහනයක් නෑ. Range Rover Catagory එකෙ තියෙන්නෙ වාහන 3යි.

    2014-Range-Rover-lineup-630x329.jpg


    from Left

    Range Rover-2013 (ලොක්කා යන එක)

    Range Rover Sport-2014

    Range Rover Evoque


    siraawata ban evoque eka nikan sellan baduwa wege

    :yes::yes:

    මේක තමයි RANGE ROVER Company එකෙන් මේ වෙනකන් හදපු හොඳම SUV එක.

    RANGE ROVER SPORT 2014
    :love::love::love:

    2014-range-rover-sport-review-2013-medium_61.jpg


    lead4-2014-range-rover-sport-fd.jpg


    2014-land-rover-range-rover-sport-inline-2-photo-523449-s-original.jpg