අම්මෝ ඔය Horror Film බලන්න මම ආසා නෑ......![]()
මේක Horror නෙවෙයි ලොක්කා....
බ්ලඩ් ඇන්ඩ් වයලන්ස් ඔන්ලි...මාත් හොරර් ඒවා බලන් නෑ..
අම්මෝ ඔය Horror Film බලන්න මම ආසා නෑ......![]()
බ්ලඩ් ඇන්ඩ් වයලන්ස් ඔන්ලි...මාත් හොරර් ඒවා බලන් නෑ..
adoo me kapana kotana seen balala jeevitheth epaa veyida danne naha
MAXXA film eka,balala godak kal
aiyo sara madinejk

මම මේ ෆිල්ම් එක බැලුවා මචන්...මේකේ කෙල්ලගේ ගොන් කමෙන් ඉල්ලන් කන සීන් එකක් ම තමයි...

"I spit on ur grave" පට්ට ෆිල්ම් එකක්..ඩ්ලීට් කරන්නෙ නැතුව තාමත් තියෙනව..මේකත් හෙට බලනව...දැන් වෙලාව 3.50 am නෙ
..Thanks අපිත් එක්ක බෙදාගත්තට
![]()