මචන්ලා ලක්ෂ 10 කින් 15කින් පටන් ගන්න හොඳ business 1 කියපල්ලකෝ, අනිත් 1 මචන් දන්නා එකෙක් කියපන්කො මම දැක්කා ගාල්ලේ johnson & johnson agency 1 ටෙන්ඬර් දාලා තියනවා මේක අවුල්ද? ලාබ ගන්න පුලුවන්ද?

Last edited:

මචන්ලා ලක්ෂ 10 කින් 15කින් පටන් ගන්න හොඳ business 1 කියපල්ලකෝ, අනිත් 1 මචන් දන්නා එකෙක් කියපන්කො මම දැක්කා ගාල්ලේ johnson & johnson agency 1 ටෙන්ඬර් දාලා තියනවා මේක අවුල්ද? ලාබ ගන්න පුලුවන්ද?![]()
මචන් ගාල්ලේ වගේ ඔය වැඩේ හරියාවිද ? උබ දන්නා තැන් තියනවද?uba inna place eke kollo anuwa balala meka dapan uba kamathinam.
town eke place ekaka dapan POOL Gaming spot ekak. niyama business eka dan kale. danna yana gana wadi. labe e wagema hambenawa kollo innawanam uba dana place eke sellan karanna. eka balala danna one. broad 3k athi hodatama. A/C karapu thanak nam thawath niyamai. 1hr 220/250 wage ganata ube labe hadala balahan.
bump
bump
bump
පිස්සු පුසා;16553321 said:bump
bump
මචන් ගාල්ලේ වගේ ඔය වැඩේ හරියාවිද ? උබ දන්නා තැන් තියනවද?

uba inna place eke kollo anuwa balala meka dapan uba kamathinam.
town eke place ekaka dapan POOL Gaming spot ekak. niyama business eka dan kale. danna yana gana wadi. labe e wagema hambenawa kollo innawanam uba dana place eke sellan karanna. eka balala danna one. broad 3k athi hodatama. A/C karapu thanak nam thawath niyamai. 1hr 220/250 wage ganata ube labe hadala balahan.
1hr 250 dunnoth mama hamadama enawa yako! 

colombo walata hari giyata gallata hari yana 1 ne banmenna wada.1hr 250 dunnoth mama hamadama enawa yako!
![]()

menna wada.1hr 250 dunnoth mama hamadama enawa yako!
![]()
anee ban simenthi adapan lorry ekak aragena aniwaa sathi 2n salli
Start anything you are familiar with machan . mehema hithapan. ubata bane rocket wadapolak patan ganna. but ubata experience thiyana gedara aya karala thiyana wadak patan gaththoth market nathath market wadi kara ganna puluwan
තැන්ක්ස් මචන් . ලොකු හෙල්ප් 1 කරේමචන් ඔය කොම්පැණි එAජන්සි ගන්න නම් එපා...
අත්දැකීමෙන් කියන්නේ.... සෑහෙන්න පාඩු වෙනවා...
අනික උන්ට උඹ හම්බකරලා දුන්නට උඹට හම්බවෙන සොච්චමෙන් ලාභගන්න අමාරුයි. ඒජන්සි වාහන දාන්න ගිහින් එරිලා ඉන්නේ අපේ කොල්ලෙකුත්...
machan mama Merchandiser kenek widihata lankawe num 1 company 1 ka work karanne but machan mata job 1 epa wela thiyenne , mokada gedara ammage thaththage asaneepayakata niwaduwak ganna be. hemadama 10 11 wenakan weda sunday th weda ban kisima nidahasak ne ban. ekai business 1 patan ganna beluwe .