ලක්ෂ 10-15

IP JAyakodi

Active member
  • Dec 16, 2010
    684
    147
    43
    මචන් උඹට මාතරින් ජොබක් සෙට් කරලා දෙන්නම්.
    20 - 25 අතර සැලරි ඉරිදා නිවාඩු සෙනසුරාදා වරුව වැඩ.
    අකවුන්ට්ස් ඇසිස්ටන්ට්.

    තව ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක්ටත් වෙක්න්සි තියෙනවා.
    නම්බර් 01 කොම්පැණියකයට.
    කැමතිනම් කියන්න සෙට් කරලා දෙන්නම්.
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට

    මචන් මට දැනට company 1 න් 43 000 ක් ගෙවනවා බන් :(
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,181
    1,892
    113
    C:\
    fixed deposit ekak dammoth keeyak withara eida ??
    3709422.png
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    මචන් පොඩ්ඩක් කියලා දීපන්
    --------forex gana oya dannema nathdha ? Meka dana gatthoth gode goda. Mama mulikama dana gatha yuthu dey kiyannam. Oba forex site ekata 1 Lak deposit keruva kiyala hithanna. Forex site ekata deposit kalata kamak naha. But Machan, deposit money valin 1 percent thama invest karanna ona.A kivve 1 lak deposit eken 1 percent kiyanne 1000 Rs. Oba 2 Laks deposit kalanam , invest 2000 Rs. Hodhata purudu unama poddak vadi kalata kamak naha.
     
    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    මචන් උඹට මාතරින් ජොබක් සෙට් කරලා දෙන්නම්.
    20 - 25 අතර සැලරි ඉරිදා නිවාඩු සෙනසුරාදා වරුව වැඩ.
    අකවුන්ට්ස් ඇසිස්ටන්ට්.

    තව ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක්ටත් වෙක්න්සි තියෙනවා.
    නම්බර් 01 කොම්පැණියකයට.
    කැමතිනම් කියන්න සෙට් කරලා දෙන්නම්.

    mata set karapankoo machooo :(
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    --------forex gana oya dannema nathdha ? Meka dana gatthoth gode goda. Mama mulikama dana gatha yuthu dey kiyannam. Oba forex site ekata 1 Lak deposit keruva kiyala hithanna. Forex site ekata deposit kalata kamak naha. But Machan, deposit money valin 1 percent thama invest karanna ona.A kivve 1 lak deposit eken 1 percent kiyanne 1000 Rs. Oba 2 Laks deposit kalanam , invest 2000 Rs. Hodhata purudu unama poddak vadi kalata kamak naha.

    thanks machan
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    machan mama Merchandiser kenek widihata lankawe num 1 company 1 ka work karanne but machan mata job 1 epa wela thiyenne , mokada gedara ammage thaththage asaneepayakata niwaduwak ganna be. hemadama 10 11 wenakan weda sunday th weda ban kisima nidahasak ne ban. ekai business 1 patan ganna beluwe .

    math garment field.....uba kamathi nam ape ekata waren...nidahase inda puluwan