AMD vs INTEL

Roma Rox

Member
Dec 23, 2012
2,366
208
0
Machn mn me thread eka danne athatama dannathi hinda macho. poddak ape EK kollangen igana ganna mokadda me deke thiyena wenasa kiyala.
AMD eka Price eka adii. INTEL eka ita wada wadi. ape kollongen danna katiya kiyamu balanna mokadda me seen eka kiyala.

Me deken mokadda hoda.?

Monawatada hoda kiyala kiyamuko balanna.

dannathi katiya bump ekak dala danna katiygen aha gamu..:):):)

amd-fx-chip.jpg
VS
intel-core-i5.jpg
 
wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    AMD lankawata gelapen ne... heat wenawa wadi.. eth intel walata wada profomance athin hondai...
     
    ASR

    Active member
  • Feb 21, 2007
    741
    241
    43
    මම දන්න විදියට දෙකේම තියෙන්නේ එකකම පොසෙසර් ආර්කිටෙක්චර් එක. ඉන්ටෙල් එකේ කොපියක් වගේ එකක් තමා ඒඑම්ඩි කි‍යන්නේ. මේ දෙකෙන් එකම පෆෝමන්ස් තියෙන පොසෙසර් 2 ක් ගත්තොත් ඒඑම්ඩී පොසෙසර් එක ඉන්ටෙල් එකට වඩා ගාන අඩුයි.

    ඉන්ටෙල් පොසෙසර් රත්වෙන කොට පෆෝමන්ස් අඩු කරගෙන රත්වෙන එක පාලනය වෙනවලු. ඒ වුනාට ඒඑම්ඩී පොසෙසර් රත්වෙන කොට පෆෝමනස් අඩු නොවී තියාගෙන ඉන්නවලු. එතකොට හොද කූලින් සිස්ටම් එකක් නැත්නම් ඔවර් හීට් වෙන්න බලනවලු.

    ඔය දෙකම හොදයි. කරන්න යන වැඩේට අනුව සහ තියෙන තැන අනුව ගැලපෙන එකක් තෝරගන්න පුලුවන්. රත්වෙන තැනකට නම් වඩා ගැලපෙන්නේ ඉන්ටෙල් එක කියලයි මගේ අදහස.

    මම කාලෙකට කලින් ඉගෙන ගත්ත විදියට ඕක තමා වෙනස. මේක වැරදිනම් දන්න අය හරි එක කියන්න.
     
    Last edited:

    ehemada machn. e kiyanne cooling patha blanna one AMD ekakata yanawanam. lankawe kohomath rasneine bn. ehema nam AMD apita hari yanna. othana thiyenne e kiyanne gana athara paratharyak ne.
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මමනම් දැන් අවුරුදු 10 ක විතර ඉඳන් ඔක්කොම pc වලට දැම්මෙ AMD. overclock කරන්නෙ නැත්නම් හොඳ Air cooler එකක් හොඳටම ඇති. Water cooling යන්න ඕන නෑ. AMD processor එකක් අරගෙන Water cooling දැම්මත් Intel යනවට වැඩිය ලාබයි.​
     
    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    මමනම් දැන් අවුරුදු 10 ක විතර ඉඳන් ඔක්කොම pc වලට දැම්මෙ AMD. overclock කරන්නෙ නැත්නම් හොඳ Air cooler එකක් හොඳටම ඇති. Water cooling යන්න ඕන නෑ. AMD processor එකක් අරගෙන Water cooling දැම්මත් Intel යනවට වැඩිය ලාබයි.​

    ehemada machn. eth mn hithanna normal cooler ekak kiyanne bn aduma gane hoda air cooling ekak danna onene. ekiyanne 5k wath yanawa. lankawe thiyena AMD ekka baluwoth ewane gannan adu wenne 2000kin wage. dan balanna

    I5 4570 3.2ghz ekak dana porakata yanna thiyenne AMD FX-8320 3.5GHz Eight Core processor eka. mokada e deka thama proformance athin eka laga wage inne.

    Intel - 28500/-
    AMD - 26500/-

    2000/- wage wenasak thiyenne. lankawe market ekath ekka baluwoth intel yana eka wasi nadda.?
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    [COLOR
    ="Blue"]​
    ehemada machn. eth mn hithanna normal cooler ekak kiyanne bn aduma gane hoda air cooling ekak danna onene. ekiyanne 5k wath yanawa. la[/COLOR]nkawe thiyena AMD ekka baluwoth ewane gannan adu wenne 2000kin wage. dan balanna

    I5 4570 3.2ghz ekak dana porakata yanna thiyenne AMD FX-8320 3.5GHz Eight Core processor eka. mokada e deka thama proformance athin eka laga wage inne.

    Intel - 28500/-
    AMD - 26500/-

    2000/- wage wenasak thiyenne. lankawe market ekath ekka baluwoth intel yana eka wasi nadda.?

    වෙනස 2000ක් වගේනම් intel යන්න.:) හැබැයි intel යනකොට motherboard, VGA වල ගණන් ටිකත් බලන්න.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ehemada machn. eth mn hithanna normal cooler ekak kiyanne bn aduma gane hoda air cooling ekak danna onene. ekiyanne 5k wath yanawa. lankawe thiyena AMD ekka baluwoth ewane gannan adu wenne 2000kin wage. dan balanna

    I5 4570 3.2ghz ekak dana porakata yanna thiyenne AMD FX-8320 3.5GHz Eight Core processor eka. mokada e deka thama proformance athin eka laga wage inne.

    Intel - 28500/-
    AMD - 26500/-

    2000/- wage wenasak thiyenne. lankawe market ekath ekka baluwoth intel yana eka wasi nadda.?

    http://www.cpu-world.com/Compare/367/AMD_FX-Series_FX-8320_vs_Intel_Core_i5_i5-4570.html

    read this.
     
    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    umba monawatada PC eka use karanne gaming walatanam intel eka ganing.

    na bn mn thread eka damme deke wenasa dana ganna. mn kohomath ganne Intel eka thama machn. mata onna wune mokadda me deke wenasa kiyana eka danaganna.
     
    itsnotme

    Member
    Sep 25, 2010
    622
    34
    0
    මම දන්න විදියට දෙකේම තියෙන්නේ එකකම පොසෙසර් ආර්කිටෙක්චර් එක. ඉන්ටෙල් එකේ කොපියක් වගේ එකක් තමා ඒඑම්ඩි කි‍යන්නේ. මේ දෙකෙන් එකම පෆෝමන්ස් තියෙන පොසෙසර් 2 ක් ගත්තොත් ඒඑම්ඩී පොසෙසර් එක ඉන්ටෙල් එකට වඩා ගාන අඩුයි.

    ඉන්ටෙල් පොසෙසර් රත්වෙන කොට පෆෝමන්ස් අඩු කරගෙන රත්වෙන එක පාලනය වෙනවලු. ඒ වුනාට ඒඑම්ඩී පොසෙසර් රත්වෙන කොට පෆෝමනස් අඩු නොවී තියාගෙන ඉන්නවලු. එතකොට හොද කූලින් සිස්ටම් එකක් නැත්නම් ඔවර් හීට් වෙන්න බලනවලු.

    ඔය දෙකම හොදයි. කරන්න යන වැඩේට අනුව සහ තියෙන තැන අනුව ගැලපෙන එකක් තෝරගන්න පුලුවන්. රත්වෙන තැනකට නම් වඩා ගැලපෙන්නේ ඉන්ටෙල් එක කියලයි මගේ අදහස.

    මම කාලෙකට කලින් ඉගෙන ගත්ත විදියට ඕක තමා වෙනස. මේක වැරදිනම් දන්න අය හරි එක කියන්න.

    intel copyak newei intel kaaraya thamai AMD la genapu technology copy karanne. dual core genaweth AMD

    http://en.wikipedia.org/wiki/Advanced_Micro_Devices