### EPL - elakiri premier league ###

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක


    images


    ඔන්න පටන් ගන්නවා එළකිරි ක්‍රිකට් match එක,,,
    මුලින්ම කරන්න ඕනේ අපි TEAM 6ක් හද ගන්න එක,,,
    මේකේ මුලින්ම TEAM දාන අයට තමා ඒ chance එක...
    තමන් කැමති ක්‍රීඩකයෝ 11ක් තමන්ට දාන්න පුළුවන්....
    ඒ ඒ players ලව මුලින්ම කමෙන්ට කරන කෙනාට තමා ඒ playerව අයිති වෙන්නේ...

    ඒ කියන්නේ සංගක්කරව දෙවෙනි පොස්ට් එකේ සහ තුන් වෙනි පොස්ට් එකේ තිබ්බොත් අයිති වෙන්නේ දෙවෙනියට දාපු කෙනාට...
    එහෙනම් කස්ටිය ඉක්මනට තමන්ගේ team එකට නමකුත් එක්ක players ලා ටික දාන්න...
    මුලින්ම දාන 6ත තමා chance එක,,,

    ඊට පස්සේ වෙන්නේ match පටන් ගන්නවා....
    team දෙකකට එක පාර chance එක දෙනවා...
    තමන්ගේ පිලේ කැමති 11 දෙනෙක්ගේ නම් දෙන්න පුළුවන්,,,
    පස්සේ team දෙකට poll එකක් දානවා....
    ප්‍රේක්ෂක මනාපයෙන් තමා ජයග්‍රාහකයා තෝරන්නේ....
    වැඩේ වෙන කොට කස්ටියට තේරෙයි....

    එහෙනම් මුලින්ම team ටික දාපල්ලා බලන්න....
    තමන්ගේ team එකේ 11 දෙනාම තනි පොස්ට් එකක දැමිය යුතු බව කරුණාවෙන් සලකන්න.....
     
    Last edited:

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    team 1

    සංගක්කාර
    විරාත්
    මැක්ස්වෙල්
    කුසල් ඡනිත්
    ඡොඡ් බේලි
    ෂේන් වොට්සන්
    ඇන්ඡොලෝ මැතිව්ස්
    ෂකිබුල් හසාන්
    සුනිල් නාරයන්
    ලසිත් මාලිංග
    ඩෙල් ස්ටේන්
    සචිත්‍රි සේනානායක
    ලහිරු තිරිමාන්න
    මිචෙල් ඡොන්සන්
    මයික් හසී
    දිනේෂ් චන්දිමාල් ( නායක)

    team 2

    යාළුවා;16568968 said:
    1. Chris Gayle
    2. Adam Gilchrist
    3. Aaron Finch
    4.
    JP Duminy
    5.
    AB De Villiars
    6. David Miller
    7.
    Jacques Kallis
    8.
    Corey Anderson
    9. Daniel Vettori
    10.
    Brett Lee

    11.
    Saeed Ajmal


    team 3

    එළකිරි කොල්ලෙක්;16569064 said:
    1. Mathew Hayden
    2. Sachin Tendulkar
    3. sir Donald Bradman
    4. Aravinda de silva
    5. sir viv richards(c)
    6. Jhonty Rhodes
    7. Mark Boucher(wk)
    8. Chris cairnes
    9. Mitchell Johnson
    10. Wasim Akram
    11. Shane warne
    දාන්න හිටපු උන් මුන් ටික දාල නේ? :angry:ඒ පාර all time සෙට් එකකටම ගියා:rolleyes:



    team 4.


    සනත් ජයසූරිය
    රොමේශ් කලුවිතාරන
    MS දෝනි
    සුරේශ් රයිනා
    ඩ්වේන් බ්‍රාවෝ
    ඩැරන් සාමි
    රයන් ටෙන්ඩොස්කාටේ
    පෝල් කොලින්ග්වුඩ්
    JP ඩුමිනි
    චමින්ද වාස්
    ඇන්ජෙලෝ මැතිව්ස්
    සුරාජ් රන්දිව්..
     
    Last edited:

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    සංගක්කාර

    විරාත්

    මැක්ස්වෙල්

    කුසල් ඡනිත්
    සංගක්කාර
    විරාත්
    මැක්ස්වෙල්
    කුසල් ඡනිත්
    ඡොඡ් බේලි
    ෂේන් වොට්සන්
    ඇන්ඡොලෝ මැතිව්ස්
    ෂකිබුල් හසාන්
    සුනිල් නාරයන්
    ලසිත් මාලිංග
    ඩෙල් ස්ටේන්
    සචිත්‍රි සේනානායක
    ලහිරු තිරිමාන්න
    මිචෙල් ඡොන්සන්
    මයික් හසී
    දිනේෂ් චන්දිමාල් ( නායක)
     
    Last edited: