ඔන්න පටන් ගන්නවා එළකිරි ක්රිකට් match එක,,,
මුලින්ම කරන්න ඕනේ අපි TEAM 6ක් හද ගන්න එක,,,
මේකේ මුලින්ම TEAM දාන අයට තමා ඒ chance එක...
තමන් කැමති ක්රීඩකයෝ 11ක් තමන්ට දාන්න පුළුවන්....
ඒ ඒ players ලව මුලින්ම කමෙන්ට කරන කෙනාට තමා ඒ playerව අයිති වෙන්නේ...
ඒ කියන්නේ සංගක්කරව දෙවෙනි පොස්ට් එකේ සහ තුන් වෙනි පොස්ට් එකේ තිබ්බොත් අයිති වෙන්නේ දෙවෙනියට දාපු කෙනාට...
එහෙනම් කස්ටිය ඉක්මනට තමන්ගේ team එකට නමකුත් එක්ක players ලා ටික දාන්න...
මුලින්ම දාන 6ත තමා chance එක,,,
ඊට පස්සේ වෙන්නේ match පටන් ගන්නවා....
team දෙකකට එක පාර chance එක දෙනවා...
තමන්ගේ පිලේ කැමති 11 දෙනෙක්ගේ නම් දෙන්න පුළුවන්,,,
පස්සේ team දෙකට poll එකක් දානවා....
ප්රේක්ෂක මනාපයෙන් තමා ජයග්රාහකයා තෝරන්නේ....
වැඩේ වෙන කොට කස්ටියට තේරෙයි....
එහෙනම් මුලින්ම team ටික දාපල්ලා බලන්න....
තමන්ගේ team එකේ 11 දෙනාම තනි පොස්ට් එකක දැමිය යුතු බව කරුණාවෙන් සලකන්න.....
Last edited:
ඒ පාර all time සෙට් එකකටම ගියා

