Aruna 47

dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    නැකැත් රාල;16570370 said:
    අදත් පී එම් කලා... දාන්නද ඒවා?:lol::lol:

    දාපන් දාපන් අලුත් ඕට්ටුවක් දාමු කියලද :oo::oo::oo:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    නිවැරදි කිරීමක්

    පචාචාර්‍ය කොපි පේස්ට් මහාචාර්‍ය ෆේක් සක්විති චීන පුක්‍යා ශාස්ත්‍රාධිපති සින්තටික් ඔට්ටුපාල මහතා

    pointer.jpg
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    කෝ මාව පැන්නුවේ නැහැ නේ. මම තවමත් ඉන්නවා එළකිරියේ. :lol::lol::lol::lol: කෝ මේ 47 අනේ මව පන්නන්නේ කවද්ද? :lol::lol::lol::lol::lol::lol::lol:
    අද නම් පෑන්නුවා වගේ..
    :lol:
     

    Captain Droz

    Banned
    Apr 24, 2014
    56
    6
    0
    සේල් එකේ සික්කයි, වාහන හොරයි, එන්ගලන්තෙ ඉන්න හොර ඩොකයි. පෙරේත නැකතයි මරු ගැන්සිය:lol::lol:
     
    • Like
    Reactions: mldarshana

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    අද පොඩ්ඩක් වැඩි උන නිසා නින්ද ගියා. අ හ මේ 47 ඇවිත් ඉන්නේ. මේ 47 වැල් බයිලා ගහන්න ඕනේ නැහැ. කෝ ඔයා මව පැන්නුවේ නැහැනේ. අයි බන් උබේ උත්සාහය අසාර්ථක උනා ද ? අද පට්ට ඔලුවේ කැක්කුමක් තියනවා. මම ගිහින් පොඩි නින්දක් දාල එන්නම්. ඒ අතර තුර 47 මයික්‍රෝ කාර් පිලිබඳ ඉංග්‍රීසි විග්‍රය පහතින්.


    Actually . Good Car. Very Economical, Better Than Indian Car. Indian Cars No Confirteble, Style, It's Like Square Box. I think SL That Micro car,Jeep,Double Cab All Good. Have a Quality,Stlye. See da Micro Jeep. That Cn Stand 4 Japan & American Quality . I think Micro Good. Only have problem Secoend hand selling problem. but i think that nt a problem. Exsample - Pajero Diesel jeep Price Nearly 10million above . But Micro Sasanyon Kiron Cn buy 8.0 Million . Brand New Leasing no problem cn get 6yrs.

    I think Micro is best
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මේ වයසට යන තැනකට වැඩක් කරගන්නේ නැතුව මේ ඔන්ලයින් ෆෝරම් වල ඇන වෙවී මොනවා කරනවද මන්දා, ඌට වැඩකුත් නෑ අපිට වැඩකුත් නෑ එලකිරියට වැඩකුත් නෑ
    :lol::lol:

    2uh23iq.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රත්තරං;16570439 said:
    මේ වයසට යන තැනකට වැඩක් කරගන්නේ නැතුව මේ ඔන්ලයින් ෆෝරම් වල ඇන වෙවී මොනවා කරනවද මන්දා, ඌට වැඩකුත් නෑ අපිට වැඩකුත් නෑ එලකිරියට වැඩකුත් නෑ
    :lol::lol:

    2uh23iq.jpg
    ඌට හොදනම් උබ වගෙ මලකඩ හුරන ගරාජ් කොල්ලෙක්ට මොකක්ද තියෙන රුදාව? :shocked::shocked:
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    නුබට සිත බෑදුනේ කිමෑයි මා තවම නොදන්නෙමී...
    නුබට සිත බෑදි කාරනේ මම තවම සොයන්නෙමී...


    :love:

    xnxlrc.jpg