බෞද්ධයිනි මෙන්න

බෞද්ධයිනි මෙන්න

මෙන්න මෙහෙම අපරාධයක් වෙලා තියනවා. මේක කියවල බලන්න. මේ වගේ දේවල් මැරුණත් වෙන්න දෙන්නෙ නෑ කියල ඊයෙත් අපේ වීරෝදාර බෞද්ධ ගල් කණු වගයක් කිව්වා. ඒකයි ඒ ගොල්ලන්ට දැනගන්න මේක දාන්නෙ:
http://www.bbc.com/news/world-asia-27138254

අර පච්ච කොටපු කාන්තාවට ලංකාවට සියලු වියදම් සහිත නිවාඩුවක් ගත කරන්න දීල. ඒ මදිවට සමාව ඉල්ලලා. ඔන්න ප්‍රවෘත්තිය. දැන් ඔය පිටුවහල් කරපු එක හරි, එහෙම නොවුන නං බලාගන්න තිබුනා, අපි ඉන්නකං කොහෙද ඒවා, කියපු වීර වරු ටික ඉස්සරහට ඇවිත් ඔය ආරාධනාව කරපු නිලධාරීන්ව දැන්ම ම පිටුවහල් කරන්න. දීපු ටෝක් වල හැටියට නං එහෙම නොකරොත් නපුංසක බව ඔප්පු වෙනවා.
අපි නම් සතුටුයි කරපු වැරැද්ද පිලි අරගෙන නිලධාන් රටේ නම යම් දුරකට හරි බෙරගත්තටයි, මේකත් අරාබිය වගේ හේතුව නොබලා දඬුවම් කරන ම්ලේච්ච ජාතියක් නොවන බවට යම් පණිවිඩයක් දුන්නටයි.
දැන් ඉතින් වීර වරුන්ගේ අවස්තාව.
 
kputha

Member
May 5, 2012
5,534
240
0
බෞද්ධයිනි මෙන්න කියලා මුලු ප්‍රජාවටම කියන්න එපා ටික දෙනෙක් විතරයි ඔකට කැමති උනෙ ටික දෙනෙක් විරුද්දයි
බෞද්ධයන් විවුර්ත මනසකින් බලන්න පුලුවන් මිනිස්සු එහෙයි කියන පිරිසක් නෙමෙ උබ
බෞද්ධයෙක් නම් උබ ඔය කාටද ඇගිල්ල දික් කරන්නෙ තමනටමනෙ උබට ඔන උබ දිනුම් කියන්නද? උන් දරපු මතෙත් අසාදාරණයි කියලා කියන්න බැහැනෙ:)
 
marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    :lol:ටුවරිස්ම් බොර්ඩ් එකට කබරයො වැඩට ගන්නෙ නැති නිසා හොදයි
     
    බෞද්ධයිනි මෙන්න කියලා මුලු ප්‍රජාවටම කියන්න එපා ටික දෙනෙක් විතරයි ඔකට කැමති උනෙ ටික දෙනෙක් විරුද්දයි
    බෞද්ධයන් විවුර්ත මනසකින් බලන්න පුලුවන් මිනිස්සු එහෙයි කියන පිරිසක් නෙමෙ උබ
    බෞද්ධයෙක් නම් උබ ඔය කාටද ඇගිල්ල දික් කරන්නෙ තමනටමනෙ උබට ඔන උබ දිනුම් කියන්නද? උන් දරපු මතෙත් අසාදාරණයි කියලා කියන්න බැහැනෙ:)

    ඔන්න ඉතින් වැරදියට තේරුම් ගත්ත. උන් කිව්වේ උන් විතරයි බෞද්ධ කියලනේ. උන්ගේ මතේට පිටින් යන කවුරුවත් බෞද්ධ නෙවෙයිනේ.
    උන්ගේ මතෙත් හරි නම් උඹත් ගිහින් බේරගනින් :rofl::rofl::rofl::rofl:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117

    ලාවට කඩේ ගිහින් වගෙ:lol:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    අංගුලිමාල;16571865 said:
    ඔන්න ඉතින් වැරදියට තේරුම් ගත්ත. උන් කිව්වේ උන් විතරයි බෞද්ධ කියලනේ. උන්ගේ මතේට පිටින් යන කවුරුවත් බෞද්ධ නෙවෙයිනේ.
    උන්ගේ මතෙත් හරි නම් උඹත් ගිහින් බේරගනින් :rofl::rofl::rofl::rofl:

    මම ඔය කියපු ත්‍රෙඩ් එකෙ යවපු එක වැරදි කිවුවා :)එක එක දකින්නෙ එක එක විදියට උන් කියන එකත් හරි අපි කියපු එකත් හරි විසා දෙනකොටම ඔක කියන්න තිබුනා ඔතන සමහරක් අපහාසයක් කියලා දකිනවා අපි කියනවා අපහසයක් කරන අදහසකින් නෙමෙ කරලා තියෙන්නෙ කියලා කැමති නිසා නෙ පච්ච කොටන්නෙ :dull: ඉතින් ඔතන හොද වැඩෙ කියපු උන් කියලා තියෙන්නෙ නියපොත්තෙන් කපන්න තියෙන දේ පොරවෙන් කපන්න තියන්න එපා කියලා මම ඔය මට පෙනුන හැටි දැකපු හැටි කිවුවෙ මචන් ඉතින් ඔතන මුලු ප්‍රජාවටම ඇගිල්ල දික් කරලා කැගහන එක හරි නැහැ කියලා කිවුවෙ උබෙ කැමත්තක් මචන් :):dull:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    හෙට උබලත් පච්ච කොටාගෙන CTB බස් වලට නැගපල්ලා.. උබලව බස්සලා A/C වල යවයි ආන්ඩුවෙන්..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අංගුලිමාල;16571892 said:
    ගිහින් ද දන්නෙ නෑ දැන්මම නිලධාරියෝ ටික අල්ලලා දඬු කඳේ ගහන්න :rofl::rofl::rofl::rofl::rofl:
    වැඩක් නෑ කතාකරල:lol::lol:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    ලාවට කඩේ ගිහින් වගෙ:lol:
    උයා නම් ඉතින් පන්සල යොදා ගන්නෙත් අතෙ ගහන්න ගංජා ගහන්නනෙ පච්චයක් නෙමෙ මැණියන්ට සුකලා ගියත් වැරදි කියන්නෙ නැති එකානෙ (අම්මා කියන්නෙ ලොකෙ ජරාම ගැනි කියපු මනුස්සයානෙ උයා):lol:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    අංගුලිමාල;16571906 said:
    හිතින් අර පැත්තේ හිටියේ. ඒකයි පොඩ්ඩක් අවුල් වෙලා වගේ තියෙන්නෙ :rofl:

    හිතින් කටින් පුකෙන් එකක් නැහැ කියන්න තියෙන එක කිවුවා එච්චරයි :lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උයා නම් ඉතින් පන්සල යොදා ගන්නෙත් අතෙ ගහන්න ගංජා ගහන්නනෙ පච්චයක් නෙමෙ මැණියන්ට සුකලා ගියත් වැරදි කියන්නෙ නැති එකානෙ (අම්මා කියන්නෙ ලොකෙ ජරාම ගැනි කියපු මනුස්සයානෙ උයා):lol:
    මගේ මතේ වෙනුවෙන් ඕන දෙයක්......:frown:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    මගේ මතේ වෙනුවෙන් ඕන දෙයක්......:frown:
    :lol::lol: එක හන්දානෙ quote කරලා එවුවා මෙවුවා කියන්නෙ නැතිව උබව පන්නන ඔන කිවුවාද
    කවදාකවත් මග හැරියාද?:oo:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    :lol::lol: එක හන්දානෙ quote කරලා එවුවා මෙවුවා කියන්නෙ නැතිව උබව පන්නන ඔන කිවුවාද
    කවදාකවත් මග හැරියාද?:oo:
    දැන් ඔක නෙමෙයිනේ ගැටලුව.. මම මේ අදහසක් කිව්වේ.. :(