Arrest after Bali plane 'hijack' bid in Indonesia

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,448
    16,159
    113
    _51606573_fa1d16c0-9c6c-4f82-b0b8-ab66ddd94f78.jpg



    http://www.elakiri.com/forum/showthread.php?t=1611823


    BBC
     
    Last edited:
    • Like
    Reactions: Fox C2

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අර එම්එච් ලබ්බත් අන්න කොහෙට හරි ලෑන්ඩ් කරල කියල ආයෙ කියනවා........
    අම්මපා ඔය මැලේසියන්-ඉන්දුනීසියන් උන්ට නම් ෆුකේ ඉදන් පික්සු බං.............
    උන් හිතනව ඇති අපේ මොලේ තියෙන්නේ තට්ටමේ කියලා........
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අර එම්එච් ලබ්බත් අන්න කොහෙට හරි ලෑන්ඩ් කරල කියල ආයෙ කියනවා........
    අම්මපා ඔය මැලේසියන්-ඉන්දුනීසියන් උන්ට නම් ෆුකේ ඉදන් පික්සු බං.............
    උන් හිතනව ඇති අපේ මොලේ තියෙන්නේ තට්ටමේ කියලා........
    ඔව් නේ බන්.. දැන් ඔසී උන් කියනවා මීට වඩා වියදම් කරලා හොයන එකේ තෙරුමක් නැ, ඒක මෙහෙ නැ වගේ කතාවක්..
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,112
    8,746
    113
    Dubai
    වර්ජින් (Virgin) ගුවන් සමාගමට අයත් Boeing 737 වර්ගයේ යානයක් පියාසර කරමින් සිටියදී එහි ගුවන් නියමු කුටිය තුළට පුද්ගලයෙකු ඇතුළු වීමට උත්සහ කිරීමේ පුවතක් ඉන්දුනීසියාවෙන් වාර්තා වේ.

    මෙම යානය ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර සිට ඉන්දුනීසියාවේ බාලි දක්වා පියාසර කළ එකකි.

    අදාළ මගියා මත්පැන් පානය කර සිට ඇති අතර ඔහු ගුවන් නියමු කුටියට ඇතුළු වීමට උත්සහ දරන අවස්ථාවේ නියමුවා සැකකර ඇත්තේ, ඔහු යානය පැහැර ගැනීම සඳහා තැත් කර බවට ය.

    බාලි ගුවන් තොටුපොළෙන් ගුවන් යානය ගොඩබැස්වූ පසු එම පුද්ගලයා අත්අඩංගුවට ගත් ඉන්දුනීසියානු පොලීසිය සඳහන් කළේ ය.