06-02-2007
Na malli la mama giya hamene kenek hoyanna Dabana Pettata. eki enna beri une. mama Dan inna dabana. mama lagadi internet gatta .
03-01-2009
Mamam Mata Paulak Balanna Giya.... Mage Paula Mawa Nawatta Gatta. Monaragala Patte. Itin Ehe Interenet na. No Electriciti . Mama Mage Paulawa Aragana Colaba Awa. Dan Paulata Nagara Sabawe Job Ekak Hamba Una
12-06-2011 මචන්ලා මම උබලට පොඩි උපද්ශයක් දෙන්න යන්න. උබල ආදරේට වහල් වෙලා දුපත් තැනකින් නම් කසාද බදින්න එපා. එහෙම බැන්දට කමක් නැහැ පොහොසත් නම් උබල.
මමනම් හොයන්න හොද සල්ලි තියන තැනකින් කසාදයක් කරගන්න. උබලගේ අදහස් කියපල්ලා.
08-19-2012
මට උනානම් මම මොකට වෙන කෙනෙකුට උන වගේ ලියන්නේ.. මම එහෙනම් Fake Account එකකින් ඇවිල්ල මගේ දුක කියන්න තිබ්බ. අනෙක මම කසාද බන්දලත් නැතෝ.
මූ ඇමෙරිකාවේ යන්න ඇත්තේ කොල්ලෙක් බැඳගන්න වෙන්න ඇති



උබලත් ඔය මම දාපු link වලට ගිහින් බැලුවනම් මට තව ඔප්පු කරන්න දෙයක් නැ 

එහෙම ආතල් කඩන්න දෙන්න බැ
