lemonox leading cheating company

kputha

Member
May 5, 2012
5,534
240
0
මේකත් බලපන් :P:lol:

http://www.elakiri.com/forum/showthread.php?t=1610703

dzcynm.png

s1q740.png

mudarana කියන්නෙත් මු මද?:shocked:
 
gayendra9*9

Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    නිවාඩු දවසට මේ වගේ ත්‍රෙඩ් එකක් මසුරන් ඕයි :P
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,333
    113
    කන්ද උඩරට
    මේකත් බලපන් :P:lol:

    http://www.elakiri.com/forum/showthread.php?t=1610703

    dzcynm.png

    s1q740.png

    https://www.facebook.com/marx82/posts/10152152119624794

    water mark ekath thiyenawa mudrana kiyala :P fb image wala

    මෙකේ මුද්‍රන කියන වෝටර්මාක් එක පේනවා.. මේක ෂුවර් එකට බුජියෙන් උස්සලා දාපු එකක්.. මුද්‍රන කියන එකා වෙන ඩයල් එකක් මචන්
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    11.gif

    I'm just having fun watching you guys. That's all.

    එල කරදරයක් කරනවානම් දැක්කෙ නැහැ කාටවත් :)
    නැකැත් රාල;16583955 said:
    මෙකේ මුද්‍රන කියන වෝටර්මාක් එක පේනවා.. මේක ෂුවර් එකට බුජියෙන් උස්සලා දාපු එකක්.. මුද්‍රන කියන එකා වෙන ඩයල් එකක් මචන්

    දිනය:P
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    සිරිපාලයා 10 වෙනිදා දාපු එක මුදා 19 වෙනිදා උගෙ කියනකොට :lol::lol: මොකාගෙද ඔර්ජිනල් :rofl:

    :rofl::rofl: ඉන්න ඔක්කොම හොරු වගෙ බන්

    mata penne meke inne members la 10 k withara unge fake thamai anith serama :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නැකැත් රාල;16583955 said:
    මෙකේ මුද්‍රන කියන වෝටර්මාක් එක පේනවා.. මේක ෂුවර් එකට බුජියෙන් උස්සලා දාපු එකක්.. මුද්‍රන කියන එකා වෙන ඩයල් එකක් මචන්

    ෆේස් බූක් එකේ තමයි ඉස්සල්ලම දාල තියෙන්නේ පොස්ට් එක .. දිනය වෙලාව බලන්න...ෆේස් බූක් එකේ ඉමේජස් වල මුද්‍රණ වෝටර් මාර්ක් එක තියෙනවා :P එළකිරියේ දාල තියෙන්නේ පස්සේ :baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සිරිපාලයා 10 වෙනිදා දාපු එක මුදා 19 වෙනිදා උගෙ කියනකොට :lol::lol: මොකාගෙද ඔර්ජිනල් :rofl:

    :rofl::rofl: ඉන්න ඔක්කොම හොරු වගෙ බන්

    අහ්හ් උඹ මට කලින් පහදලා දීල :rofl::rofl:
     
    Apr 8, 2014
    1,411
    35
    0
    සිරිපාලයා 10 වෙනිදා දාපු එක මුදා 19 වෙනිදා උගෙ කියනකොට :lol::lol: මොකාගෙද ඔර්ජිනල් :rofl:

    :rofl::rofl: ඉන්න ඔක්කොම හොරු වගෙ බන්

    fb eka album wala dates wenas karanna puluwan. oona dawasak danna puluwan.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,333
    113
    කන්ද උඩරට
    ෆේස් බූක් එකේ තමයි ඉස්සල්ලම දාල තියෙන්නේ පොස්ට් එක .. දිනය වෙලාව බලන්න...ෆේස් බූක් එකේ ඉමේජස් වල මුද්‍රණ වෝටර් මාර්ක් එක තියෙනවා :P එළකිරියේ දාල තියෙන්නේ පස්සේ :baffled:

    ඔව් ඒ වුනාට මූ කලින් දාපු එකක් සිරිපාලයා උස්සලා වගේ.. මුද්‍රන කියන්නේ අවුල් ඩයල් එකක් නෙමෙයි.