Fiverr ෆයිවර් සිංහලයෝ!!!!!! Hutch අවුල් ද???

Fiverr ෆයිවර් සිංහලයෝ!!!!!! Hutch අවුල් ද???

download.jpg





මචන්ස්ලා,

මම ෆයිවර් එකේ අලුතින් එකවුන්ට් එකක් ඕපන් කලා (දවස් 20කට වගේ කලින්) ඊයෙ මම මගේ පලවෙනි ගිග් එක දාන්න යනකොට ස්ක්‍රීන් එකේ උඩින්ම මේ මැසේජ් එක වැටෙනවා!
Untitled 11j1.JPG

මගේ එකවුන්ට් එක තාවකාලිකව තහනම් වෙලාලු!
උන්ගේ කස්ටමර් කෙයා එකට මැසේජ් කලාම දැන් පැයකට විතර කලින් මේ රිප්ලයි එක ආවා!!
"We are unable to reinstate your account at this time. Users are currently permitted only one account on Fiverr.

Regards,
Julia"
ඒත් මන් ගාව වෙන ෆයිවර් එකවුන්ට් නෑ! කලින් ඒකවුන්ට් එක ක්ලෝස් කලාට පස්සේ තමයි මේක හැදුවේ!!!!:frown:

මම දැන් උන්ට රිප්ලයි කලා මන් ලඟ මේ හැරෙන්න වෙන එකවුන්ට් එකක් නෑ කියල! තාම කිසිම හා හූවක් නෑ!!!!!!:frown:

මේ අතර මට මරු සීන් එකක් ආරංචි වුණා!

හච් සිම්වලින් කනෙක්ට් වෙලා ෆයිවර් කරන්න බෑ ලු!!!!!!:angry:

(මම යූස් කරන්නෙත් හච්ම තමා!)

මේ සීන් එක ඇත්ත ද?:(

බොලාට එහෙම වෙලා නැද්ද...........?????
සීන් එක මොකක් වෙන්න ඇති ද????????????????
 
Last edited:

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    hutch walin private ip denne nedda kohe bn 'hutc walin fiverr yanna epa oya ' google play walath yanna denne ne samahara welawata unta call karala ahala balapan
     
    fiverr karanne naha ban. mata harigiye naha. athaarala damma. bump thamai kollo :)

    ආයෙත් ට්‍රයිකරපන් කොල්ලෝ!
    මේකෙන් සෑහෙන්න වැඩක් ගන්න පුලුවන් සයිට් එකක්!
    මගෙ කලින් එකවුන්ට් එකට ඕඩර් එකක් ආවා විතරයි මමම මැනුවලි එකවුන්ට් එක ක්ලෝඅස් කරලා දැම්මා! (ඒකේ ස්ටේටස් අවුල්)
    දැන් අලුත් එකවුන්ට් එක පටන් ගත්තා විතරයි ලත් තැනම ලොප් වුණා!



    mokada uba use krana net work eke :D

    Hutch බන්!

    hutch walin private ip denne nedda kohe bn 'hutc walin fiverr yanna epa oya ' google play walath yanna denne ne samahara welawata unta call karala ahala balapan

    මචං, අයිපී චේන්ජ් කරන් ගියොත් අවුලක් වෙයිද? (permenently)
     

    Dexter Morgan

    Member
    Feb 10, 2012
    726
    21
    0
    bump

    ip change karanna epa,mokakhari awulak ekak wela un account eka verify karanna documents (passport copy etc) illuwama ewage country eka wenas kiyala dakkama aye case daai.
     
    bump

    ip change karanna epa,mokakhari awulak ekak wela un account eka verify karanna documents (passport copy etc) illuwama ewage country eka wenas kiyala dakkama aye case daai.

    නෑ මචන්! කන්ට්‍රි එක චේන්ජ් කරන්නැතුව Static IP එකක් පාවිච්චි කලොත් අවුලක් වෙයි ද?

    නැත්නම් Fiverr වැඩේට ගැලපෙන සිම් එක මොකක්ද?

    (මම යූස් කරන්නේ Hutch)
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,839
    1
    1,046
    113
    danata hutch witharai issarahata Dialog,Mobitel,Airtel okkotama huchas thamai :( SLT ekath kelinne nathuwa hitiyoth hodai.
     
    Sep 23, 2013
    188
    6
    0
    එකම යූසර් නේම් සහ පාස්වර්ඩ් නම් අයිපී ඇඩ්රස් එක වෙනස් උනාට මොකද බං මටනම් හිතෙන්නෙ මේ බෑන් කිරීමට වෙනත් හේ තුවක් ඇති කියල සමහර විට දාන ගිග්එකේ ඩීටේල්ස් වලට සමාන වෙනත් එකවුන්ට් තියෙනවනම් මෙහෙම වෙනවද දන්නෙ නෑ. මෙච්චර ඉහල තලයේ වෙබ් එකක අයිපී එක මතම පදනම්වෙලා එකවුන්ට් බෑන් කරනවා කියන එක විශ්වාස කරන්න අමාරුයි නේදමමත් පටන් ගන්න හැදුවෙ මමනම් මොබිටෙල් ඒත් දැන්නම් බයයි අපරාදෙනෙ කට්ට කනඑක