Movies , Tv Series Online බලන ගමන් Download කරගන්න.

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    Movies , Tv Series Online බලන ගමන් Download කරගන්න.

    MMf3Gn8.png



    ඔන්න මචන්ලා අදත් ගෙනාවා අපිට ටිකක් වැදගත් වෙයි කියලා හිතන එලකිරි සොෆ්ට්වෙයා කෑල්ලක්. මම මීට කලිනුත් මේ වගේම සොෆ්ට්වෙයා කෑල්ලක් දුන්නා. ඉස්සෙල්ලම මේකේ නම් කියන්නම්කෝ. මේකේ නම " Zona ". ඉතින් අපිට මේ Zona කියන මෘදුකාංගය බාවිතා කරගෙන Movies , Tv Series , Tv Channel , Radio වැනි ඒවා " Online " බලන්න. කලින් ලිපියකින් දුන්නු " Popcorn කියන " මෘදුකාංගයෙන් පුලුවන් උනේ Movies විතරක් Online බලන්නනේ. ඒත් මේ Zona කියන එකෙන් Movies , Tv Series Online බලන ගමන් කැමති නම් එව්වා ඒකෙන්ම " Download " කරගන්නත් පුලුවන්. ඒ වගේම මේ Zona කියන මෘදුකාංගය හරහාම අපිට අපේ Torrent File Download කරගන්නත් පුලුවන්. මේකේදි කරන්න තියෙන්නෙත් " Zona " කියන සයිට් එකට ගිහින් ඒකේ තියන Software එක Install කරගන්න. ඊට පස්සෙ ඉතින් ෆිල්ම් බැලුවැකි ගින්දර වගේ. මේකේ Movies , Tv Series Stream වෙන්නෙත් Torrent හරහා තමයි.එහෙනම් ඉතින් වැඩි කතා නැතුව කරලම බලහල්ලකෝ. ( මේක රුසියානු සොෆ්ට්වෙයා කෑල්ලක් )

    HO7jlvN.gif


    mE4jqgP.jpg


    මෙතනින් " Zona " කියන සයිට් එකට යන්න. ගිහිල්ලා Software කෑල්ල බාගෙන Install කරගන්න.



    Mirror Link



    Zona මෘදුකාංගයේ Android App එක ඕණ නම් මෙතනින්.



    Zona මෘදුකාංගය Install කරගන්න.

    6z7DUof.png
    LtCOrUh.png


    මෙන්න මම ගත්තු Screen Shot ටිකක්.

    Zona Features

    tqQT5M6.png


    S1Xeuq9.png


    lKIrmST.png


    Axu2AgM.png


    6fCIFKM.png


    <><><><> Movies <><><><>

    emwbb3Y.png


    cIH6Flb.png


    NDMVi2E.png


    ZIHh0pu.png


    <><><><> Tv Series <><><><>

    dyHXVJQ.png


    <><><><> Tv Channel <><><><>

    JhNOLJW.png


    <><><><> Radio <><><><>

    M0Pz1qg.png


    <><><><> My Torrent Download <><><><>

    EYe6PLo.png


    හොද Speed Unlimited Net Connection තියන කට්ටියට නම් මේක වැදගත් වෙයි.

    එහෙනම් අපි ගියෝ. හොදයි නම් බාගන්න.

    X9ZXkJN.gif


    3maMbJY.gif

    IbmCU77.png

     
    • Like
    Reactions: EUMA175