Coeurs Noirs (TV Series 2023–2025)

losh_92

Well-known member
  • Aug 17, 2019
    1,141
    1,442
    113
    Kandy
    Cœurs Noirs (Dark Hearts)

    zr0wlhsm50th-OSt-R6-ETir08-UYzl.webp

    මේ Tv series එක මන් දැනට බලපු military Tv series අතරින් top list වල තියන්න පුළුවන් එකක්. මේක French Tv series එකක් Amazon Prime Video එකෙන් කරපු. French dubbed එකෙන්ම බලන්න පුළුවන් නම් හොදයි මට හිතෙන විදිහට English subtitles දාගෙන. English dubbed එකත් තියනවා මේකේ. English dubbed එකේ නම Dark Hearts කියලා search කරන්න. මේකේ plot එක යන්නේ French special forces commando unit එකක් Iraq වල ISIS එකට against කරන mission එකක් ගැන. මාරම විදිහට realistic gun fights සහ actual war එකක vibe එක හොදටම දැනෙනවා මේක බලනකොට. plot එකේ drama scenes ගොඩක් අඩුවෙන් include කරලා war එකක vibe එක හොදටම දැනෙන විදිහට හැම episode එකක්ම තියනවා. මේකේ seasons 2 ක් දැනට ඇවිත් තියනවා. season 2 ලගදි release උනේ. මන් download කරගත්තේ නම් French private tracker එකකින්. public torrents වලත් තියනවා.

    IMDB: Coeurs Noirs

    Season 1 Trailer:

    Season 2 Trailer:

    h-XU7-KUs-E5-OUb-SRBz-ZKa-QYZ7ic-FW.webp
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,645
    72,917

    https://www.imdb.com/title/tt0460690/ වගේ හොඳ පොටෙන්ශල් එකක් තිබ්බ කතාවක් පවුල් රෙද්දවල් දාල විකාරයක් කරපු එකක් නෙවි නේද?
     
    losh_92

    Well-known member
  • Aug 17, 2019
    1,141
    1,442
    113
    Kandy
    https://www.imdb.com/title/tt0460690/ වගේ හොඳ පොටෙන්ශල් එකක් තිබ්බ කතාවක් පවුල් රෙද්දවල් දාල විකාරයක් කරපු එකක් නෙවි නේද?
    The unit wage nam newei bro. Mata unit eka epama una season 1 half wage balala delete kara. SEAL Team ekath aye download kara balanna kiyala complete una nisa. Ekath season 2 withara baluwe drama gathiya tikak wadi una nisa athariya balana eka. mage friend kenek nam kiwa Seal Team eka hodai kiyala anoth seasons waladi.

    උබ ඉතින් යුද්ද කරලා තියේද මේවගේ , මේක රියලිස්ටික් කියන්න
    Danata apu godak military tvseries, movies balana and military games play karala thiyna nisa meka ewath ekka compare karaddi danuna vibe eka maru. Mata ehema danuna anith tv series eka thama modern war tv tvseries category eke SIX kiyana tv series eka. Eka cancel una SEAL Team kiyana tvseries eka nisa. Hodatama Experience ganna oni nam bass sounds thiyna on ear headphone ekakin meka balanna. e feel eka maru.
    ------ Post added on Jun 11, 2025 at 8:32 PM
     
    Last edited:

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    The unit wage nam newei bro. Mata unit eka epama una season 1 half wage balala delete kara. Seal Team ekath aye download kara balanna kiyala complete una nisa. Ekath season 2 withara baluwe.

    Danata apu godak military tvseries, movies and games play karala thiyna nisa meka ewath ekka compare karaddi danuna vibe eka maru. Mata ehema danuna anith tv series eka thama modern war tvseries wala SIX kiyana tv series eka. Eka cancel una SEAL TEAM kiyana tvseries wka nisa. Hodatama Experience ganna oni nam bass sounds thiyna on ear headphone ekakin meka balanna. E feel eka maru.
    ------ Post added on Jun 11, 2025 at 8:32 PM

    හරි බම් සුන්දරයෝ මෙහෙමයි දැන් හරිද බම්?😏 කොහොමද කියපං දැන් බම් තෝ හරිද බම්, අහපු ප්‍රශ්න වලට උත්තර දීලා නෑ නෙව බම්.... 🤭

    • විකාරයක් කරපු එකක් නෙවි නේද?
    • යුද්ද කරලා තියේද
     
    losh_92

    Well-known member
  • Aug 17, 2019
    1,141
    1,442
    113
    Kandy
    හරි බම් සුන්දරයෝ මෙහෙමයි දැන් හරිද බම්?😏 කොහොමද කියපං දැන් බම් තෝ හරිද බම්, අහපු ප්‍රශ්න වලට උත්තර දීලා නෑ නෙව බම්.... 🤭

    • විකාරයක් කරපු එකක් නෙවි නේද?
    • යුද්ද කරලා තියේද
    na machan. meka balanna recommend karanwa.
    realstic eka mata feel wela na real life eke. meka man compare kare godak war experts la realstic kiyala kiyana Games, tvseries and movies ekka. ewa baladdiy meka baladdi mata me tvseries eke e vibe eka awa.
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,511
    1
    6,310
    113
    The unit wage nam newei bro. Mata unit eka epama una season 1 half wage balala delete kara. SEAL Team ekath aye download kara balanna kiyala complete una nisa. Ekath season 2 withara baluwe drama gathiya tikak wadi una nisa athariya balana eka. mage friend kenek nam kiwa Seal Team eka hodai kiyala anoth seasons waladi.

    Danata apu godak military tvseries, movies balana and military games play karala thiyna nisa meka ewath ekka compare karaddi danuna vibe eka maru. Mata ehema danuna anith tv series eka thama modern war tv tvseries category eke SIX kiyana tv series eka. Eka cancel una SEAL Team kiyana tvseries eka nisa. Hodatama Experience ganna oni nam bass sounds thiyna on ear headphone ekakin meka balanna. e feel eka maru.
    ------ Post added on Jun 11, 2025 at 8:32 PM
    පුලුවන් නම් බලන්න හොඳ War movies/ T.V. series recommended කරන්නකො ඔයා බලපු හොඳම ඒව cherry pick කරල ... නූලක් දෑවත් ඖලක් නැ

    Thank You
     
    • Like
    Reactions: losh_92 and NRTG

    losh_92

    Well-known member
  • Aug 17, 2019
    1,141
    1,442
    113
    Kandy
    පුලුවන් නම් බලන්න හොඳ War movies/ T.V. series recommended කරන්නකො ඔයා බලපු හොඳම ඒව cherry pick කරල ... නූලක් දෑවත් ඖලක් නැ

    Thank You
    Sure bro. Man thread ekak dannam mage opinion eka anuwa hoda ewa gana.
     
    • Like
    Reactions: Yeezus