MY NEW LAPTOP

NO_MeRcY

Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    :cool: නෑ බං.... ඕකේ 3rd Gen එක අපි වික්කේ 82,500/= අන්තිමට.....ගිය දෙසැම්බර් වලින් පස්සේ බඩු ආවේ නෑ.... අන්තිම ලැප් දෙක ජෝන් කීල්ස් ලගෙන් ගත්තෙත් මම...... :yes:

    මේක ගාන වැඩි උනේ, කලින් ආව එකට වඩා හාඩ් ඩිස්ක් වැඩි සහ, මේඩ් ඉන් ඈමරිකා වෙච්ච නිසා....... :(

    :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    :) යුරාජ් ගෙන් බඩු ගත්ත අයනම් පොර හොඳයි service හොඳයි කියල තිබ්බ උගෙන් බඩු අරන් අවුල් ගිය කාගෙවත් comment දැක්කෙ නැහැ මචන්

    :cool: මගෙන් ගත්ත ලැප් කියලා, එකක්වත් කැඩුනේ නෑ කියලා කියන්නේ නෑ මම..... :no: කැඩුනා..... මොකද ලැප් කියලා, ඒවා සදාකාලික දේවල් නෙවේ නේ..... :D

    එක පාරක් ටොෂිබා එකක්ම විකුණලා සතියෙන් කැඩුනා...... කී බෝඩ් කේස් එකක් ආවා ඒකේ..... ඒත් අපි ඒවට වොරන්ටි දුන්නා ඉක්මනටම..... :yes: :D :)

    මේ ඊයේ පෙරේදා, අපේ කිරියේ මල්ලි කෙනෙක්ට දුන්න ලැපක් ඔන් වෙන්නේ නැති කේස් එකක් ආවා..... මම මුලින් බලද්දිත් ඔන් උනේ නෑ..... මෙන්න මේක ශොප් එකට අරන් ආවට පස්සේ වැඩ..... අන්තිමට දවස් දෙක තුනක් ඒජන්ට් ලගට දාලා චෙක් කරවලා, අන්තිමට, බයෝස් එක අළුතෙන් ගහලා, කෝකටත් සැකේට, ඔන් ස්විච් එක මාරු කෙරෙව්වා.... :D

    මගෙන් ගත්තා කියලා 100% ක් හොද වෙන්නේ නෑ.... ඒත්, අර අමන රැල (තම්බි) කරන හොර බඩු වලට වඩා, 100 ට 200ක් හොද බඩු මම දෙනවා...... ඒජන්ට් ගේ වොරන්ටි එක්කම....... :yes:

    හොදම උදාහරනේ, මගෙන් ලගකදි ඩෙල් එකක් ඈහුවා, අනුරාධපුර පැත්තේ මල්ලි කෙනෙක්..... මගෙන් විස්තර අහලා අහලා, බුවා යුනිටි හොර ගුහාවෙන් ඩෙල් ලැප ගත්තා..... මුන් දීලා සොෆ්ට්ලොජික් වොරන්ටි කියලා...... :lol: කෝකටත්, මේ මල්ලි, සොෆ්ට්ලොජික් එකෙන් වොරන්ටි ගන්න පුලුවන්ද අහලා, සීරියල් එක එහෙම සොෆ්ට්ලොජික් එකට දීලා..... සොෆ්ට්ලොජික් එකෙන් බෑ කියලා..... ඒක උන් ගෙනාව එකක් නෙවේ කියලා..... බඩුම තමා...... අන්න ඒ මල්ලි අර හොර තම්බින්ට නඩු දාලා....... :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඔව්. ඔව්. ඒක ඇත්ත, දෙයක් ගත්තට පස්සේ, එක නෙමෙයි අනික ගන්න තිබුනේ කියලා හිතන්න හොද නැ. එතකොට ගත්ත දේ එපා වෙනවා, මොක කලත් වැරදිමයි පේන්නේ.. මම කිව්වේ ඔය ගන්න ඔක්කොම බඩු ගැන. :P

    :rofl: උඹ බැදලද.....?? :P
     
    kingdewi

    Well-known member
  • :cool: මගෙන් ගත්ත ලැප් කියලා, එකක්වත් කැඩුනේ නෑ කියලා කියන්නේ නෑ මම..... :no: කැඩුනා..... මොකද ලැප් කියලා, ඒවා සදාකාලික දේවල් නෙවේ නේ..... :D

    එක පාරක් ටොෂිබා එකක්ම විකුණලා සතියෙන් කැඩුනා...... කී බෝඩ් කේස් එකක් ආවා ඒකේ..... ඒත් අපි ඒවට වොරන්ටි දුන්නා ඉක්මනටම..... :yes: :D :)

    මේ ඊයේ පෙරේදා, අපේ කිරියේ මල්ලි කෙනෙක්ට දුන්න ලැපක් ඔන් වෙන්නේ නැති කේස් එකක් ආවා..... මම මුලින් බලද්දිත් ඔන් උනේ නෑ..... මෙන්න මේක ශොප් එකට අරන් ආවට පස්සේ වැඩ..... අන්තිමට දවස් දෙක තුනක් ඒජන්ට් ලගට දාලා චෙක් කරවලා, අන්තිමට, බයෝස් එක අළුතෙන් ගහලා, කෝකටත් සැකේට, ඔන් ස්විච් එක මාරු කෙරෙව්වා.... :D

    මගෙන් ගත්තා කියලා 100% ක් හොද වෙන්නේ නෑ.... ඒත්, අර අමන රැල (තම්බි) කරන හොර බඩු වලට වඩා, 100 ට 200ක් හොද බඩු මම දෙනවා...... ඒජන්ට් ගේ වොරන්ටි එක්කම....... :yes:

    හොදම උදාහරනේ, මගෙන් ලගකදි ඩෙල් එකක් ඈහුවා, අනුරාධපුර පැත්තේ මල්ලි කෙනෙක්..... මගෙන් විස්තර අහලා අහලා, බුවා යුනිටි හොර ගුහාවෙන් ඩෙල් ලැප ගත්තා..... මුන් දීලා සොෆ්ට්ලොජික් වොරන්ටි කියලා...... :lol: කෝකටත්, මේ මල්ලි, සොෆ්ට්ලොජික් එකෙන් වොරන්ටි ගන්න පුලුවන්ද අහලා, සීරියල් එක එහෙම සොෆ්ට්ලොජික් එකට දීලා..... සොෆ්ට්ලොජික් එකෙන් බෑ කියලා..... ඒක උන් ගෙනාව එකක් නෙවේ කියලා..... බඩුම තමා...... අන්න ඒ මල්ලි අර හොර තම්බින්ට නඩු දාලා....... :rofl:

    හීනයක්ද ? :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    :(:(ඔව්. ඒකනේ ඔහොම කිවේ.. උබ මගේ ප්‍රශ්නෙට උත්තර දුන්නේ නැ තාම බොස්..

    :rolleyes: PM එක දැන් දැක්කේ බං..... බල්ලට බෙහෙත් ගේන්න ගියා.... :( දැන් ආවේ..... රිප්ලයි කරා PM එකට.... :D
     
    kingdewi

    Well-known member
  • උරාජ් කියන්නේ මම දන්නා විදියට නම් සදරනවා අවංකව business කරන එකෙක්. කවදාවත් කවුරුවත් උගෙන් ගත්තු දෙයක් නරකයි කියල තියෙනවා මාත් දැකලා නෑ බන්. සමහරවිට ගාන සාදාරන ඇති බන්. 2GB dedicated VGA ත් තියෙනවා නේ.​

    ඌ සාධාරණයි , අවංකයි හරි ..ඒත් ඕක බිස්නස් කරන්නේ නෑනේ :P
    අපිත් බලන්නේ මු බිස්නස් කරනකන් :)
     
    w0rl0ard

    Member
    Apr 20, 2014
    165
    11
    0
    :(:(ඔව්. ඒකනේ ඔහොම කිවේ.. උබ මගේ ප්‍රශ්නෙට උත්තර දුන්නේ නැ තාම බොස්..

    වට් ඉස් යුර් ප්‍රොබ්ලම් පුටා???
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඔව් ඔව් බන් මමත් මිට අවුරුදු බර ගානකට කලින් HP i5 එකක් ගත්ත එතකොටත් මට ගියේ 107,000/= වගේ බන්.... මේකනම් ගණන් වැඩි රජෝ, මු කියන්න වගේ පරිස්සමට පාවිච්චි කරපන් එක දිගට පැය 4-5 වඩා දාගෙන ඉන්නත් එපා......

    :lol: ඒ ගත්තෙත්, ඒ ජාතියෙන් මොඩල් එක ආව කාලෙම නේද.....??

    මීට අවුරුදු බර ගානකට කලින්, මම Sony Vaio Pentium 4 Laptop එක ගත්තෙත් 1.50 කට...... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ස්තුතියි මචන් ඔව් පුළුවන්තරම් හොදින් පාවිච්ච් කරනව මේක රත් වෙන්නෙත් නැහැ මචන් ගොඩක්ම මම දවස් දෙකක් දැන් වැඩකරා පැය 6ක් වගේ දවසට දිගටම :)

    :cool: බොල ඕක සල්ලි දීලා ගත්තේ, බබා හුකුන් කරන්න නෙවේ නේ..... පාවිච්චි කරන්න ඈඩ්‍රස් නැති වෙන්න.... මුකුත් වෙන්නේ නෑ...... :no: වෙනවා නම් මෙලහකට මගේ ටොෂිබා එක මෙලහකට කෑලි...... :P

    ඉස්සර, උදේ 9 රෑ 8 වෙනකම් ඔන් එකේ.... දැන්, උදේ 5.30 ඉදන් උදේ 7 වෙනකම් ආයේ උදේ 7.30 ඉදන් රෑ 7.30 වෙනකම් ඔන් එකේ.... ආයේ රෑ 8 ඉදන් නිදා ගන්නකම් ඔන් එකේ...... :P

    මේවා පට්ට ගහන්න හදාපු බඩු..... බය නැතුව පාවිච්චි කරන්න...... :yes:

    හැබැයි, අර එදා මම කියලා දුන්න ඒවා මතක ඈති නේ..... :D
     
    w0rl0ard

    Member
    Apr 20, 2014
    165
    11
    0
    හා.. හා.. ඔයා කලබල වෙන්න එපා. ඒ ගනුදෙනුව ඌයි මායි කරගත්තා. ඔයා කැපෙන්න. :lol::lol:

    කටින්ග් .............
    ඩන්...........

    ඇයි අව්ල්ද????

    <01'951195.gif'><01'951195.gif'>
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    Dedicated VGA ekak thiyena nisa thamai ochchara ganak yanna eththe
    http://www.geforce.com/hardware/notebook-gpus/geforce-gt-740m/performance

    Anyway good luck :)

    :no: ඩෙඩිකේටඩ් එක හින්දම නෙවේ බං.... මේ මගුල ඈවිත් තියෙන්නේ ඈමරිකාවෙන්.... නෝමල් මෙහෙට එන්නේ සිංගප්පූරුවෙන්.... මේඩ් ඉන් චයිනා...... ඒත් මේක මේඩ් ඉන් යූ ඈස් ඒ :P