මගේ කතාව (Part 2)

pixusuran

Junior member
  • Jan 29, 2014
    113
    16
    18
    මගේ කතාව (part 1) මෙතනින් බලන්න.
    http://www.elakiri.com/forum/showthread.php?p=16217815#post16217815

    කතාව පටන් ගන්න කලින් මේ ටිකත් කියල ඉන්නම ඕන. මම මගේ ජිවිතේ ගැන ඇත්ත මෙතන දාන්නෙ ඔයගොල්ලන්ගේ අදහස් දැනගන්න විතරයි. :dull::dull:ගල් මුල් මඩ ඕන එකක් බාරගන්නවා. එත් පුළුවන් තරම් මට අවවාදයක් දීල යන්න. මම එක අගය කරනවා. කුණුහරපෙන් බැන්නත් කමක් නෑ එක ඇතුලේ මට ගන්න දෙයක් තියෙනවා නම්. :frown:එහෙම නැත්නම් මෙතන comment නොකර කියල මගේ කිසි අමනාපයක් නෑ .:baffled:

    ඔයගොල්ලෝ මගේ කලින් thread එක අන්තිම වෙනනකන්ම බැලුවනම් මම ගැන යම්කිසි අදහසක් ඇති දැන්.:rolleyes:

    මේකයි අලුත්ම තත්වේ. මම මගේ පලවෙනි කෙල්ලට ඇත්ත කියල එයාගෙන් අයින් උනා. :(මට කෙල්ලෝ දෙන්නෙක්ව රවට්ටලා ඒ කාගෙවත් ජිවිත නාස්ති කරන්න ඕන කමක් තිබුනේ නෑ . මම අමාරුවෙන් හරි හිත හදාගෙන එයාගෙන් අයින් උනේ මම කලේ වරදක් බව දන්නා නිසා.:(:(

    එත් මට හැම වෙලාවේම ඒ කෙල්ලව මතක් වෙනවා :( මගේ ප්‍රථම ආදරේ.:(:( එත් මම පුළුවන් තරම් හිත හදන අනිත් කෙල්ලත් එක්ක ඉන්නවා..

    කලින් thread එකේ මගේ දෙවෙනි කෙල්ල ගැන වැඩි විස්තරයක් මට දාන්න බැරි උනා. දැන් මම හදන්නේ ඒ විස්තරේ දාන්න.:nerd::nerd:

    මට මෙයාව set උනේ A/L 2nd shy class එකකදී. මේ කෙල්ල ගොඩක් අහිංසකයි.(මම එහෙම හිතන් හිටිය.) :frown:මෙයාට මාත් එක්ක යාලු වෙන්න කලින් affair 1ක් තිබිල තියෙනවා school එකේ 1year වැඩිමහල් කොල්ලෙක් එක්ක..:baffled: ඒ සම්බන්දෙ අවරුදු 4ක් විතර තිබිච්ච එකක්. එත් ඒ සම්බන්දෙ school එක ඇතුලට විතරක් සීමා වෙච්ච එකක්. (ඒ කියන්නේ යාලු වෙලා හිටියත් වටේ ගිහින් නැති, තමන්ගේ ආත්මේ තියාගෙන හිටපු, interval එකේ විතරක් කොල්ල එක්ක කතා කරපු ජාතියේ love එකක්.) මේ කෙල්ල ඒ කාලේ class එහෙම හැම එකටම ගියෙත් අම්ම එක්කමයිලු. :shocked:මේ හැම දේම ඒ කෙල්ල මට කියපු දේවල්. මම ඒවා ඇත්තද කියල මගේ යාලුවෝ මාර්ගේනුත් හොයල බැලුව. මම දැනගත්ත විදියට ඒ හැමදේම ඇත්ත. අවරුදු 4ක් සම්බන්දයක් තිබිලත් ඒ විදියට හිටපු කෙල්ලෙක් නිසා මට එයා ගැන කිසිම අවුලක් තිබුනේ නෑ.:no::no:

    ඒ කෙල්ලට අවරුදු 4ක සම්බන්දෙ නවත්තන්න උනේ යාලු වෙලා හිටපු කොල්ලගේ double game එකක් අතටම මාට්ටු වෙලා. මේ කොල්ල අවරුදු 2ක් තිස්සේ මේ කෙල්ලව රවට්ටලා. එක සාදරනය කරන්න හේතුව විදියට ඌ කියල තියෙන්නේ ආදරේ කරා කියලා ලැබෙන්න ඕන දේවල් ලැබුනේ නෑ කියන එක.:oo::oo::oo:

    කොහොමින් කොහොම හරි ඒක නැවතිලා අන්තිමට මාත් එක්කත් යාලු උනේ බයෙන්. මම මගේ 1st එක නවත්තන්නත් මෙයත් එක්ක ඉන්නවා කියන තීරණේ ගන්නත් එක හේතුවක් උනේ මේ කෙල්ල තවත් වතාවක් රැවටුනා කියන හැගීම අවොත් මොනවා හරි කරගනීද කියලත් මට හිතුන නිසා. මම කාටවත් ගින්දර දෙන්න කැමති කෙනෙක් වත් කාව වත් අමාරුවේ දාන්න කැමති කෙනෙක් වත් නෙවෙයි.. මගේ හැගීම් පාලනය කරගන්න බැරුව මම කරපු වරද මම හරිගස්සගත්තේ ගොඩක් සාමකාමී විදියට. මගෙයි 1st එකෙයි අතර දිගින් දිගටම ඇති උන ප්‍රශ්න නිසා එයත් ඒ තීරනෙට එකග උනා.(එත් මම හිතන්නේ මට එයාව කවදාවත් අමතක කරන්න නම් බෑ .මම හිතන්නේ මම එයට තාම ආදරෙයි.:(:(අනේ මන්ද මේකට නම් උබල මට බනියි.)

    1st එක නවත්තල දැනට මාස 3කට කිට්ටුයි. ඒ මාස 3 ඇතුලත් මම ගොඩක් අහිංසකයි කියල හිතපු කෙල්ලගේ ගොඩක් වෙනස්කම් වෙනවා දැන් දැන්. මේ කෙල්ලගේ කලින් කොල්ල ලගදී ඉදන් සරින් සැරේ මේකිට messge එවනව. එක මම දන්නේ මෙකිම එකත් මට කියපු නිසා. කිසිම රහසක් තිබුනේ නෑ. ඉතින් මම මේකිව තවත් විශ්වාස කරා. එත් දවසක් අරූ එවපු messge එකකට මේකිත් reply දාලා තිබුනා.ඒ reply එක වැරදිලා එකී අතින් අවේ මට.:angry::angry: එදා මම ඒකිට කිව්වා ආයේ ඌත් එක්ක කතාවට යන්න එපා කියල.මම බොහොම හොදින් කිව්වේ.මොකද මෙකි මට කිසිම බොරුවක් කරේ නැති නිසා.:dull:(මම එහෙම කියන්න හේතුව උබලට උනත් තේරෙනවා ඇතිනේ. පරණ love මතක් වෙනකොට දැන් එක හරියට කරන්න බෑනේ.ඒ බව මමත් හොදටම දන්නවනේ.:no::no:) ඔහොම දවස් දෙක තුනක් යද්දී මෙකි අයෙත් අරු එක්ක කතා කරන බව මට තේරුණා..මම ඇහුවම මෙකි ඒක පිළිගත්තා. එදත් මම මුකුත් කිව්වේ නෑ හරි කමක් නෑ අයෙවත් එහෙම නොකර ඉන්න කියල විතරයි කිව්වේ.. මෙකි මට මගේ නමින් දිව්රුව ආයේ උ එක්ක කතා කරන්නේ නෑ කියල. මම කියල වත් නෙවේ එකී එහෙම කරේ."ඔයා හරිම හොදයි.ඔයා පල්ල මම ආයේ එහෙම කරන්නේ නෑ" කියල දිව්රුවේ. මටත් ඉතින් satis. :oo::oo:

    එත් එකී අරුගේ messge වලට reply දාන එක නැවතුනේ නෑ. මට දවසක් ඒක අතටම අහු උන. මම එදා දිව්රපු හැටි ඒකිට මතක් කරලා දුන්න.. මම එත් බැන්නේ නැහැ මචන්ලා.. එත් මම දැන් මාර දුකින් ඉන්නේ.. :(:(මේකිත් දැන් එන්න එන්න වෙනස් වෙන ගානයි.. මට එක දැනෙනවා මචන්ලා.. මම මගේ 1st love එකත් කැප කරා.. මෙකි නිසා මම පළවෙනි කෙල්ලව රැවට්ටුව නෙවෙයි.. මගේ කතාවේ මුල් ටික හරියට කියෙව්වනම් උබලට එක තේරෙන්න ඕනේ.. මට මේකිව set උනේ 1st එකේ අන්තිමට කෙලවීගෙන ගිය කාලේ..

    අයි බන් මට මෙහෙම වෙන්නේ.. එක සිරා love එකක් තියාගෙන ජිවිතේ ඉතුරු ටික හරියට ගෙනියනවා කියල හිතාගෙනයි මම පලවෙනි එක නවත්තල මේක විතරක් ඉතුරු කරගත්තේ.. මම පලවෙනි කෙල්ලව අඩවල ඒකිව අතඇරලා දැම්මත් නෙවෙයි... හැම දේම හොදින් සිද්ද උනා නේද කියල මම හිත හදාගෙන හිත නිදහස් කරගෙන හිටියේ ටික කාලයයි..මම දැන් කෙල්ලට sim මාරු කරන්න කිව්වා..ඒකි ඒකට කැමතිත් නැහැ.තාත්ත බනියිලු.:angry::angry:

    අයි බන් මට මෙහෙම වෙන්නේ..මේක මගේ අතින් සිද්ද වෙච්ච වරදට දඩුවම වෙන්න ඇති..මම එහෙම හිතල තමයි හිත හදා ගන්නේ..:(:(මොන දේ උනත් අයෙත් නම් මොන කෙල්ලෙක් එක්කවත් යාලු වෙන්නේ නෑ මචන්ලා.. මේකත් නැවතුනොත් පිනක් දහමක් කරගෙන මම නිදහසේ ඉන්නවා..ඉන්න පුළුවන් තරම් කල් හොදින් ඉන්න බලනව... උබලට boaring ඇති mewa කියවද්දී.. හිතේ තියෙන දේවල් කියන්න කව්රුත් නැති එකේ කිරියේ වත් දාන්නේ උබල මොන මොනවා හරි කියන බව දන්නා නිසා... උබලගේ හිතට එන ඕන අදහසක් කියපල්ලා.. බනිනවා නම් බැනපල්ලා.. ::dull::dull:

    දැන් ටිකක් හිත නිදහස් වගේ..මේක type කරන්නත් මම සැහෙන මහන්සියක් ගත්ත..දැන් උබලගේ වාරේ..:frown::frown:
     
    Last edited:

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Matath theruna deyak thamai machan kello warga dekak innawa. degolloma apita adarei but eka hamadatama thiyenawada nadda kiyana eka wenas wenawa.

    mamath mata marenna adare karapu girl kenek ekka hitiya kalayak. eeta passe thawath kenek ekka hitiya. Eyageth oya wage scene ekak nisa mata epa wuna.

    umba thawamath awankawama parana kellata love nam kellata kiyala samawa ganin. aye set wunath nathath samawa ganin machan. manliest thing is that machan.
    Poththa hondata thibunata wadak na machan athule adaayak naththam.
     
    • Like
    Reactions: thilihare

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අම්මට සිරි දැන් කියවලා ඉවර වුනේ.. ඇස් දෙක රිදෙනවා තොගේ කතා දෙකම කියවලා.. 1st Love එක ඉතිං උඹට ආදරේ වුණාට නිතර නිතර රණ්ඩු කරනවා නම් කසාඳ බැඳපු දවසක ප්‍රශ්න ඇතිවෙන්න තියෙන ඉඩකඩ වැඩියි.. අනික මචං උඹ කියනව වගේ දෙමාපියන්ගෙ ආශිර්වාදය නැතුව කසාඳ බඳින්න එපා කොහොමටවත්.. ඒ මගුල හරියන්නෑ ලොවෙත්.. දෙමාපියන්ට දුකක් දීලා ජීවිතේ කිසිම තීරණයක් ගන්න එපා.. ඒක ගෙවාගන්න බැරි පවක්..

    දෙවනි කේස් එක.. උඹ ඒකිව අතෑරපං.. මට කියන්න තියෙන්නෙ එච්චරයි.. කෙල්ල උඹව රවට්ටනවා.. ඒකිත් ඩබල් ගේම්කාරියක්.. මාත් ඔය වගේ එකකට මාට්ටු වුණා ගිය මාසෙ.. එළකිරියෙ කොල්ලො කීපදෙනෙක් තමා වැරැද්ද පහදා මගේ හිත හදාගන්න උදව් කලේ..

    මං මේ අත්දැකීමෙන් කියන්නෙ.. තමන් වදපු අම්මා ඇරෙන්න වෙන කිසිම ගෑනු පරාණයක් විශ්වාස කරන්න යන්න එපා..:)
     
    ඇත්ත මචන්.. අදහසට thanks.. මම අද අර කලින් යාලු වෙලා හිටපු එකාගේ number එක ඉල්ලුවා මචන් ඌට කතා කරන්න. අපේ පාඩුවේ අපිට ඉන්න ඕන නිසා. එත් මෙකි මට number එක එව්වේ නෑ මචන්. වැඩක් නෑ කිව්වා. මම දෙපාරක් ඉල්ලලා බැරිම තැන OK කියල නිකන් හිටිය. එතනින් එහාට මේ වෙනකන් තාම මෙකි මට එක messege එකක් දැම්මේ නෑ බන්.අඩුම තරමේ good night කියල එව්වේ නෑ.. ජීවිතේම එපා වෙනවා බන්..
     
    Last edited:

    pixusuran

    Junior member
  • Jan 29, 2014
    113
    16
    18
    අම්මට සිරි දැන් කියවලා ඉවර වුනේ.. ඇස් දෙක රිදෙනවා තොගේ කතා දෙකම කියවලා.. 1st Love එක ඉතිං උඹට ආදරේ වුණාට නිතර නිතර රණ්ඩු කරනවා නම් කසාඳ බැඳපු දවසක ප්‍රශ්න ඇතිවෙන්න තියෙන ඉඩකඩ වැඩියි.. අනික මචං උඹ කියනව වගේ දෙමාපියන්ගෙ ආශිර්වාදය නැතුව කසාඳ බඳින්න එපා කොහොමටවත්.. ඒ මගුල හරියන්නෑ ලොවෙත්.. දෙමාපියන්ට දුකක් දීලා ජීවිතේ කිසිම තීරණයක් ගන්න එපා.. ඒක ගෙවාගන්න බැරි පවක්..

    දෙවනි කේස් එක.. උඹ ඒකිව අතෑරපං.. මට කියන්න තියෙන්නෙ එච්චරයි.. කෙල්ල උඹව රවට්ටනවා.. ඒකිත් ඩබල් ගේම්කාරියක්.. මාත් ඔය වගේ එකකට මාට්ටු වුණා ගිය මාසෙ.. එළකිරියෙ කොල්ලො කීපදෙනෙක් තමා වැරැද්ද පහදා මගේ හිත හදාගන්න උදව් කලේ..

    මං මේ අත්දැකීමෙන් කියන්නෙ.. තමන් වදපු අම්මා ඇරෙන්න වෙන කිසිම ගෑනු පරාණයක් විශ්වාස කරන්න යන්න එපා..:)

    සහතික ඇත්ත මචන්.. අම්මා ඇරෙන්න අපිට කව්රුත් නෑ අන්තිමට.. අනේ මන්ද බන් මට හිතාගන්න බෑ.. මෙකි මාව රවට්ටනවා කියල හිතන්න අමාරුයි බන්..එත් මේ හැසිරෙන විදියට වෙන හිතන්න විදියකුත් නෑ .. උබේ අදහසට thanks.. උබල ගොඩ දෙනෙක්ගේ අදහස් දැනගත්තම මට ඒක ගොඩක් වටිනවා..
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    ඇඩෙනවා තනි ඇහැට. කෙල්ලෝ කියන්නේ කවදාවත් තේරුම් ගන්න පුළුවන් ජාතියක් නෙවෙයි. :( :(
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,916
    1
    9,714
    113
    Gampaha
    කෙල්ලො නෙමේයි බැන් වැරදි උබයි.. අවංකව කියපන්,, උබ ආදරේ කියල හිතන්නෙ දවසකට ගොඩාක් මැසේජ් එවන, ඉක්මනට රිප්ලයි එවන, ෆුල් කැරක්ටර්ස් ගානට මැසේජ් එවන, හැම වෙලාවෙම කෝල් කරන හොයන බල එකටයි නේද? :rolleyes: මැසේජ් කෝල් නෙමේ බන් ආදරේ.. ඒක තේරුම්ගත්ත දාට උබ ගොඩ. :)
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    මචන්.. KARMA is a bitch and make sure that bitch is beautiful coz what goes around comes way back around

    උබ අර කලින් කෙල්ලට දීපු දුක අද උබටම කැරකිලා ඇවිල්ලා.. කෙනෙක්ට දුකක් දීලා වෙන කෙනෙක් එක්ක සතුටින් ඉන්න බැලුවත් එක බොහොම ටික කාලයයි බන්. මටත් ඔය හා සමාන scene එකක් උනා. ඕනේ නම් උබට pm එකක් දාල කියන්නම්.
     
    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,296
    1,334
    113
    මටනම් තාම 19යි :P මචන් මම හිතන දේ මම කියන්නේ මම නම් කරන්නේ ඔහොම උනොත් නවත්තල දාන එක තමයි, මොන මගුලක් ද බන් උන්ට අපි ආදරේ කරන්නත් ඕනේ උන් අපිට ආදරේ කරන්නෙත් නැ, බල්ලෙක් උදාහරණයකට ගන්නත් බැ නේද ඔය සිද්දියට, උඹ බල්ලත් එක්ක හැමතිස්සෙම හිටියොත් උත් උබේ පස්සෙම්මයි ඉතින් ! උඹ ඉන්නේ කෙල්ලෙක් ඕනෙමයි කියන මතේ පෙන විදිහට, එහෙම නෑ බන් උඹට හම්බුවෙන්න තියන කෙල්ල උඹට වෙලාවට හම්බුවෙයි බය නැතුව ඉඳපන්, මම කියන්නේ කෙල්ලව අතාරින්න කියල නෙමෙයි :shocked::no: පොඩ්ඩක් හිතල බලපන් papers වලට 100+ Marks ගත්ත කියපු උඹට හිතීමේ ශක්තිය තියනවා කියල මම හිතන්නේ... :yes:

    ඔය උඩ
    DamN DoG කියල තියන එකත් පොඩ්ඩක් හිතපන් , එකනම් සම්පුර්න ඇත්ත බන් :no:
     
    Last edited:

    pixusuran

    Junior member
  • Jan 29, 2014
    113
    16
    18
    ඇඩෙනවා තනි ඇහැට. කෙල්ලෝ කියන්නේ කවදාවත් තේරුම් ගන්න පුළුවන් ජාතියක් නෙවෙයි. :( :(
    හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.............:(:(

    කෙල්ලො නෙමේයි බැන් වැරදි උබයි.. අවංකව කියපන්,, උබ ආදරේ කියල හිතන්නෙ දවසකට ගොඩාක් මැසේජ් එවන, ඉක්මනට රිප්ලයි එවන, ෆුල් කැරක්ටර්ස් ගානට මැසේජ් එවන, හැම වෙලාවෙම කෝල් කරන හොයන බල එකටයි නේද? :rolleyes: මැසේජ් කෝල් නෙමේ බන් ආදරේ.. ඒක තේරුම්ගත්ත දාට උබ ගොඩ. :)
    දවසට msg ගොඩක් එවන්න ඕනේ නෑ බන්. msg වලම එල්ලිලා ඉන්නත් බෑ මට මොකද මම තම ඉගෙන ගන්න නිසා.මම love නිසා දෙපාරක් A /L අනාගත්ත.. මම රන්ඩු කර කර ඉන්නත් කැමති නෑ බන්.. ගොඩක් වෙලාවට කාගෙන් මොන වැරද්දක් උනත් අන්තිමට සමාව අරන් ප්‍රශ්නේ අමතක කරන්නෙත් මමමයි.. 1st love එකේදී උනත් මම එහෙමයි කරේ.. මම හරි කියල මම කියන්නේ නෑ.. එත් මේ වෙන දේවල් බලද්දී මට මාර දුකයි.
     
    pixusuran

    Junior member
  • Jan 29, 2014
    113
    16
    18
    මචන්.. KARMA is a bitch and make sure that bitch is beautiful coz what goes around comes way back around

    උබ අර කලින් කෙල්ලට දීපු දුක අද උබටම කැරකිලා ඇවිල්ලා.. කෙනෙක්ට දුකක් දීලා වෙන කෙනෙක් එක්ක සතුටින් ඉන්න බැලුවත් එක බොහොම ටික කාලයයි බන්. මටත් ඔය හා සමාන scene එකක් උනා. ඕනේ නම් උබට pm එකක් දාල කියන්නම්.
    මගෙන් වරදක් තමයි බන් උනේ.. එත් මම ඒකිට එක නිසා කියල දුකක් දීල නෑ.. අපි දෙන්න වෙන් උනෙත් තරහක් නැතුව.. කොහොම උනත් මම උබ කියපු දේට එකයි.. මගෙන් උන වරදට මට දඩුවම් ලැබෙනවා.. උබට මොකද්ද උනේ?
    මටනම් තාම 19යි :P මචන් මම හිතන දේ මම කියන්නේ මම නම් කරන්නේ ඔහොම උනොත් නවත්තල දාන එක තමයි, මොන මගුලක් ද බන් උන්ට අපි ආදරේ කරන්නත් ඕනේ උන් අපිට ආදරේ කරන්නෙත් නැ, බල්ලෙක් උදාහරණයකට ගන්නත් බැ නේද ඔය සිද්දියට, උඹ බල්ලත් එක්ක හැමතිස්සෙම හිටියොත් උත් උබේ පස්සෙම්මයි ඉතින් ! උඹ ඉන්නේ කෙල්ලෙක් ඕනෙමයි කියන මතේ පෙන විදිහට, එහෙම නෑ බන් උඹට හම්බුවෙන්න තියන කෙල්ල උඹට වෙලාවට හම්බුවෙයි බය නැතුව ඉඳපන්, මම කියන්නේ කෙල්ලව අතාරින්න කියල නෙමෙයි :shocked::no: පොඩ්ඩක් හිතල බලපන් papers වලට 100+ Marks ගත්ත කියපු උඹට හිතීමේ ශක්තිය තියනවා කියල මම හිතන්නේ... :yes:
    මම කෙල්ලෙක් ඕනෙමයි කියන මතේ න බන්.. මේක නැවතුනොත් මට නම් ආයේ කෙල්ලෝ ඕනෙම නෑ ..
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,916
    1
    9,714
    113
    Gampaha
    දවසට msg ගොඩක් එවන්න ඕනේ නෑ බන්. msg වලම එල්ලිලා ඉන්නත් බෑ මට මොකද මම තම ඉගෙන ගන්න නිසා.මම love නිසා දෙපාරක් A /L අනාගත්ත.. මම රන්ඩු කර කර ඉන්නත් කැමති නෑ බන්.. ගොඩක් වෙලාවට කාගෙන් මොන වැරද්දක් උනත් අන්තිමට සමාව අරන් ප්‍රශ්නේ අමතක කරන්නෙත් මමමයි.. 1st love එකේදී උනත් මම එහෙමයි කරේ.. මම හරි කියල මම කියන්නේ නෑ.. එත් මේ වෙන දේවල් බලද්දී මට මාර දුකයි.
    good night මැසෙජ් එක නැති උනාම උබට දුක හිතෙනව කියෙන්නෙ ඒක එහෙම තමයි.. sweet dremz නැතුව gud nyt විතරක් ආවොත් මුලින්ම හිතට එන්නෙ දැන් මෙයා වෙනස් වෙලා... :lol: ඕක දැන් තේරෙන්නෙ නෑ යාලුවා,, පහුවෙනකොට තමයි.. :) ආදරයයි ඇබ්බැහිවීමයි අතර උබ ඉන්නෙ. ආදරයයි මැසේජ් පටල ගන්න එපා. :dull: ඕක නෙමේ බන්. ඒකිට එකිගෙ ජීවිතේ උබ උබේ ජීවිතෙයි ඉන්න ගමන් වැදගත් සිදුවීම් ශෙයාර් කරගනින්. පට්ට බැදීමක් ඇති කරගන්න පුලුවන්. සල්ලි කාලය,ප්‍රශ්න හැම අතින්ම සාර්තකයි. Good Luck!
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,235
    29,935
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අම්මට සිරි දැන් කියවලා ඉවර වුනේ.. ඇස් දෙක රිදෙනවා තොගේ කතා දෙකම කියවලා.. 1st Love එක ඉතිං උඹට ආදරේ වුණාට නිතර නිතර රණ්ඩු කරනවා නම් කසාඳ බැඳපු දවසක ප්‍රශ්න ඇතිවෙන්න තියෙන ඉඩකඩ වැඩියි.. අනික මචං උඹ කියනව වගේ දෙමාපියන්ගෙ ආශිර්වාදය නැතුව කසාඳ බඳින්න එපා කොහොමටවත්.. ඒ මගුල හරියන්නෑ ලොවෙත්.. දෙමාපියන්ට දුකක් දීලා ජීවිතේ කිසිම තීරණයක් ගන්න එපා.. ඒක ගෙවාගන්න බැරි පවක්..

    දෙවනි කේස් එක.. උඹ ඒකිව අතෑරපං.. මට කියන්න තියෙන්නෙ එච්චරයි.. කෙල්ල උඹව රවට්ටනවා.. ඒකිත් ඩබල් ගේම්කාරියක්.. මාත් ඔය වගේ එකකට මාට්ටු වුණා ගිය මාසෙ.. එළකිරියෙ කොල්ලො කීපදෙනෙක් තමා වැරැද්ද පහදා මගේ හිත හදාගන්න උදව් කලේ..

    මං මේ අත්දැකීමෙන් කියන්නෙ.. තමන් වදපු අම්මා ඇරෙන්න වෙන කිසිම ගෑනු පරාණයක් විශ්වාස කරන්න යන්න එපා..:)
    :yes::yes:

    You must spread some Reputation around before giving it to crazybuddy again.
     
    pixusuran

    Junior member
  • Jan 29, 2014
    113
    16
    18
    good night මැසෙජ් එක නැති උනාම උබට දුක හිතෙනව කියෙන්නෙ ඒක එහෙම තමයි.. sweet dremz නැතුව gud nyt විතරක් ආවොත් මුලින්ම හිතට එන්නෙ දැන් මෙයා වෙනස් වෙලා... :lol: ඕක දැන් තේරෙන්නෙ නෑ යාලුවා,, පහුවෙනකොට තමයි.. :) ආදරයයි ඇබ්බැහිවීමයි අතර උබ ඉන්නෙ. ආදරයයි මැසේජ් පටල ගන්න එපා. :dull: ඕක නෙමේ බන්. ඒකිට එකිගෙ ජීවිතේ උබ උබේ ජීවිතෙයි ඉන්න ගමන් වැදගත් සිදුවීම් ශෙයාර් කරගනින්. පට්ට බැදීමක් ඇති කරගන්න පුලුවන්. සල්ලි කාලය,ප්‍රශ්න හැම අතින්ම සාර්තකයි. Good Luck!

    උබලට මට වඩා හොදට තේරෙනවා ඇති මේවා.. ඒ නිසමයි මට උබලගේ අදහස් වටින්නේ.. Thanks මචන් උපදෙස් වලට..
     
    Last edited:

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,082
    24,643
    113
    tracing Geo-location.. ... ...
    මම උබේ පලවෙනි කතාවත් කියෙව්වා.. මට උබට දෙන්න පුළුවන් උපදෙස තමයි කෙල්ලෝ විස්වාස කරන්න යන්න එපා.. ලිමිට් එකක් තියාගනින් කෙල්ලොන්ට උබේ ජිවිතේ.. උන්ව ඔලුවට ගත්තොත් උබ පරාදයි.. ඉස්කෝලේ යන කාලේ, ටියුෂන් යන කාලේ ආදරේ හරි ආතල් තමයි.. එත් ඒවා real life එකට ගොඩාක් දුරට practical වෙන්නේ නෑ.. හැබැයි එහෙම නෑ කියල කියන්නත් බෑ. මගේ යාලුවෝම ඉන්නවා ඉස්කෝලේ යාළුවෙලා අද වෙනකන් ආදරෙන් ඉන්න එවුන්.. උබ මොලේ තියන කොල්ලෙක් නිසා මෙහෙම කියන්නේ.. උබට කොලේ වහන කෙල්ලෙක්ව විස්වාස කරන්න එපා. මමත් කෙල්ලෙක් නිසා විභාග කෙලවගත්ත එකෙක්.. campus යන මට්ටමේ ඉදල S3 දාගන්න බැරි උනේ කෙල්ලෙක් නිසා.. ඒ කාලේ කරපු මෝඩකම් ආයේ ජීවිතේට කරන්නේ නෑ.. හැමදේටම කලින් හොදට ඉගෙන ගනින්.. උබට වයස හරියද්දී උබට ගැලපෙන.. හොදට ඉගෙන ගත්ත.. මොලේ තියන.. හොද කෙල්ලෙක් සෙට් වෙයි.. උබේ පලවෙනි කෙල්ලට කතා කරලා විස්තරේ කියල සමාව ගනින් උබට උබ වැරදියි කියල හිතෙනවා නම්... නැත්නම් එත් එපා.. දැන් ඉන්න කෙල්ල ලග 2 වෙන්න යන්න නම් එපා. ඔය ටයිප් එකේ කෙල්ලෝ ගැන මම හොදට දන්නවා.. හොදම දේ කාලයට ඉඩ දීල ජිවිතේ ඉස්සරහට පලයන්.. උබට ජය..
    4310891.gif
     
    ගොඩක් thanks මචන් අදහසට.. උබලගේ අදහස් වලට මම ගරු කරනවා..
     
    pixusuran

    Junior member
  • Jan 29, 2014
    113
    16
    18
    good night මචන්ලා.. හැමෝගෙම අදහස් වලට ගොඩක් ස්තුතියි..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සහතික ඇත්ත මචන්.. අම්මා ඇරෙන්න අපිට කව්රුත් නෑ අන්තිමට.. අනේ මන්ද බන් මට හිතාගන්න බෑ.. මෙකි මාව රවට්ටනවා කියල හිතන්න අමාරුයි බන්..එත් මේ හැසිරෙන විදියට වෙන හිතන්න විදියකුත් නෑ .. උබේ අදහසට thanks.. උබල ගොඩ දෙනෙක්ගේ අදහස් දැනගත්තම මට ඒක ගොඩක් වටිනවා..
    ගෑනු හිත කොහොමත් තේරුම් ගන්න බැහැ බං.. ඒක උඹට කෙල්ලෙක් එක්ක මැරෙනකන් එකට හිටියත් කරන්න බැරි වැඩක්.. කොහොමත් බං ඕනම එකෙක් බොක්කෙන්ම කරන්නෙ 1st Love එක.. ඒකිත් එහෙම තමා.. දැන් ඌ එක්ක ආයෙම මල් කඩනවා නම් උඹට වඩා ඒකිගෙ ආදරේ ලැබෙන්නෙ අරූට.. ඒක මතක තියාගනිං.. තව දුර ගියොත් උඹට අඬන්නයි වෙන්නෙ..

    උඹට අරකිගෙ දෙමාපියො කැමති නැත්තෙ මොකෝ.. කුළ මළ භේද කේස් එකක්ද..? ඔය කිසිම තේරුමක් නැති හුයන්නවල් ඔලුවෙ තියාගෙන ඉන්න දෙමාපියො කොටසක් ඉන්නවා.. ඒ මොල හොඳලා අව්වෙ තියලා වේලලා ගත්තත් හරියන්නෑ..

    එහෙම දෙයක් නැත්තං ගිහින් කෙලින්ම දෙමාපියො එක්ක කතා කරපං කෙල්ලගෙ.. ඕන රෙද්දක් වෙන්න කියලා.. බය වෙන්න එපා.. එහෙම වුනොත් තමා අවුල.. හැබැයි උඹ ඒකිගෙ දෙමාපියො හම්බවෙන්න පුළුවන් ස්තාවරයක ඉන්න ඕනි.. ජොබ් එකක්, ඉන්න තැනක් තියෙන්න ඕන.. දෙමාපියන්ගෙ පිහිටෙන් තාම ජීවත් වෙනවා නම් කෙල්ලගෙ දෙමාපියො හම්බවෙන්න හීනෙන්වත් යන්න එපා..