1st එකට ගෙවල් දෙකෙන්ම අකමැති උබ කියන කුල මල සීන් එකක් නිසා තමයි බන්.. ඒකිගේ අම්මල අකමැති අපේ අම්මල ඒකිට වෙනස්කම් කරයි කියන බයට.. ඒකිගේ අම්මටත් එහෙම වෙලා තියෙනවලු..ගෑනු හිත කොහොමත් තේරුම් ගන්න බැහැ බං.. ඒක උඹට කෙල්ලෙක් එක්ක මැරෙනකන් එකට හිටියත් කරන්න බැරි වැඩක්.. කොහොමත් බං ඕනම එකෙක් බොක්කෙන්ම කරන්නෙ 1st Love එක.. ඒකිත් එහෙම තමා.. දැන් ඌ එක්ක ආයෙම මල් කඩනවා නම් උඹට වඩා ඒකිගෙ ආදරේ ලැබෙන්නෙ අරූට.. ඒක මතක තියාගනිං.. තව දුර ගියොත් උඹට අඬන්නයි වෙන්නෙ..
උඹට අරකිගෙ දෙමාපියො කැමති නැත්තෙ මොකෝ.. කුළ මළ භේද කේස් එකක්ද..? ඔය කිසිම තේරුමක් නැති හුයන්නවල් ඔලුවෙ තියාගෙන ඉන්න දෙමාපියො කොටසක් ඉන්නවා.. ඒ මොල හොඳලා අව්වෙ තියලා වේලලා ගත්තත් හරියන්නෑ..
එහෙම දෙයක් නැත්තං ගිහින් කෙලින්ම දෙමාපියො එක්ක කතා කරපං කෙල්ලගෙ.. ඕන රෙද්දක් වෙන්න කියලා.. බය වෙන්න එපා.. එහෙම වුනොත් තමා අවුල.. හැබැයි උඹ ඒකිගෙ දෙමාපියො හම්බවෙන්න පුළුවන් ස්තාවරයක ඉන්න ඕනි.. ජොබ් එකක්, ඉන්න තැනක් තියෙන්න ඕන.. දෙමාපියන්ගෙ පිහිටෙන් තාම ජීවත් වෙනවා නම් කෙල්ලගෙ දෙමාපියො හම්බවෙන්න හීනෙන්වත් යන්න එපා..
එපා යළි හමුවන්න ජීවිතේ ගමන් මඟ
ඔබෙන් මට උරුම වූ වේදනා කඳුළු ගඟ
හිරු සිනාසෙන ලොවක පැතුම් මල් දෙවැට ළඟ
ඔබේ ජීවන සුවඳ අරන් ඈතට යන්න
සංසාර ගමන් මඟ සෙනෙහස සොයා දිනක
ආ ගමන නිමා කළ ඔබේ හදවත ගාව
සෙනෙහසේ අවසාන කඳුළු බිඳුවක පහස
ගලා යයි අතීතේ මිය ඇඳුණු සොහොන ළඟ
ඔබ මවෙත තිලිණ කල ඔබේ බැතිබර සුවඳ
මගේ මතකය වසා සදාකල් රැඳෙනු ඇත
සංසාරයේ යළිඳු නවාතැන් සොයා යන
මගේ මළගම දාට ඇවිත් යන්නට එන්න




adaraneeya malliye... kello kyanne maha loku subject ekak. eth unwa terum ganna taram apith diyunu wela tyenna one. oya mona kiwwath onama kellekta tyenne ekama rationaly circle eka.
ubata metanadi teeranayak ganna wenawa.. mee kellawa ubata onenam eka karagannath widi thiyenawa..! kalin kella ubata onenam ekatat widi tiyenawa..!
isalla niwisanasille kalpana karapan ubata mokakda wenna one kyala.
ithuru tika passe kyannam ube teeraneta anuwa..
මට දැන් කලින් කෙල්ල ලගට අපහු යන්න බෑ සහෝ.. ඒක මම ඒ කෙල්ලටත් කරන අසාදාරනයක්.. මට මේ කෙල්ලව බලෙන් මම ලග තියාගන්නත් ඕන නෑ.. එත් මෙයා මාව රවට්ටන්නතුව මම ලග හරියට ඉන්නවනම් මම කැමතියි.. ඔයාගේ උපදෙස් ටික මට කියන්න.. මට ඒවා වැදගත් වෙන්න පුළුවන්..thanks..
මගේ කතාව (part 1) මෙතනින් බලන්න.
http://www.elakiri.com/forum/showthread.php?p=16217815#post16217815
මම දැන් කෙල්ලට sim මාරු කරන්න කිව්වා..ඒකි ඒකට කැමතිත් නැහැ.තාත්ත බනියිලු.





අයි බන් මට මෙහෙම වෙන්නේ..මේක මගේ අතින් සිද්ද වෙච්ච වරදට දඩුවම වෙන්න ඇති..මම එහෙම හිතල තමයි හිත හදා ගන්නේ..මොන දේ උනත් අයෙත් නම් මොන කෙල්ලෙක් එක්කවත් යාලු වෙන්නේ නෑ මචන්ලා.. මේකත් නැවතුනොත් පිනක් දහමක් කරගෙන මම නිදහසේ ඉන්නවා..ඉන්න පුළුවන් තරම් කල් හොදින් ඉන්න බලනව... උබලට boaring ඇති mewa කියවද්දී.. හිතේ තියෙන දේවල් කියන්න කව්රුත් නැති එකේ කිරියේ වත් දාන්නේ උබල මොන මොනවා හරි කියන බව දන්නා නිසා... උබලගේ හිතට එන ඕන අදහසක් කියපල්ලා.. බනිනවා නම් බැනපල්ලා.. :
![]()

මාත් ඔය වගේ එකකට මාට්ටු වුණා ගිය මාසෙ.. එළකිරියෙ කොල්ලො කීපදෙනෙක් තමා වැරැද්ද පහදා මගේ හිත හදාගන්න උදව් කලේ..
මං මේ අත්දැකීමෙන් කියන්නෙ.. තමන් වදපු අම්මා ඇරෙන්න වෙන කිසිම ගෑනු පරාණයක් විශ්වාස කරන්න යන්න එපා..



Very trueMatath theruna deyak thamai machan kello warga dekak innawa. degolloma apita adarei but eka hamadatama thiyenawada nadda kiyana eka wenas wenawa.
mamath mata marenna adare karapu girl kenek ekka hitiya kalayak. eeta passe thawath kenek ekka hitiya. Eyageth oya wage scene ekak nisa mata epa wuna.
umba thawamath awankawama parana kellata love nam kellata kiyala samawa ganin. aye set wunath nathath samawa ganin machan. manliest thing is that machan.
Poththa hondata thibunata wadak na machan athule adaayak naththam.
බොසාගේ දුවද බුට් දුන්නේ![]()

1st එකට ගෙවල් දෙකෙන්ම අකමැති උබ කියන කුල මල සීන් එකක් නිසා තමයි බන්.. ඒකිගේ අම්මල අකමැති අපේ අම්මල ඒකිට වෙනස්කම් කරයි කියන බයට.. ඒකිගේ අම්මටත් එහෙම වෙලා තියෙනවලු..
2nd එක අරු එක්ක මල් කඩනවා නෙවේ කියල එකී කියන්නේ..එකී කියන්නේ උ එවන msg දැක්කම උට රිද්දන්න msg කරනව කියල.
![]()
හ්ම්.. ඒත් ඒ කියන දේවල් වැඩිය විශ්වාස කරන්නෙපා උඹ.. මං කිව්ව එක මතක තියාගෙන වැඩ කරපං.. මුල් කොල්ලට චාන්ස් එක වැඩියි උඹට වඩා.. ජොනී ඩෙප් වැරදියි කියලා කිව්වොත් උබලා පිළිගන්න එකක් නෑමේක මෙතන කවුරු හරි උබට කියල ඇති
එත් මාත් කියන්නම්
මේක කිව්වේ මම නම් නෙමේ johnny depp
හැබැයි
සිරාවටම ඇත්ත කතාව
ඔබ එකවර දෙදෙනුකට ආදරය කරවානම්
දෙවන පාර සෙට් උන කෙල්ලව තියාගන්න
මොකද
ඔබ ඇත්තටම පළමු කෙල්ලට ඇත්තටම ආදරය කළා නම්
දෙවන කෙල්ලත් එක්ක සෙට් වෙන්නේ නැහැ
ඔය තියෙන්නේ බන් ආදරය නෙමේ
ආසාව(රාගය)
ජොනී ඩෙප් වැරදියි කියලා කිව්වොත් උබලා පිළිගන්න එකක් නෑ
මොකද මචන් ආදරය, රාගය,ආසාව කියන්නේ තුනක් උනාට ඔය තුනම එකට තියන හැගීමක් තියනවා එකට වචනයෙන් අර්ථයක් දෙන්න තරම් කාටවත් තේරෙන්නේ නෑ.. දැනෙනවා විතරයි එක පෙන්වන්න බෑ.. මෙන්න මේකයි ඒ දේ කියලා කාටවත් පැහැදිලි කරගන්න බෑ.. හරියට හුලග වගේ දැනෙනවා විතරයි එත් පෙන්නේ නෑ අල්ලන්නත් බෑ.....
තරුණ කාලේ මනුස්සයෙක් ගේ හිතක් කියන්නේ හැගීම් වලින් පිරිච්ච අමුතුම ෆැන්ටසි ලෝකයක්.. ඔය ෆැන්ටසිය තුල රියලිටිය දකින්නේ ගොඩක් අඩුවෙන්... ඉතින් ෆැන්ටසියට හිත ඇදෙනවා වැඩියි..
ටිකක් හිතපන් අවුරුදු 3ක් ලවු කරපු කෙල්ලව අමතක කරලා මාස ගානකින් සෙට් උන කෙල්ලට ලවු කරයිද කියලා...
ඇයි එහෙම වෙන්නේ නිකන්ම නෙමේ \අර කෙල්ලත් එක්ක ප්‍රශ්න ඇති උන හන්දා ඒ සම්බන්දෙ ගැන මානසිකව දුර්වල වෙලා කලකිරිලා ඉන්න අවස්තාවක තමයි අලුත් කෙල්ලව සෙට් වෙන්නේ... මොකද හිතට මානසිකව සැනසීමක් ලබාගන්න...
රියලිටිය දුකක් වෙද්දී ෆැන්ටසිය සැපක් වෙනවා බන්..
හැබැයි ෆැන්ටසිය කවදාවත් රියලිටියක් නොවන නිසා වැඩි කල් යන්න කලින් රියලිටියට මුහුණ දෙන්න සිද්ද වෙනවා...
කාලයක් ගතවෙද්දී තමයි තේරෙන්නේ තමුන් කාටද සිරාවට ආදරේ කරන්නේ කියලා....
නොවැටිච්ච එකෙක්ට නැගිටින්න කියලා දෙන්න අමාරුයි.. මොකද වැටෙන්නම ඕනා නැගිටින්නේ කොහොමද කියලා දැනගන්නනම්....
මට කියන්න තියෙන්නේ මෙච්චරයි ජොනි ඩෙප් සිරාවට ආදරය නොකරපු ඩයල් එකක් කියලා..
මොකද උ සිරාවට ආදරේ කලානම් කවදාවත් ඔය වගේ කතාවක් කියන්නේ නෑ....
උබේ කතාව මන් මුල ඉදන්ම කියෙව්වා.... උබට අඩ්වයිස් එකක් දෙන්න තරම් මට පුළුවන් කමක් නැ මචන්..
හැබැයි හිතන්න එපා මෙහෙම උන පලවෙනි කොල්ල උබ කියලා..
ෆැන්ටසියට නොරැවටී රියලිටියට මුහුණ දීපන්..
මොකද ෆැන්ටසිය තාවකාලිකයි.....
මචන් johnny depp කියල තියෙන්නේ එකවර දෙදෙනෙකුට ආදරය කරනවා නම් කියල නේද.. කැමති නම් කියල නෙවෙයි නේ... මම කියන්නේ නෑ මුගේ සීන් ඒක ආදරේ කියල.. නමුත් දෙවැනි වරකට වෙනත් කෙනෙකුට ආදරයක් හිතෙන්න පුළුවන් නේද? (කැමැත්තක්/රාගයක් නෙවෙයි මම මෙතන අදහස් කරන්නේ.... ) මිනිස්සු perfect නැනේ.. එතකොට ගන්න පුළුවන් හොදම තීරණය ඕක නෙවෙයි ද?