4n aken fb,twitter post share krnna puluwnda bn?Boss ta kiyamuda mobile site akak hadanna kiyla?
චැලේන්ජස් වල පොයින්ට් ඇවිල්ලා.හැබැයි art එකේ ඒවා ඇවිල්ලා නෑනෙ.
දන්න අය කියන්නකෝ mystery box එකක් කීයක් වෙනවද කියලා.ලගදි ආයි ඒවා දාන්නෙ නෑද්ද?
කවුරු හරි mystery box අරන් තියෙනවද?
mata nam art ake pts hambuna



Same here........ mama documentary ekath baageta hadana gaman hitiye...... but dan challenge eka expired......![]()
දන්න අය කියන්නකෝ mystery box එකක් කීයක් වෙනවද කියලා.ලගදි ආයි ඒවා දාන්නෙ නෑද්ද?
කවුරු හරි mystery box අරන් තියෙනවද?
lankave unth inavamama dakka sammera kiyala ekek davas 2 kin reefer la 500 ganak hada gena thibba
![]()

Meme Wednesday aka kohomada kranneeee
ada wenakota points 3276i..March 30 join une..![]()
kohoma hari katta kala points 16900k hoya gena master tracks ekakatama yanawa..![]()
ow bn habai mun giveaway aka nawaththuwoth thamai kelawenne