WIN FREE SOL REPUBLIC HEADPHONES - Proofs

kota119

Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    මේ තියෙන්නේ මම ගිය සුමානේ දාපු නොමිලේම SOL REPUBLIC Headphones & Earphones දිනාගන්න පුලුවන් ක්‍රමය ගැන කියලා දෙන thread එක

    Headphones සහ Earphones නොමිලේ | FREE Headphones & Earphones

    ඒත් ගොඩක් අය මට කියලා තිබුනා මේක බොරුවක්, බඩු එන්නේ නෑ, පොයින්ට්ස් හොයන්න අමාරුයි කියලා. :nerd:

    ඒක හින්දම මන් හිතුවා මේ thread එකෙන් පෙන්නන්න මට සහ මගේ යාලුවොන්ට ආපු දේවල්. අද හවස් වෙද්දි තව proofs මේකට කරන්නම් :yes:

    තවමත් උනේ join නැති කට්ටිය මෙතනින් join වෙන්න. http://www.soldierofsound.com/users/register


    මම ref ලින්ක් එක දාන්නේ මටත් ප්‍රයෝජනයක් වෙන්න ඕන හින්දා. තනියෙන් කනවට වඩා බෙදාගෙන කන එක වැඩගත් හින්දා තමයි මේක ඔයාල එක්ක බෙදාගත්තෙත්

    දවසට විනාඩි 5ක් වැය කරලා ලෝකේ හොඳම brand එකක Earphones, Headphones ගෙන්න ගන්න :D

    eh0u3s.jpg


    v4087m.jpg


    2cekkgk.jpg
     
    Last edited:
    • Like
    Reactions: yapa100

    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    maath Reg una. points 157k thiyanawa. thawa monawada karanna puluwan. stickers tika redeem karagaththa

    challenges karanna machan.boru danna.points enawa.habai prashna ahala thiyenawa nam harima ewa danna.