Pi Network ගැන..

rprabash

Member
Jan 11, 2021
3
11
3
Elakiri community එකට තාම join වුනා විතරය්, පලවෙනි thread එක විදිහට මං කතාකරන්නෙ Pi network එක ගැන.

ඔයාල දන්නවා Crypto Mining හැමෝටම කරන්න අමාරුය්, ඒවගේම Crypto Minning වලට ගොඩක් resources ඔනෙ කරනවා. Mining වලට ඔනෙ කරන hardware වලටය් electricity usage එකටය් ලොකු cost එකක් යනවා. ඉතින් මේකට විසදුමක් විදිහට තමය් මේ අලුත් crypto currency platform එක introduce කරන්නෙ. මේක තාම beta testing phase එකෙ තියෙන්නෙ. මේකෙදි සාමාන්‍යයෙන් bitcoin, etethereum වල use කරන PoW නැත්තන් Proof of Work වෙනුවට SCP (Stellar Consensus Protocol) එක තමය් transactions validate කරන්න use කරන්නෙ. මෙකෙදි ඔයාගෙ phone එක wallet එකක් විදිහට use කරනවා වගේම ඔයා node එකක් run කරන්න කැමතිනම්, ලොකු cost එකක් නැතුව තමන්ගෙ personal computer එකක run කරන්න පුලුවන්.

මෙකෙදි ඔයාට කරන්න තියෙන්නෙ Pi Mobile App එක install කරගෙන ඔයා bot කෙනෙක් නෙමෙය් කියල පෙන්නන්න සහ contribution එකක් විදිහට app එක daily use කරන එක විතරය්. මෙතනදි ඔයාට automatically Pi coins mine වෙනව, මෙතන ඇත්තටම mining වෙනව කියල වෙන්නෙ simulation එකක්, මෙක app එක use කරන්වට reward එකක් විදිහට තමය් coins distribute කරන්නෙ. App එකේ chatroom තියනවා network එකේ ඉන්න users ලා එක්ක chat කරන්න වගේම, දැනටමත් මෙයාල SDK එකක් release කරල ඉවරය්, platform එකේ ඉන්න developers ලට community එක වෙනුවෙන් apps develop කරන්න.

මෙකෙ කිසිම advertisement පෙන්නන වැඩක් වත්, investments වත්, Data mining වත්, Battery and Data drain වෙන වැඩක්වත් වෙන්නෙ නෑ, කොටින්ම කීවොත් phone එකෙන් contacts permission විතරය් ගන්නෙ, Community ekata Users ලා developers ල කතුකරගෙන, එයාල අතින්ම මේ platform එක develop කරන්න contribution එකක් ගන්න තමය් මේකෙ try එක. මේක by the people, for the people වගේ වැඩක්. 😄

මේක තාම testnet එකක් විදිහට යන්නෙ, Blockchain තවම development phase එකේ තියෙන්නෙ. දැනටමත් මේකෙ users ල 10 million කිට්ටු කරල ඉවරය්, ලගදිම අලුත් users ලට mine කරන්ඩ වෙන chance එක නැතිවෙලා යන්වා. තවම Pi coin එක crypto value එකකින් ගත්තොත් සත පහක් වත් වටින්නැ 😄, ඒත් මේක හොන්ද potential value එකක් තියන්ව කියල හිතෙනව, ඒ වගේම මේක crypto exchangers වලින් list කරන්න පටන් ගත්තොත් සහ platform එක ඇතුලෙ pi coins peer to peer trade කරන්න පටන් ගත්තම මේකට හොන්ද value එකක් එය්.

මට දකින විදිහට නම් මේක genuine effort එකක්. අලුත් විදිහෙ වැඩක්. මං කියන්නෑ මේක වැඩ කරය්ම කියල, එත් chance එකක් ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මාත් එක්ක mine කරන්න join වෙන්න. පල්ලෙහා තියනවා මගේ referral link එක වගේම, මේක කවිද කරන්නෙ, මං කියපුව බොරුද ඇත්තද, නැත්තන් ඔයාලට ඕන වෙන විස්තර බලා ගන්නවා නම් official website, white paper සහ changely blog එකෙ දාල තියන review එකක්. මේකට join වෙන්න existing user කෙනෙක් ගෙ invitation එකක් ඕනෙ. මගේ invitation code එක පල්ලෙහා තියනව ඒකෙන් කැමතිනම් join වෙන්න, නැත්තන් ඔනේ තරම් invitation code, online හොයාගන්නත් පුලුවන්.

මේ දුන්නෙ Pi network එක ගැන තියන මගේ අදහස සහ මං හරි කියලා හිතන් ඔලුවට දාගෙන ඉන්න knowledge එකක්. නිකංම නෙමෙ ඉතිං thread එකක් දැම්මෙ, ඔයාල මගෙත් එක්ක join වුනොත් ඔයාගෙ වගේම මගේ minning rate එකත් up වෙනවා. 😁 ඉතින් online පොඩි research එකක් කරල වැඩේ හොන්දය් වගේ හිතෙන්වා න්ම් join වෙන්න, නැත්තම් ඉතිං මොනා හරි කියල යන්න. ඕනෙ එකක්... 🙂😃👍

Referral Link: https://minepi.com/rravinduprabash

Invitation Code : rravinduprabash

White Paper : https://minepi.com/white-paper

Official Website : https://minepi.com

Changely review : https://changelly.com/blog/pi-network-pi-price-prediction/

 

samsri

Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    Already mining
    Screenshot_20210112-082648_Pi.jpg