මොන බූරුවාද බොල පොල් ගස් යට වාහන නතර කරන්න... ඊට පස්සෙ කියපන් වාහනේ හරිනෑ කියල...
ඇ බොල අර ලංකාවෙ AQUA ඔක්කෝම හැප්පිලා කියපු එකානම් පරන වාහන සේල් කාරයෙක් වගෙ.. හැප්පිලා හදපු එවා තමයි 98% තියෙන්නෙ.. අපි දැනගන්න ඔන ගන්න කලින් ටොයොටා දාල ෆුල් check එකක් කරගන්න..එතකොට මොකා මොනා කීවත් හැප්පිලානම් 100% හොයාගන්න පුලුවන්.. අපි දැනගන්න ඕන ඔය කියන කියන ගනන් වලට ගන්නෙ නැතුව හොදට හොයල ගන්න.. අනෙක ඔය ඕන සේල් කාරයෙක් වාහනේ ගේන්නෙ කොහොමත් ලක්ශ2-3 තියාගන්නමනෙ (නෑ කියන එකා සුවර් එකටම සේල් කාරයෙක්) ඉතින් ආර් ග්රඩ් එකක් අඩු ගානකට ගෙනාවම ඌට ලාභෙ තව වැඩී..අපේ ඉන්න මොඩයො කරන්නෙ අරුන්ට රැවටිල ගන්නවා. අල්ලපු ගෙදර එකාගෙ එකේ එයාර් බෑග් 2 නම් මට ඕන 8 ක එකක්. තව ලක්ශ 3-4 කොහෙවත් ඉන්න එකේකුට පූජා කරනවා.. ඊට පස්සෙ වාහනේට බනිනවා චාටර් කියල..
තව එකක් හොදට හිතල බැලුවොත් අපි ගන්නකොට හැම මගුලම බලනවා.head light washers,DRL ,2/3 back seats ,push start ,key less entry. ඔය ගන්න එවාගෙන් කීයක් අපිට හැමදාම ඩ්රයිව් කරන්න ඕනද? ඔය මගුල් නැත්නම් වාහනේ යන්නෙම නැත්ද? මැරෙනවාද? නිකන් වටේ මිනිසුන්ට පඩේ පෙන්නන්න ගිහින් අපරාදෙ සල්ලි වියදම් කරනවා. අපි තේරුම් ගන්න ඕන ඔවා අපේ ඔලුවට දාන්නෙ වාහන සේල් කාරයොම තමයි. අපිම සෙල් කාරයන්ට ඩිමාන්ඩ් එක හදල බනිනවා වාහන ගනන් වැඩී කියල... තව දෙයක් තියනවා මතක තියාගන්න.. car එකේ options complex වැඩි වෙනකොට රෙපෙයාර් වියදමත් මේන්ටෙනන්ස් වියදමත් ඒ වගේමයි කියල...