toyota raize ප්‍රශ්නයක්

netnet

Well-known member
  • Oct 6, 2016
    9,599
    8,342
    113
    Hybrid eka fuel karana nisa future market wena ekak nadda machan ? Hybrid maintenance cost wadiyi da ?

    April walin passe godak price wadi wevi da ?
    Hybrid battery replacement eka close to 1mil wage wei. ithin fuel saving wadak naha.
    Raize Hybrid nam loku maintenance nathi wei. hodama wahanayak nisa.

    April walin passe Total value ekata 2.5% add wenawa ( ex Raize 130x102.5% = 133.5🙁
     
    • Love
    • Like
    Reactions: hi.dushan and NRTG

    TheShadow

    Well-known member
  • May 19, 2019
    179
    345
    63
    Malabe
    ඩොමැස්ටික් එකේ බෑ. සොෆ්ට්වෙයාර් එක දාන්න පුලුවන්ද කියලා බලලා නෑ
    මන් දන්න කෙනෙකුත් ජපන් එක ගත්තා. Google Lens එකෙන් තමා display එක කියවන්නේ. Language වෙනස් කරන්න ඔප්ෂන් එකක් නෑ. මොනවා හරි firmware update එකක් දාලා සමහරවිට වැඩේ ගොඩදාගනියි. හැබැයි තාම නම් ගොඩ දාගෙන නෑ.
     
    • Like
    Reactions: Don GasCan and NRTG

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,599
    8,342
    113
    මන් දන්න කෙනෙකුත් ජපන් එක ගත්තා. Google Lens එකෙන් තමා display එක කියවන්නේ. Language වෙනස් කරන්න ඔප්ෂන් එකක් නෑ. මොනවා හරි firmware update එකක් දාලා සමහරවිට වැඩේ ගොඩදාගනියි. හැබැයි තාම නම් ගොඩ දාගෙන නෑ.
    oka ithin Japan karaganna ona naha purudu wenawa. anika hama dema sign walin neh indicate wenne
     
    • Like
    Reactions: TheShadow and NRTG

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,125
    4,119
    113
    මචන්ලා toyota lanka එකේ ගෙන්වන toyota raize එකයි japan වලින් ගේන toyota raize එකේ මොනවද තියෙන ප්‍රධාන වෙනස්කම්.

    Toyota-Raize-Recall-2025-Philippines.jpg


    බම්ප් එකක් හරි දාගෙන යන්න
    toyota lanka - made in indonesia
    but u'll get warranty
     
    • Like
    Reactions: NRTG

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,661
    3,379
    113
    Toyota Lanka 10000km warranty + service free
    Made In Indonesia
    godak Lankawata ona naha kiyana features add karanne naha. 2nd hand market adui but 108 wage wenne brand new

    Japan JDM fully loaded package ganna puluwan 115+ 4WD 2024
    1200 Petrol 125+
    Hybrid 125+

    Personally mama JDM kamathi. mokada wahen build quality, option, durability eka wage ewata.

    but Toyota Lanka eken ganna nisat gaana adu nisaat, finance ekak danna puluwan nisat godak aya International version eka ganna balanawa.
    Machan 125 + kiyanne

    kohomada wenne brand new hybrid akak z grade ???

    dan roomy gs custom hari thor hari genna berida full loaded akak brand new 80 ta???
     
    • Like
    Reactions: NRTG

    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    මචන්ලා toyota lanka එකේ ගෙන්වන toyota raize එකයි japan වලින් ගේන toyota raize එකේ මොනවද තියෙන ප්‍රධාන වෙනස්කම්.

    Toyota-Raize-Recall-2025-Philippines.jpg


    බම්ප් එකක් හරි දාගෙන යන්න
    ජංගිය නැල්ලු :no:

    underbody covers සල්ලි දීල ගන්න ඕනේ