අයිතිය කාටද

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,214
    99,926
    113
    මිහිතලය අයිති කාටද

    අප මෙන්ම ඔවුන්ටද මේ මිහිතලය අයිතියි. මනසින් උසස් මිනිසා එය විනාශ කරමින් සිටී. ඇය මැරෙන්නේ අප සියලු දෙනාම සමගයි.

    Last edited:

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    හෙළයෙක්;16595204 said:
    මේකෙ ගෑනියෙක් බාගෙට හෙළුවෙන් නටන් නැති නිසා වැඩිය බම්ප් නෑ මචන්. දාපු බම්ප් එකට ස්තූතියි

    :lol::lol::lol:
    ඒක නම් ඇත්ත...එහෙම උනා නම් මෙලහට හෝ ගාලා උබට බම්ප්,රෙප් වැටෙයි...:P:rolleyes:

    මිනිස්සු ඕනවට වඩා සැප හොයන්න හොයන්න මේ ලෝකෙ අවුල් ජාලයක් වෙනවා බන්...
    මිනිස්සු දැන ගන්න ඕනෙ සොබා දහම උන්ගෙ නෙවෙයි උන් සොබාදහමෙ කොටසක් කියල...උන් ඒක දැන ගත්තත් ඒකට ප්‍රතිචාරයක් දක්වන්නෙ නෑ...කුහක මිනිස්සු...උපදින්නෙ මේ ආත්මෙ විතරයි කියල හිතන උන් උපදින්න ඉන්න උන්ට හෙන ගැහුවත් කමක් නෑ කියල ඉන්නවා..
     
    :yes::yes::yes::yes::yes:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    මිනිස්සු ඕනවට වඩා සැප හොයන්න හොයන්න මේ ලෝකෙ අවුල් ජාලයක් වෙනවා බන්...
    මිනිස්සු දැන ගන්න ඕනෙ සොබා දහම උන්ගෙ නෙවෙයි උන් සොබාදහමෙ කොටසක් කියල...උන් ඒක දැන ගත්තත් ඒකට ප්‍රතිචාරයක් දක්වන්නෙ නෑ...කුහක මිනිස්සු...උපදින්නෙ මේ ආත්මෙ විතරයි කියල හිතන උන් උපදින්න ඉන්න උන්ට හෙන ගැහුවත් කමක් නෑ කියල ඉන්නවා..

    :yes::yes::yes:.

    bump.
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත

    siraawata.