16Plus වනසමු | Ban 16Plus

DamN DoG

Well-known member
  • Jan 6, 2014
    2,490
    271
    83
    Kingdom of Solitude..!!
    උන්ට උන්ගේ සිගිති ආතල් එක ගන්න දීලා ඉදපන් බන්. උබ දෙරණේ or හිරු tv එකේද වැඩ කරන්නේ? :lol: :lol:
     
    Feb 28, 2010
    1,145
    26
    0
    උන්ගෙ ආතල් එක උන්ට ගන්න දියං බං හරියන්නෙ නැත්තං නොබලා හිටහන්කෝ උන්ට ඉන්න දීලා
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,072
    113
    invoke db "Injected Memory"

    සිගිති ආතල්, උබලා වගේ සිගිති මානසිකත්වයක් තියෙන උන් තව ඕන නම් උබලගෙ ගමෙන් හොයාගනින් බං,
    එලකිරියේ ඉන්නෙ ආතල් ගන්න කොල්ලො තමයි, ඒත් ජංගියේ චූදාගන්න උන් නැ :D
    වටිනා කාලය නාස්ති කරගන්නෙ නැතිව මොකක් හරි වැඩක් කරපං මිනිහො,

    උබට ඔච්චර රුදාවක් තියෙනවා නම් ගිහින් ඒ program එක උබ කරපං, නිකං Internet එක පිටිපස්සෙ ඉදන් කැගහන්නෙ නැතුව නිකං හිස් මිනිහෙක් වගේ,
    උන් එතන ඉන්නෙ උන්ට මොකක් හරි සුදුසුකමක් තියෙන හින්දා. උබ මෙතන මේ අපෙත් කාලෙ කන්නෙ උබව උබේ තාත්තා එදා සරමෙ පිහිදාගත්තෙ නැති හින්දා :(
     
    • Like
    Reactions: agdrig

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,321
    2,612
    113
    Colombo

    සිගිති ආතල්, උබලා වගේ සිගිති මානසිකත්වයක් තියෙන උන් තව ඕන නම් උබලගෙ ගමෙන් හොයාගනින් බං,
    එලකිරියේ ඉන්නෙ ආතල් ගන්න කොල්ලො තමයි, ඒත් ජංගියේ චූදාගන්න උන් නැ :D
    වටිනා කාලය නාස්ති කරගන්නෙ නැතිව මොකක් හරි වැඩක් කරපං මිනිහො,

    උබට ඔච්චර රුදාවක් තියෙනවා නම් ගිහින් ඒ program එක උබ කරපං, නිකං Internet එක පිටිපස්සෙ ඉදන් කැගහන්නෙ නැතුව නිකං හිස් මිනිහෙක් වගේ,
    උන් එතන ඉන්නෙ උන්ට මොකක් හරි සුදුසුකමක් තියෙන හින්දා. උබ මෙතන මේ අපෙත් කාලෙ කන්නෙ උබව උබේ තාත්තා එදා සරමෙ පිහිදාගත්තෙ නැති හින්දා :(

    අෆ්ෆා කට් එක... :P:lol:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,768
    113
    මාතර - මාලෙබ් - melbourne

    :dull::dull::dull::dull::dull::dull:

    යකෝ උබ ඒ පේජ් එක බැලුවද කියපන්...සුෆිරියකෝ ආතල් කොටියය්...

    එක්ස් එලියන් 2 වගේ :lol::lol::lol::lol::lol::lol:
     
    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,678
    548
    113
    www.xiaomilanka.blogspot.com
    @K_ZONE
    ඉස්සල්ල කතා කරන්න ඉගනගන්න අයියෙ , පි කොමට් දාල පොර වෙන්න යන්න එපා,ඉවෙන්ට් එකට ගිහින් බලන්න ,
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,072
    113
    invoke db "Injected Memory"
    :dull::dull::dull::dull::dull::dull:

    යකෝ උබ ඒ පේජ් එක බැලුවද කියපන්...සුෆිරියකෝ ආතල් කොටියය්...

    එක්ස් එලියන් 2 වගේ :lol::lol::lol::lol::lol::lol:

    ඊයෙ මට Link එක ආවා බං, මේක LKS ගේ FAKE එකක් නේද යකො :D :D :D
    රිදිලා දුවගෙන ඇවිත්™

    :P:lol::lol::lol::P
     
    Last edited:

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,072
    113
    invoke db "Injected Memory"
    @K_ZONE
    ඉස්සල්ල කතා කරන්න ඉගනගන්න අයියෙ , පි කොමට් දාල පොර වෙන්න යන්න එපා,ඉවෙන්ට් එකට ගිහින් බලන්න ,

    Event එකට ගිහින් බලන්න උබේ Password එකත් එවපං :D :lol::lol::lol::lol::lol:

    මේක උබේ වැරද්දක් නෙමෙයි බං, මේකේ වැරැද්ද Chinese Phone හදන උන්ගෙයි, අඩුවට Internet දුන්න උන්ගෙයි,

    ඉස්සර Facebook කියන්නෙ කොච්චර ලස්සන තැනක්ද? වැදගත් මිනිස්සු වැදගත් දේවල් විතරයි කිව්වෙ කෙරුවෙ, කෙල්ලෙක්ට බය නැතුව ඕන තරම් Photos දාන්න පුලුවන් කම තිබ්බා,
    ඔය වගේ වැඩසටහන් වලින් ඕන තරම් Pages හදාගෙන Program එක හොදට කරගෙන ගියා,

    ඊට පස්සෙ 2500 හෙ Phone එකෙත් FB ආවා, එකපාරම සත පනහට Internet දෙන්න පටන් ගත්තා ඉතින්, මුට්ටකර ගහන එකයි, පිංපි වැඩ කරන එකයි, කවදාව්ත් Computer එකක් දැකපු නැති එකයි ඔක්කොම Internet එන්න පටන් ගත්තා,

    මෙහෙම ආපු සමහර අය නම් හොදට Internet පාවිච්කි කලා, ඒත් වැඩි දෙනෙක් දැනනෙ නැ Internet එකෙත් හැසිරෙන්න ඕන විදියක්, ආචාරදර්ම තියෙනවා කියලා. උන් ඉතින් උන්ගෙ මුඩුක්කු වල හැසිරෙන විදියට තමයි Internet එකෙත් හැසිරෙන්නෙ,
    ඉතින් දැන් වැදගත් මිනිහෙක්ට වත් Social Networking site ඉන්න හිතෙන්නෙ නැ.

    උබගෙ වැරද්දක් කිව්වා නෙමෙයි, උබටත් දැනගන්නත් එක්ක කිව්වෙ :)
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004

    Ube kathweth podi aththak thiyanawa ban
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,069
    24,624
    113
    tracing Geo-location.. ... ...

    සිගිති ආතල්, උබලා වගේ සිගිති මානසිකත්වයක් තියෙන උන් තව ඕන නම් උබලගෙ ගමෙන් හොයාගනින් බං,
    එලකිරියේ ඉන්නෙ ආතල් ගන්න කොල්ලො තමයි, ඒත් ජංගියේ චූදාගන්න උන් නැ :D
    වටිනා කාලය නාස්ති කරගන්නෙ නැතිව මොකක් හරි වැඩක් කරපං මිනිහො,

    උබට ඔච්චර රුදාවක් තියෙනවා නම් ගිහින් ඒ program එක උබ කරපං, නිකං Internet එක පිටිපස්සෙ ඉදන් කැගහන්නෙ නැතුව නිකං හිස් මිනිහෙක් වගේ,
    උන් එතන ඉන්නෙ උන්ට මොකක් හරි සුදුසුකමක් තියෙන හින්දා. උබ මෙතන මේ අපෙත් කාලෙ කන්නෙ උබව උබේ තාත්තා එදා සරමෙ පිහිදාගත්තෙ නැති හින්දා :(

    අම්මෝ බෙල්ල.. :rofl::rofl:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,768
    113
    මාතර - මාලෙබ් - melbourne
    ඊයෙ මට Link එක ආවා බං, මේක LKS ගේ FAKE එකක් නේද යකො :D :D :D
    රිදිලා දුවගෙන ඇවිත්™

    :P:lol::lol::lol::P

    :( කැ* කතා කියන්නෙපා බන්...

    ෆේක් නං බස්සලා නැ මේ කිරියේ එතෙක් මෙතෙක් කිසි කාලෙකට;

    බොරු නං දැන්ම ජි .ටි ලොක්කට පි එම් එකක් ගහලා අහපන් එල්.කේ.එස් ට ෆේක් තියේද කියලා :(:(:(:(:(:(
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,768
    113
    මාතර - මාලෙබ් - melbourne
    Event එකට ගිහින් බලන්න උබේ Password එකත් එවපං :D :lol::lol::lol::lol::lol:

    මේක උබේ වැරද්දක් නෙමෙයි බං, මේකේ වැරැද්ද Chinese Phone හදන උන්ගෙයි, අඩුවට Internet දුන්න උන්ගෙයි,

    ඉස්සර Facebook කියන්නෙ කොච්චර ලස්සන තැනක්ද? වැදගත් මිනිස්සු වැදගත් දේවල් විතරයි කිව්වෙ කෙරුවෙ, කෙල්ලෙක්ට බය නැතුව ඕන තරම් Photos දාන්න පුලුවන් කම තිබ්බා,
    ඔය වගේ වැඩසටහන් වලින් ඕන තරම් Pages හදාගෙන Program එක හොදට කරගෙන ගියා,

    ඊට පස්සෙ 2500 හෙ Phone එකෙත් FB ආවා, එකපාරම සත පනහට Internet දෙන්න පටන් ගත්තා ඉතින්, මුට්ටකර ගහන එකයි, පිංපි වැඩ කරන එකයි, කවදාව්ත් Computer එකක් දැකපු නැති එකයි ඔක්කොම Internet එන්න පටන් ගත්තා,

    මෙහෙම ආපු සමහර අය නම් හොදට Internet පාවිච්කි කලා, ඒත් වැඩි දෙනෙක් දැනනෙ නැ Internet එකෙත් හැසිරෙන්න ඕන විදියක්, ආචාරදර්ම තියෙනවා කියලා. උන් ඉතින් උන්ගෙ මුඩුක්කු වල හැසිරෙන විදියට තමයි Internet එකෙත් හැසිරෙන්නෙ,
    ඉතින් දැන් වැදගත් මිනිහෙක්ට වත් Social Networking site ඉන්න හිතෙන්නෙ නැ.

    උබගෙ වැරද්දක් කිව්වා නෙමෙයි, උබටත් දැනගන්නත් එක්ක කිව්වෙ :)

    :lol::lol::lol::lol::lol::lol:

    සහතික ඇත්ත මචන්....

    හැබය් මේ බය්ට් එක මාරු යකෝ

    ආතල් කන්නෙපා දෝ :growl::growl::growl::growl::growl:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    සිගිති ආතල්, උබලා වගේ සිගිති මානසිකත්වයක් තියෙන උන් තව ඕන නම් උබලගෙ ගමෙන් හොයාගනින් බං,
    එලකිරියේ ඉන්නෙ ආතල් ගන්න කොල්ලො තමයි, ඒත් ජංගියේ චූදාගන්න උන් නැ :D
    වටිනා කාලය නාස්ති කරගන්නෙ නැතිව මොකක් හරි වැඩක් කරපං මිනිහො,

    උබට ඔච්චර රුදාවක් තියෙනවා නම් ගිහින් ඒ program එක උබ කරපං, නිකං Internet එක පිටිපස්සෙ ඉදන් කැගහන්නෙ නැතුව නිකං හිස් මිනිහෙක් වගේ,
    උන් එතන ඉන්නෙ උන්ට මොකක් හරි සුදුසුකමක් තියෙන හින්දා. උබ මෙතන මේ අපෙත් කාලෙ කන්නෙ උබව උබේ තාත්තා එදා සරමෙ පිහිදාගත්තෙ නැති හින්දා :(

    Event එකට ගිහින් බලන්න උබේ Password එකත් එවපං :D :lol::lol::lol::lol::lol:

    මේක උබේ වැරද්දක් නෙමෙයි බං, මේකේ වැරැද්ද Chinese Phone හදන උන්ගෙයි, අඩුවට Internet දුන්න උන්ගෙයි,

    ඉස්සර Facebook කියන්නෙ කොච්චර ලස්සන තැනක්ද? වැදගත් මිනිස්සු වැදගත් දේවල් විතරයි කිව්වෙ කෙරුවෙ, කෙල්ලෙක්ට බය නැතුව ඕන තරම් Photos දාන්න පුලුවන් කම තිබ්බා,
    ඔය වගේ වැඩසටහන් වලින් ඕන තරම් Pages හදාගෙන Program එක හොදට කරගෙන ගියා,

    ඊට පස්සෙ 2500 හෙ Phone එකෙත් FB ආවා, එකපාරම සත පනහට Internet දෙන්න පටන් ගත්තා ඉතින්, මුට්ටකර ගහන එකයි, පිංපි වැඩ කරන එකයි, කවදාව්ත් Computer එකක් දැකපු නැති එකයි ඔක්කොම Internet එන්න පටන් ගත්තා,

    මෙහෙම ආපු සමහර අය නම් හොදට Internet පාවිච්කි කලා, ඒත් වැඩි දෙනෙක් දැනනෙ නැ Internet එකෙත් හැසිරෙන්න ඕන විදියක්, ආචාරදර්ම තියෙනවා කියලා. උන් ඉතින් උන්ගෙ මුඩුක්කු වල හැසිරෙන විදියට තමයි Internet එකෙත් හැසිරෙන්නෙ,
    ඉතින් දැන් වැදගත් මිනිහෙක්ට වත් Social Networking site ඉන්න හිතෙන්නෙ නැ.

    උබගෙ වැරද්දක් කිව්වා නෙමෙයි, උබටත් දැනගන්නත් එක්ක කිව්වෙ :)
    ලොවෙත් ඉවරයි:dull::lol:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,072
    113
    invoke db "Injected Memory"
    :lol::lol::lol::lol::lol::lol:
    සහතික ඇත්ත මචන්....
    හැබය් මේ බය්ට් එක මාරු යකෝ
    ආතල් කන්නෙපා දෝ :growl::growl::growl::growl::growl:

    තෝ ආයෙ Comment කරලා තිබ්බොත් ගුටි කනවා මගෙන් අර පේජ් එකේ,
    ආතල් තමයි බන් ඒත් දැන් toomuch, ඕක පටන් ගත්ත උන් දැන් එකෙක් වත් ඔතන නැ,
    උබත් කැපියං, උබගේ සමාජ තත්වෙ එකක් වත් දැන් ඔතන නැ, නිකං හාල්පාරුවො ටිකක් විතරයි ඉතුරු වෙලා ඉන්නෙ, :nerd: