Paypal Help please urgent.

balukukkas

Banned
Apr 18, 2014
613
45
0
ඔන්න ඕක තමයි paypal එකේ අවුල ලක්ෂ ගණන් business කරන එක risky. limited වෙලා බේරුන එක හොදයි සමහර වෙලාවට උන් fake address දැම්මොත් (රට) එතකොට account එක suspend කරනවා. දැන් වත් payoneer එකක් use කරන්න උබට ඔය කිසිම ප්‍රශ්ණයක් නෑ. දැම්මා මුළු ගානම උනත් ගන්න පුලුවන්. නමුත් පොඩි ගාණක් තියෙනවා නම් paypal තමයි.

dan me thiyanewa masa 6n payoneer payoneer ekatawath bari weida?

Machan, ai uba mechchara money PayPal eke tibbe...? Ekai palaweni warada..

Mama hemadama $500 weddi withdraw karagannawa.... Maseta kochchara withdraw karath un limit karanne na...

mata thiyanna una mechara gaanak dawas 21k parana wennona case ekak handa salli receive karama dawas 21n passe thamai withdraw puluwan wenna eatike hambunewa thamai...

$500 kohamada withdraw kare?
 
Arkham Knight

Member
Mar 14, 2014
1,627
89
0
dan me thiyanewa masa 6n payoneer payoneer ekatawath bari weida?

හොදම වැඩේ paypal එකට call කරන්න. call කරලා විස්තරය කියන්න එතකොට උන් මොනවා හරි කරලා දෙයි.
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
මේවට උත්තර දියං බලන්න

1. ඔය සල්ලි කොහෙන්ද ආවෙ?
2. ඔන්ලයින් සෙලිං නම් Goods ද services ද?
3. Ebay වගේ සයිට් එකකින්ද නැත්තං ඔයාගෙම shopping cart එකකින්ද?
4. විකුනපු goods or services වල average වටිනාකම?
5. ලිමිට් වෙලා කොච්චර කල් ද?
6. පේපෑල් කන්ටැක්ට් කරපු විදිය? ඊමේල්, ෆෝන්?

සමහර කේස් තියනවා දවස් 180න් පස්සෙත් විඩ්‍රෝ කරන්න දෙන්නෙ නැති.

Physical goods නම් පුලුවන් තරම් refund කරන්න බඩු යවන්න එපා බයර්ලට.
දැනටමත් යවලා නම් කරන්න දෙයක් නෑ. :no:
 
balukukkas

Banned
Apr 18, 2014
613
45
0
හොදම වැඩේ paypal එකට call කරන්න. call කරලා විස්තරය කියන්න එතකොට උන් මොනවා හරි කරලා දෙයි.

Man call kara kokatath aaye uthsaha karala wisthare dannamko.

පැටියා;16601180 said:
මේවට උත්තර දියං බලන්න

1. ඔය සල්ලි කොහෙන්ද ආවෙ?
2. ඔන්ලයින් සෙලිං නම් Goods ද services ද?
3. Ebay වගේ සයිට් එකකින්ද නැත්තං ඔයාගෙම shopping cart එකකින්ද?
4. විකුනපු goods or services වල average වටිනාකම?
5. ලිමිට් වෙලා කොච්චර කල් ද?
6. පේපෑල් කන්ටැක්ට් කරපු විදිය? ඊමේල්, ෆෝන්?

සමහර කේස් තියනවා දවස් 180න් පස්සෙත් විඩ්‍රෝ කරන්න දෙන්නෙ නැති.

Physical goods නම් පුලුවන් තරම් refund කරන්න බඩු යවන්න එපා බයර්ලට.
දැනටමත් යවලා නම් කරන්න දෙයක් නෑ. :no:

1.customerslagen
2.Goods
3.eBay
4.piece-$300
5.dawas 2i
6.calls
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
Man call kara kokatath aaye uthsaha karala wisthare dannamko.

1.customerslagen
2.Goods
3.eBay
4.piece-$300
5.dawas 2i
6.calls

දැං බඩු පෝස්ට් කරලද තියෙන්නෙ? එහෙනම් කරන්න දෙයක් නෑ.
පෝස්ට් කරලා නැතත්ං රිෆන්ඩ් කරන්න පුලුවන් හැම එකාටම. :)
 
jannuse

Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    dan me thiyanewa masa 6n payoneer payoneer ekatawath bari weida?

    mata thiyanna una mechara gaanak dawas 21k parana wennona case ekak handa salli receive karama dawas 21n passe thamai withdraw puluwan wenna eatike hambunewa thamai...

    $500 kohamada withdraw kare?

    Dawas 21 kathawak na ban,

    mama maseta $500 ewa 6k wage withdraw karanawa... kawadawath limit wela na thama...

    Hebei mage Malaysian PayPal ekak..
     
    balukukkas

    Banned
    Apr 18, 2014
    613
    45
    0
    පැටියා;16601217 said:
    දැං බඩු පෝස්ට් කරලද තියෙන්නෙ? එහෙනම් කරන්න දෙයක් නෑ.
    පෝස්ට් කරලා නැතත්ං රිෆන්ඩ් කරන්න පුලුවන් හැම එකාටම. :)

    ow ane okkama post karala iwarai tracking numberuth dunna unta
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    කොහොම හරි call කරලා ගොඩ දාගන්න බලන්න :) නැත්නම් මාස 6 යකට පස්සේ පොඩ්ඩ පොඩ්ඩ ගන්න.
    මම හිතන්නේ නෑ වෙන ක්‍රමයක් ඇති කියලා. මීට පස්සේ වත් කරන්න කලින් දැනගෙන කරන්න. ඔතන ලක්ෂ 12 ක් තියෙනවා වගේ සෙල්ලම් නෑ ඔච්චර ගාණක්.
    අතට ගන්න බැරි නම් Payoneer එකට දාගන්න දාලා ඕන වෙලාවට එතකොට ගන්න පුලුවන් 500 ගානේ ගන්න බැංකු ගානේ යන්න ඕනේ නෑ. Paypal එකෙන් Mastercard වලට Withdraw කරන්න බෑ නමුත් US Payment Service එක හරහා පුලුවන්.
     
    balukukkas

    Banned
    Apr 18, 2014
    613
    45
    0
    පැටියා;16601257 said:
    :shocked: කිසිම හාවක් හූවක් නැතුව ලක්ස ගනං යටකරනවද ඔහොම බිස්කස් වලට හරියට ඒ ගැන දන්නෙ වත් නැතුව? :no:

    oke 1ta 1k wage profit anith tika man naya wela gaththe.dan eawa beranda giyama kalakirenawa
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    oke 1ta 1k wage profit anith tika man naya wela gaththe.dan eawa beranda giyama kalakirenawa

    ඇයි ඔච්චර ගාණක් තියාගෙන හිටියේ Withdraw කරන්නේ නැතුව පොඩ්ඩ පොඩ්ඩ?

    1 කට 1 කිව්වා නේ? ඒක Profit එකක් නෙවෙයි නේ එහෙනම් :P
    මට හිතෙන්නේ උබ කිසිම දෙයක් ගැන හරියට දැනගෙන නෙවෙයි කරලා තියෙන්නේ.
     
    Last edited:

    balukukkas

    Banned
    Apr 18, 2014
    613
    45
    0
    කොහොම හරි call කරලා ගොඩ දාගන්න බලන්න :) නැත්නම් මාස 6 යකට පස්සේ පොඩ්ඩ පොඩ්ඩ ගන්න.
    මම හිතන්නේ නෑ වෙන ක්‍රමයක් ඇති කියලා. මීට පස්සේ වත් කරන්න කලින් දැනගෙන කරන්න. ඔතන ලක්ෂ 12 ක් තියෙනවා වගේ සෙල්ලම් නෑ ඔච්චර ගාණක්.
    අතට ගන්න බැරි නම් Payoneer එකට දාගන්න දාලා ඕන වෙලාවට එතකොට ගන්න පුලුවන් 500 ගානේ ගන්න බැංකු ගානේ යන්න ඕනේ නෑ. Paypal එකෙන් Mastercard වලට Withdraw කරන්න බෑ නමුත් US Payment Service එක හරහා පුලුවන්.

    payoneer bank eka verify karala naha meke puluwan weida?

    ඇයි ඔච්චර ගාණක් තියාගෙන හිටියේ Withdraw කරන්නේ නැතුව පොඩ්ඩ පොඩ්ඩ?

    1 කට 1 කිව්වා නේ? ඒක Profit එකක් නෙවෙයි නේ එහෙනම් :P
    මට හිතෙන්නේ උබ කිසිම දෙයක් ගැන හරියට දැනගෙන නෙවෙයි කරලා තියෙන්නේ.

    Pahadili nha
     
    balukukkas

    Banned
    Apr 18, 2014
    613
    45
    0
    Ayith ohoma gon kan karanna epa. Fake Address daala Laksha 10ta wadiya business karanawada??? ohoma gon kan nisaa tamai Forex Trading nuth central bank eken tahank kale. ubala nam niyama gon badina kanu bun :angry::angry::angry::angry:

    AAye kohamath paypal ekata atha thiyanne naha meka ganna hara lankawata paypal denakal
     
    Computerbuddy

    Active member
  • Apr 6, 2011
    848
    82
    28
    AAye kohamath paypal ekata atha thiyanne naha meka ganna hara lankawata paypal denakal
    eka tamai uba kohoma hari iwasala hitiya nam hari lankaawata paypal denakan. mokada ochchara hoda income ekak labena business ekak risk ekak karapu eka aparaade bun. dan ithin hitha hadaa gena Lankawata paypal labunama ayith patan ganin. Mama nam hithanne naha address proof karanna bari unoth salli ganna pulwan wei kiyala. Photoshop valinwath address ekata hariyana bank statement ekakwath yawala balanna barima unoth