ඔන්න ඕක තමයි paypal එකේ අවුල ලක්ෂ ගණන් business කරන එක risky. limited වෙලා බේරුන එක හොදයි සමහර වෙලාවට උන් fake address දැම්මොත් (රට) එතකොට account එක suspend කරනවා. දැන් වත් payoneer එකක් use කරන්න උබට ඔය කිසිම ප්‍රශ්ණයක් නෑ. දැම්මා මුළු ගානම උනත් ගන්න පුලුවන්. නමුත් පොඩි ගාණක් තියෙනවා නම් paypal තමයි.
dan me thiyanewa masa 6n payoneer payoneer ekatawath bari weida?
Machan, ai uba mechchara money PayPal eke tibbe...? Ekai palaweni warada..
Mama hemadama $500 weddi withdraw karagannawa.... Maseta kochchara withdraw karath un limit karanne na...
mata thiyanna una mechara gaanak dawas 21k parana wennona case ekak handa salli receive karama dawas 21n passe thamai withdraw puluwan wenna eatike hambunewa thamai...
$500 kohamada withdraw kare?


ලංකාවෙ ඉඳංද ෂිප් කලේ? නැත්තං ඩ්‍රොප් ෂිපිං ද? 
කිසිම හාවක් හූවක් නැතුව ලක්ස ගනං යටකරනවද ඔහොම බිස්කස් වලට හරියට ඒ ගැන දන්නෙ වත් නැතුව? 

Replica Phones, headphones එහෙම නෙවෙයි නේද?