Paypal Help please urgent.

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
sirawata.
uba paypal kaala wathura beepu ekek wenna oone ochchara gaanak tiya ganna.
uba $300 item 50 witara eka paara sell karala salli okkoma eka paara ganna plan karapu 1i waradda. ubata tibbe mulin $300 items 2k sell karala, 21 days idala hari ee salli athata aran, ee laga ewa sell karanna.

ochchara risk 1k ganne ai? uba nam maara porak. api 100% legal deyak karanne nathi nisa limit unama api real ID proof yawwath unta katha karanna widiyak naa. kohomath eka paara $500 kata wada tiya ganna epa paypal 1e. ochchara loku gaanak paypal 1e tiyeddi ubata hithune nadda mun limit karai kiyala?

anika uba thama 21 days nam, ochchara gaanak gatta eka karapu loku moda kamak

:yes::D
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
dan kara wadak naha un kiyanawa division ekata danum dennamlu

උඹෙ බිස්නස් එක ජෙනුයින් නම් යකො ලක්ස 15ක් විතර හිර වෙලා තියන වෙලේ මැලේසියාවට ටිකට් එකක් හදාගෙන වත් පල ගිහිං ටෝක් කරපං තියන පෘෘෆ් එක්ක. මම නම් ලොවෙත් යනවා :lol:

උංගෙ සිංගපූරුවෙ ඔෆිස් එකකුත් තියනවා දන්න තරමින් :)

හැබැයි අර කිවුවා වගේ හොර ෆෝන්, හොර හෙඩ්ෆෝන් එහෙම විකුනලා තිබ්බොත් ඉතිං ඔය සල්ලි ගැනුම් බොරු බං :no:
 

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    පැටියා;16602955 said:
    උඹෙ බිස්නස් එක ජෙනුයින් නම් යකො ලක්ස 15ක් විතර හිර වෙලා තියන වෙලේ මැලේසියාවට ටිකට් එකක් හදාගෙන වත් පල ගිහිං ටෝක් කරපං තියන පෘෘෆ් එක්ක. මම නම් ලොවෙත් යනවා :lol:

    උංගෙ සිංගපූරුවෙ ඔෆිස් එකකුත් තියනවා දන්න තරමින් :)

    හැබැයි අර කිවුවා වගේ හොර ෆෝන්, හොර හෙඩ්ෆෝන් එහෙම විකුනලා තිබ්බොත් ඉතිං ඔය සල්ලි ගැනුම් බොරු බං :no:
    :rofl::rofl:
     

    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    හෑමෝම පේපෑල් ඉස්සරහ අසරනයි , අපිට ඒ කාලේ ඉදල පේ පෑල් තිබ්බනම් අයිශ්චර්ය ගාවින් හරි යන්න තිබ්බ :no:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    uba nam modayek ban, mechchara paypal ekek $ thiya ganne kauda yako
    avatar479346_9.gif
     

    balukukkas

    Banned
    Apr 18, 2014
    613
    45
    0

    balukukkas

    Banned
    Apr 18, 2014
    613
    45
    0
    පැටියා;16603765 said:
    ඒත් ඔච්චර ගානක් කවුද බං එක්ස්චේන්ජ් කරන්නෙ? :P

    tika tika hari kamak naha puluwan widiak tiyanawada?