පහේ බලය

fahim91

Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    එලකිරියේ සාමාජිකයෙක් වෙලා දැනට අවුරුදු 3යි, අනික බලයත් 5යි. අද ඉදන් පහ ගානේ සලකන්න පුලුවන්. ඒකත් එක්කම පොඩි උදව්වක් ඉල්ලගෙන ආවේ මෙහෙ පැත්තට. වීසා ඩෙබිට් කාඩ් එකෙන් FIVERR එකේ GIG ඕඩ කරන්ඩ පුලුවන්ද? අනික සෙලාන් වීසා ඩෙබිට් කාඩ් එකෙන් පේපැල් වැරිෆයි කරන්න පුලුවන්ද? මේ තියෙන්නේ කාඩ් එක.

    35m1u6w.jpg


    පොඩි උදව්වක් දීපල්ලා මචන්ලා එඩිටින් වැඩේට පොඩි ටෙම්ප්ලට් වගයක් ගන්න තියෙනවා ඒකයි. (මම ඉන්නේ පිටරට)