Game of Thrones Fans

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    අම්මට සිරි මේ ජෝන් කොල්ලටද ඒ කෙල්ලත් බලන් ගියාම මූ තමා මුලු ගේමෙම ලක් කාරයා..
    ඉස්නෝ මැරෙනව බන් උන්ගෙ එව්න්ම මූව මරල දානව :rofl:
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    ඕකෙ ඉන්න ඔක්කොම මැරිල ගියාම අන්තිමට ඉතුරුවෙන...

    kristian-nairn-gay.jpg


    තමයි one true king.:lol: