උඹ යාලු වෙලා ඉන්න කෙල්ල ලෙස්බියන් කියල උඹ #
ඔව් බං. මට අද ඒක දැනගන්න ලැබුනේ. මොනවා වුනත් මම මාස දෙකහමාරක් ආදරේ කළා.. එයා කොන්වන්ට් එකක ඉගෙන ගන්නේ. ඒ වුනාට බුද්ධාගමේ. කෙල්ල 10 වසරේ. මම එයාට වඩා අවුරුදු 7ක් වැඩිමල්. මේ මගේ 1st luv එක. එත් එයා මාව දාල ගියා කිසිම හේතුවක් නැතුව. දාල ගිහිං මාස 2ක් විතර වෙනවා. අපි ෆෝන් එකෙන් කෝල් කරන්න ලැබුන විතරයි. එයා මට සැහෙන්න බලාපොරොත්තු දුන්න. මගේ 1st luv එක නිසා වෙන්න ඇති මට බොක්කටම වැදුන. මාත් බොක්කෙන්ම කළා. එයාගේ යාළුවො දැනගන්නවට කැමති නෑ කියල මාත් එක්ක මුණ බලාගෙන කතා කරලවත් නෑ. අතින් අල්ලලාවත් නෑ. මම එහෙමයි කියල දුක් වුනේ නෑ.
එත් මම ආදරේ කලේ හදවතින්මයි. එයාගේ සර්කිට් මීට් දවසට මම ග්‍රවුන්ඩ් එකට ගිහිං එයා දිහා ඈත ඉඳගෙන බලාගෙන ඉන්නවා. එයාට ප්‍රසන්ට් එකක් අරගෙන මම එක දෙන්න එයාගේ ක්ලාස් එකක් ගාවට වෙලා හිටියා. එත් එයා මාව දන්නේ නෑ වගේ ගියා. එකට මට තරහ ගිහිං මම ටිකක් තදේට කතා කළා. එහෙමයි කියල මම තමුසේ කියලවත් එයාට කිව්වේ නෑ. ඊට පහුවෙනිදා ඉඳන් එයා මට කතා කලේ නෑ. මම ක්ලාස් එක ලඟට ගිහිං බලන් හිටියා. එයා අම්මත් එක්ක ක්ලස්ස් එන්නේ. එක නිසා මට එයත් එක්ක කතා කරන්න බැරි වුනා. අනික එයාට ෆෝන් එකක තිබ්බේ නෑ.. එයා කතා කලේ ගෙදර ෆෝන් එකෙන්. මම ක්ලාස් එක ළඟ ඉන්නවා දැකල එයා පහුවෙනිදා මට කෝල් කළා. කෝල් කරලා මට කිව්වේ මේක නවත්තමු කියල. කොච්චර නවත්තන්න හැදුවත් එයා මාව දාල ගියා.
අද මම අපේ ගෙවල් පැත්තේ බණ ගෙදරකට ගියා. ඒ ගෙදර ඉන්න නංගි කින් මගේ කෙල්ලගේ වයසේ. මම එයාගෙන් මගේ කෙල්ල අඳුරනවද ඇහුව. ඊට පස්සේ තමයි එයා කිව්වේ එයාගේ චරිතේ හොන්ධ නෑ කියල. එයා වෙන ඉස්කෝලෙක කෙල්ලෙක් එක්ක සිද්දියක් තියෙනවලු. මට සෑහෙන්න දුකයි බං එක අහපු වෙලාවේ ඉඳල. මම අවන්කවම ආදරේ කරලත් ඇයි මෙය මට මෙහෙම කලේ කියල මට තාම පුදුමයි. අවුරුදු 15 කෙල්ලෙක් එහෙම වෙන්න පුලුවන්ද? ඇයි බං මේ දේවල් මටම වෙන්නේ? එයාට මොකක්ද තියෙන අයිතිය මගේ ජීවිතේට ඇවිත් මගේ හැන්ගීම් එක්ක සෙල්ලම් කරන්න? එළකිරි එකේ කොල්ලොත් එක්ක මගේ දුක බෙදාගන්නයි මම මේක මෙච්චර ටයිප් කලේ. උඹලට කරදරයක් නම් සමාවෙයන්.

ඔව් බං. මට අද ඒක දැනගන්න ලැබුනේ. මොනවා වුනත් මම මාස දෙකහමාරක් ආදරේ කළා.. එයා කොන්වන්ට් එකක ඉගෙන ගන්නේ. ඒ වුනාට බුද්ධාගමේ. කෙල්ල 10 වසරේ. මම එයාට වඩා අවුරුදු 7ක් වැඩිමල්. මේ මගේ 1st luv එක. එත් එයා මාව දාල ගියා කිසිම හේතුවක් නැතුව. දාල ගිහිං මාස 2ක් විතර වෙනවා. අපි ෆෝන් එකෙන් කෝල් කරන්න ලැබුන විතරයි. එයා මට සැහෙන්න බලාපොරොත්තු දුන්න. මගේ 1st luv එක නිසා වෙන්න ඇති මට බොක්කටම වැදුන. මාත් බොක්කෙන්ම කළා. එයාගේ යාළුවො දැනගන්නවට කැමති නෑ කියල මාත් එක්ක මුණ බලාගෙන කතා කරලවත් නෑ. අතින් අල්ලලාවත් නෑ. මම එහෙමයි කියල දුක් වුනේ නෑ.
එත් මම ආදරේ කලේ හදවතින්මයි. එයාගේ සර්කිට් මීට් දවසට මම ග්‍රවුන්ඩ් එකට ගිහිං එයා දිහා ඈත ඉඳගෙන බලාගෙන ඉන්නවා. එයාට ප්‍රසන්ට් එකක් අරගෙන මම එක දෙන්න එයාගේ ක්ලාස් එකක් ගාවට වෙලා හිටියා. එත් එයා මාව දන්නේ නෑ වගේ ගියා. එකට මට තරහ ගිහිං මම ටිකක් තදේට කතා කළා. එහෙමයි කියල මම තමුසේ කියලවත් එයාට කිව්වේ නෑ. ඊට පහුවෙනිදා ඉඳන් එයා මට කතා කලේ නෑ. මම ක්ලාස් එක ලඟට ගිහිං බලන් හිටියා. එයා අම්මත් එක්ක ක්ලස්ස් එන්නේ. එක නිසා මට එයත් එක්ක කතා කරන්න බැරි වුනා. අනික එයාට ෆෝන් එකක තිබ්බේ නෑ.. එයා කතා කලේ ගෙදර ෆෝන් එකෙන්. මම ක්ලාස් එක ළඟ ඉන්නවා දැකල එයා පහුවෙනිදා මට කෝල් කළා. කෝල් කරලා මට කිව්වේ මේක නවත්තමු කියල. කොච්චර නවත්තන්න හැදුවත් එයා මාව දාල ගියා. අද මම අපේ ගෙවල් පැත්තේ බණ ගෙදරකට ගියා. ඒ ගෙදර ඉන්න නංගි කින් මගේ කෙල්ලගේ වයසේ. මම එයාගෙන් මගේ කෙල්ල අඳුරනවද ඇහුව. ඊට පස්සේ තමයි එයා කිව්වේ එයාගේ චරිතේ හොන්ධ නෑ කියල. එයා වෙන ඉස්කෝලෙක කෙල්ලෙක් එක්ක සිද්දියක් තියෙනවලු. මට සෑහෙන්න දුකයි බං එක අහපු වෙලාවේ ඉඳල. මම අවන්කවම ආදරේ කරලත් ඇයි මෙය මට මෙහෙම කලේ කියල මට තාම පුදුමයි. අවුරුදු 15 කෙල්ලෙක් එහෙම වෙන්න පුලුවන්ද? ඇයි බං මේ දේවල් මටම වෙන්නේ? එයාට මොකක්ද තියෙන අයිතිය මගේ ජීවිතේට ඇවිත් මගේ හැන්ගීම් එක්ක සෙල්ලම් කරන්න? එළකිරි එකේ කොල්ලොත් එක්ක මගේ දුක බෙදාගන්නයි මම මේක මෙච්චර ටයිප් කලේ. උඹලට කරදරයක් නම් සමාවෙයන්.








