මචන්ලා මට project එකකට LCD monitor එකක් car එකකින් power කරන්න ඕන.
Monitor එක HP L1530. Peak power consumption එක 40W කියල HP website එකේ දාල තියනවා.
මම 100W inverter එකක් (12V to 220V) අරගත්තා. (Souer කියල brand එකක්
)
ඒකට load එක දුන්නම (monitor එක connect කලාම) monitor එකට power මදි වගේ. (display එන්නෙ නැහැ/display ඇවිල්ල යනව)
මට මේකට මොනවද කරන්න පුළුවන්?
Monitor එක HP L1530. Peak power consumption එක 40W කියල HP website එකේ දාල තියනවා.
මම 100W inverter එකක් (12V to 220V) අරගත්තා. (Souer කියල brand එකක්
) ඒකට load එක දුන්නම (monitor එක connect කලාම) monitor එකට power මදි වගේ. (display එන්නෙ නැහැ/display ඇවිල්ල යනව)
මට මේකට මොනවද කරන්න පුළුවන්?
- 200W inverter එකක් දාල බලන්නද?
- නැත්තම් monitor එකට direct 12V දෙන්න විදියක් තියනවද?